tag:blogger.com,1999:blog-1118708622627996062.post1710090234745833755..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: වෙනස්ම විදිහකට පොල් සම්බෝලයක් හදාගමුද.....චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1118708622627996062.post-51243862599880562782011-07-28T16:38:06.760+05:302011-07-28T16:38:06.760+05:30දැන් මේක කුකරි අක්ෂරයක් වෙලානෙ, බලමු ඒකත් ...........දැන් මේක කුකරි අක්ෂරයක් වෙලානෙ, බලමු ඒකත් ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-24559000937834548672011-07-24T08:18:47.756+05:302011-07-24T08:18:47.756+05:30රසට තියෙයි සම්බොලේ හදන රෙසිපිය අම්මාගේනේ.. මේ සම්බ...රසට තියෙයි සම්බොලේ හදන රෙසිපිය අම්මාගේනේ.. මේ සම්බොලේ හදල අල්ලපුවත්තේ එකාගෙන් කන්ට වෙයිද ද ගුටි?පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-55914529720144834222011-07-22T13:07:34.775+05:302011-07-22T13:07:34.775+05:30අනේ බං පොල් සම්බොලේ කේසේවෙතත් තේ එකත් තාත්තා හදලා ...අනේ බං පොල් සම්බොලේ කේසේවෙතත් තේ එකත් තාත්තා හදලා දේන්නේ මම නෑනට කියලා බලන්නම් සිරාවටම අප්සැට් එකක් යනඑහේම් නෑහැනේද...එහේම උනොත් මගේ කෑමවෙලත් ඉවරයි.. :(˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-79233652543724701962011-07-22T11:27:08.317+05:302011-07-22T11:27:08.317+05:30කඩේ ඉන්නෙ අංකල් කෙනෙක්නේ ? තැන්ක්යූ අන්කල් කීවට අව...කඩේ ඉන්නෙ අංකල් කෙනෙක්නේ ? තැන්ක්යූ අන්කල් කීවට අවුලක් නැද්ද ?
පොඩි කේස් එකක් ගස් නගින්නත් දන්නැ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-78050237280822045262011-07-22T11:10:24.838+05:302011-07-22T11:10:24.838+05:30යකෝ මු සම්බොල හදන්න නෙවේ හොරෙන් පොල් කඩන්නනේ උගන්ව...යකෝ මු සම්බොල හදන්න නෙවේ හොරෙන් පොල් කඩන්නනේ උගන්වන්නේ ( ඔය ඉතිං අත් දැකීම් වෙන්න ඈති නේ) :P :Pරසික කරුණාත්නhttps://www.blogger.com/profile/01379012532174752535noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-22784544603101195002011-07-22T10:02:30.223+05:302011-07-22T10:02:30.223+05:30අපි හැමදාම හදන සම්බෝලෙ වෙනුවට.මෙහෙමත් හදලා බලන්න.
...අපි හැමදාම හදන සම්බෝලෙ වෙනුවට.මෙහෙමත් හදලා බලන්න.

* හදන සම්බෝලෙට සුදුලූණු බික් 2ක්,ගම්මිරිස් ඇටයක් දෙකක් එකතු කරල අඹරලා ගන්න.

නැත්තම්.

*උම්බලකට වෙනුවට(උම්බලකඩ ගනන් නේ දැන්)හාල් මැස්සෝ හරි වැව් කූනිස්සො හරි කබලේ බැදලා සෝදලා සම්බෝලෙත් එක්ක අඹරලා අරන් දෙහි දාලා ගන්න.වෙනදා වගේ ලුනු ගොඩක් දාන්නෙ නැතුව.ටිකක් දාල පස්සෙ රස අනුව ලුණු එකතු කරගන්න.හදලා බලන්නකෝ.

අමුතුම සුවදක් රහක් තියෙන්නෙ.හ්ම්ම්...රසායි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-24011737539094676862011-07-22T09:55:18.576+05:302011-07-22T09:55:18.576+05:30අල්ලපු වත්තෙ පොල් නැත්තන් මොකෝ කරන්නෙ.අල්ලපු වත්තෙ පොල් නැත්තන් මොකෝ කරන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-54114327566787841072011-07-22T00:14:56.236+05:302011-07-22T00:14:56.236+05:30දැන් ඉතින් අම්මලගෙන් වෙන් වෙලා, (ඒ කියන්නෙ මෙ පවුල...දැන් ඉතින් අම්මලගෙන් වෙන් වෙලා, (ඒ කියන්නෙ මෙ පවුල් පන්සල් වෙලා ) අලුත් ජීවිත ගෙවන කට්ටියට මොකො වෙන්නෙ ?නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-30183360238235967102011-07-21T22:09:00.994+05:302011-07-21T22:09:00.994+05:30@ ආඩම්බරකාරී.... ඒකනේ කියන්නේ අපිම ක්‍රමය හදුන්වා ...@ ආඩම්බරකාරී.... ඒකනේ කියන්නේ අපිම ක්‍රමය හදුන්වා දෙන්ට ඕනා. හැබැයි මේක මට කිව්වෙත් දිල්ශාරා(හිපිච්චි) අක්කා... කොපිරයිට් කොරලා තියෙන්නේ හරිය.. :Pචේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-9247039905789131212011-07-21T22:07:21.261+05:302011-07-21T22:07:21.261+05:30@ රත්ගමයා.... එහෙම නැතුව බැහැනේ බොල...
@ Gayani....@ රත්ගමයා.... එහෙම නැතුව බැහැනේ බොල...

@ Gayani.... මොන Examද අප්පෝ.... කරපුවා හොදටෝම ඇති

@ සීතල අයියා... මම සම්බෝලේ හදන්නේ මෙහෙමයි. හැබැයි ඉතින් අම්මා හදන්නේනම් මීට වඩා වෙනස් විදි වලට...

@ මධුරංග... ඇත්ත නේන්නම්... කමක් නැ ඉතින් ඔබතුමා හරි දැම්මානේ.... හදලා බලන්ටකෝ...චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-25172597771614787662011-07-21T22:06:12.303+05:302011-07-21T22:06:12.303+05:30අඩේ මීට පස්සෙ මාත් මේ ක්‍රමේට මගේ ඉයුම් පිහුම් රෙස...අඩේ මීට පස්සෙ මාත් මේ ක්‍රමේට මගේ ඉයුම් පිහුම් රෙසිපි පෝස්ට් දානව..මරු මරුආඩම්බරකාරීhttps://www.blogger.com/profile/10351685020412436716noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-87265402454523400292011-07-21T21:56:58.266+05:302011-07-21T21:56:58.266+05:30චේ ත් දැන් කෑම හදන වැඩේට බැස්සද ? හොදයි හොදයි !!!!...චේ ත් දැන් කෑම හදන වැඩේට බැස්සද ? හොදයි හොදයි !!!!

පොල් සම්බෝලයට අවශ්‍ය දේවල් වලට තව,

වලල්ලක්
පොල් ගහක්
පොල් උලක්

වගේ දේවල් ටික අඩුයි නේ !!!!! :)

අම්මට කියලා හදෝ ගන්නම්. ගොඩක් ස්තුතියි දැනුවත් කලාට. කටට කෙලත් ඉනුවා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-52062062145936817102011-07-21T21:48:54.985+05:302011-07-21T21:48:54.985+05:30ආ උඹලගෙ ගෙදර මෙහෙමද සම්බෝලේ හදන්නෙ.හිටපං අල්ලපු වත...ආ උඹලගෙ ගෙදර මෙහෙමද සම්බෝලේ හදන්නෙ.හිටපං අල්ලපු වත්තෙ එකාට කියන්න.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-49058962667123221792011-07-21T21:45:08.090+05:302011-07-21T21:45:08.090+05:30moko malli me??? Exam eken passe kema kadayakwath ...moko malli me??? Exam eken passe kema kadayakwath dagannada kalpanawa?gayanihttps://www.blogger.com/profile/14306719415979419371noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-62472571325683963622011-07-21T21:37:54.006+05:302011-07-21T21:37:54.006+05:30මුන්ට දැන් කෑම හදන්න හෙන උනන්දුවක් තියෙන්නේමුන්ට දැන් කෑම හදන්න හෙන උනන්දුවක් තියෙන්නේරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com