tag:blogger.com,1999:blog-1118708622627996062.post1703404237104719315..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: Phishing.. "Its for hack my boyfriend profile."චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1118708622627996062.post-35068528379390217262012-01-20T22:31:28.653+05:302012-01-20T22:31:28.653+05:30Phishing Page එකක්ද කියලා බලාගන්න හොදම විදිහක් තම...Phishing Page එකක්ද කියලා බලාගන්න හොදම විදිහක් තමා වැරදි තොරතුරු දුන්නහමත් තමන්ගේ accunt එකට ලොග් වෙන්න පුළුවන් වෙන එක .... අර මුලින් දීලා තියෙන link එකට ගියහම එන login page එකට වැරදි තොරතුරු ටිකක් දීලා බලන්න .......Isuru Demindahttps://www.blogger.com/profile/15587083213226969402noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-42395789691587056072011-11-30T10:34:28.829+05:302011-11-30T10:34:28.829+05:30ලොකු උදව්වක්. මෙ දවස් ටිකෙම ඔය වගෙ Phishing Pages...ලොකු උදව්වක්. මෙ දවස් ටිකෙම ඔය වගෙ Phishing Pages වලින් අන්දන්න සෑහෙන්න ආවාLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-50053152777667742992011-11-28T20:59:39.525+05:302011-11-28T20:59:39.525+05:30ගොඩක් වටින තොරතුරු ටිකක් මල්ලි.
කොයික උනත් මේව්යින...ගොඩක් වටින තොරතුරු ටිකක් මල්ලි.
කොයික උනත් මේව්යින් බේරිලා ඉන්න එක තමයි ගොඩක් හොද.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-48270207730308636192011-11-28T10:36:56.612+05:302011-11-28T10:36:56.612+05:30අයියෝ මගේ PW එකනම් ගොඩක් අය දන්නවා. නිකං ගෙස් කරන්...අයියෝ මගේ PW එකනම් ගොඩක් අය දන්නවා. නිකං ගෙස් කරන්නත් පුලුවං. ඒක නිසා මගේ එක හැක් කරන්න මහන්සි වෙන්න ඕන නෑ. :Pසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-82731083203975964732011-11-28T08:31:58.996+05:302011-11-28T08:31:58.996+05:30ඊළඟ පෝස්ට් එකෙන් Phishing page එකක් හදන හැටි කිව්ව...ඊළඟ පෝස්ට් එකෙන් Phishing page එකක් හදන හැටි කිව්වොත්??

//මේක හදන හැටි කියල දෙන්න.sajinoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-54657295964666014512011-11-28T08:29:14.372+05:302011-11-28T08:29:14.372+05:30දැන් තියෙන්නේ පිෂින් පේජ් එකක් හදන හැටි නෙවේ.. ඒවා...දැන් තියෙන්නේ පිෂින් පේජ් එකක් හදන හැටි නෙවේ.. ඒවාගෙන් බේරිලා මේ ලෝකේ වටිනාම වචනේ "Password" එක රැක ගන්න එක.!

meka thama amaruma.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-12649013272267678642011-11-28T07:55:40.253+05:302011-11-28T07:55:40.253+05:30පට්ටයි... :D
ඕක ඔහොම නෙමෙයි චතුවෝ, ඔලුවෙං හිටං කි...පට්ටයි... :D
ඕක ඔහොම නෙමෙයි චතුවෝ, ඔලුවෙං හිටං කිව්වත්, ඇඩ්රස්බාර් එකක් ගැන අහලවත් නැති සමහරු ඉන්න අපේ රටේ, මාළු බාන එක තවත් නැගලම යනවා.. :DPrabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-39759698155982319822011-11-28T07:52:33.976+05:302011-11-28T07:52:33.976+05:30නියමයි මේ විස්තර ටික.නියමයි මේ විස්තර ටික.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-67566055363223992732011-11-28T06:48:17.334+05:302011-11-28T06:48:17.334+05:30//ප.ලි :- ඊළඟ පෝස්ට් එකෙන් Phishing page එකක් හදන ...//ප.ලි :- ඊළඟ පෝස්ට් එකෙන් Phishing page එකක් හදන හැටි කිව්වොත්??//

නරකද ඊළඟ පෝස්ට් එකෙන් ෆිෂින්ග් page හදල hack කරන්න හදන අයට , රටේ ලෝකේ තියන නීති සහ hack කරලා හෝ hack කරන්න හැදුවොත් ලැබෙන දඩුවම් ගැන කිව්වොත්?? :)සාගරhttps://www.blogger.com/profile/14566584524052555833noreply@blogger.com