tag:blogger.com,1999:blog-1118708622627996062.post1093911386910602816..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: අපි උඹලට ණයගැති අයියේ.............චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1118708622627996062.post-5891347335575526732011-01-25T16:51:38.069+05:302011-01-25T16:51:38.069+05:30අති විශිෂ්ඨයි සහෝදරයා..........
ජයවේවාඅති විශිෂ්ඨයි සහෝදරයා..........
ජයවේවාචේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-12167615331385619882011-01-24T23:23:21.386+05:302011-01-24T23:23:21.386+05:30උපරිමයි රතගමයෝ... අපිට කවදාවත් අමතකවෙන්නෑ.......උපරිමයි රතගමයෝ... අපිට කවදාවත් අමතකවෙන්නෑ.......Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-79546530842054984312011-01-24T22:17:40.785+05:302011-01-24T22:17:40.785+05:30ඔන්න අද තමයි මේ බ්ලොග් එකේ මුලින්ම කොමෙන්ට් කරන්නෙ...ඔන්න අද තමයි මේ බ්ලොග් එකේ මුලින්ම කොමෙන්ට් කරන්නෙ. ලස්සන ලිපියක් සහෝ. සෑහෙන්න හිතට වදින්න ලියලා තියෙනවා. දිගටම මේ වගේ ලියපන්BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-37283380004505528802011-01-24T20:44:37.345+05:302011-01-24T20:44:37.345+05:30සහතික ඇත්ත රත්ගමයෝ ...කොටි කටේ ජීවත් වෙච්ච අපි දන්...සහතික ඇත්ත රත්ගමයෝ ...කොටි කටේ ජීවත් වෙච්ච අපි දන්නවා . අපේ කොල්ලෝ අපිව බේරගන්න කොයිතරම් නැහුනද කියලා ..දැන් කාටවත් මතක නෑ පරන අතීතය ..මටත් දැන් තමයි ඇත්තටම මතක් උනේ අපි ජීවත් වෙලා ඉන්නේ කවුරු නිසාද කියලා ..
මේ මතකය අවදි කරාට ස්තූතයි මචං ..

ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-78531022343915985202011-01-24T20:16:34.399+05:302011-01-24T20:16:34.399+05:30මේ ගැන නම් පෝස්ට් විස්සක් උනත් ලිව්වැකි.... රත්ගමය...මේ ගැන නම් පෝස්ට් විස්සක් උනත් ලිව්වැකි.... රත්ගමයා උඹේ පපුව ගැන මේ ලිපියෙ තියෙනවා මචන්.. මම අද හම්බ කරන් කන්නෙ මේ මිනිස්සු නිසා.... ඒ නිසාම මගේ ජීවිතේ තියෙන තාක්කල් මම මේ මිනිස්සුන්ට ණයගැතියි....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-44032045817965263782011-01-24T19:51:31.265+05:302011-01-24T19:51:31.265+05:30ඇත්ත තමයි රත්ගමයෝ..,අපේ අයට දැන් හමුදාවේ අය අමතක ව...ඇත්ත තමයි රත්ගමයෝ..,අපේ අයට දැන් හමුදාවේ අය අමතක වෙලා වගේ.යුද්දෙ දින්න දවස්වල බෙර ගහල කස ගහල රතිඤ්ඤ(ලියා ගන්න වෙලා ගියා) පත්තු කරල ප්රීති වුනාට ඒ දවස්වල තුවාල වෙච්ච රණවිරුවන් ගැන දැන් කවුරුවත් කතාකරන්නෙවත් නැහැ.අපේ උන්ට කන්න තියෙනවනම් අනිත් සේරම අමතකයි.හොද සටහනක්jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-63083713381312680892011-01-24T19:00:31.530+05:302011-01-24T19:00:31.530+05:30ඇත්තම ඇත්ත බං.. මෙයාලා නැත්තං අද අපි ජීවත් වෙලා ඉද...ඇත්තම ඇත්ත බං.. මෙයාලා නැත්තං අද අපි ජීවත් වෙලා ඉදීද කියලත් විස්වාසයක් නෑ..

බොහෝම වැදගත් වටිනා ලිපියක්!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-61832329651630574162011-01-24T18:57:51.624+05:302011-01-24T18:57:51.624+05:30මල්ලියාගේ වටිනා ලිපියක් කියවන්න ලැබීම සතුටක්මල්ලියාගේ වටිනා ලිපියක් කියවන්න ලැබීම සතුටක්Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.com