tag:blogger.com,1999:blog-1118708622627996062.post176938029436400732..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: අමිහිරි මතකයන් - දෙසැ 26චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1118708622627996062.post-22358610034912048532010-12-27T22:38:17.234+05:302010-12-27T22:38:17.234+05:30මොනවා කරන්නද ? මිනිස් ජීවිතවල තියන අවිනිශ්චිත බව හ...මොනවා කරන්නද ? මිනිස් ජීවිතවල තියන අවිනිශ්චිත බව හොඳටම ඒදා පැහැදිලි කෙරුනා..

නියගය ගං වතුර ලංකාවේ මිනිස්සුන්ට අරුමයක් නොනුනත් ..මේ මහා විනාසය ලංකාව මොහොතකට සලිත කරපු හැටි අමතක නෑ නේද ?

ඒත් මහ මුහුදත් අපට පැරැදුණා !

අද අපි කොයිතරම් හොඳට නැගිටලා ඉන්නවද ? අපේ අයගේ අසරන ජීවිත ගොඩක් නැති උනා තමයි ඒත් අපේ හයිය නැති උනේ නෑ ..

එදා අහිමි උනු හැමොටම නිවන් සුව ප්‍රර්තනා කරනවා...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-74897446492495083962010-12-27T17:43:31.072+05:302010-12-27T17:43:31.072+05:30අමිහිරි ..ඒත් විවිධ මාධ්‍ය මාස ගාණක් විකුණගෙන කෑව ...අමිහිරි ..ඒත් විවිධ මාධ්‍ය මාස ගාණක් විකුණගෙන කෑව මතකයක්. කියන්න තියෙන්නේ.. එහෙම දෙයක් අයේ නොවේවා කියලා විතරයි..
ඒ වගේම ..රත්ගමයා වගේ, අඩියටම වැටිලා කොහොමහරි ආයෙත් මුදුනටම නැග්ග උදවිය ගැන ඇහුවාම ඇතිවෙන්නේ හිතට ලොකු සතුටක්.. වගේම එහෙම මිනිස්සු ගැන ලොකු ආඩම්බරයක්..ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-23470221695790475652010-12-27T14:33:56.590+05:302010-12-27T14:33:56.590+05:30හ්ම්ම්ම්ම් ඒක මතක තියාගන්නත් අමාරු අමතක කරන්නත් අම...හ්ම්ම්ම්ම් ඒක මතක තියාගන්නත් අමාරු අමතක කරන්නත් අමාරු මතකයක් මලිලියේ...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-45555496308114592262010-12-27T13:00:31.647+05:302010-12-27T13:00:31.647+05:30සුනාමියට පහුවදා අපි ගියා ස්වාධීන රූපවාහිනියත් එක්ක...සුනාමියට පහුවදා අපි ගියා ස්වාධීන රූපවාහිනියත් එක්ක උදව්වෙන්න.හැමෝගෙම මුහුණු වල කදුළු.....................
සුනාමි උවදුරින් අප අතරින් වියෝ වූ හෑම දෙනාටම නිවන්සුව අත්වේවා!!!!!!!!!!!!!!!!!මල් මාමාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-49921658708934522042010-12-26T23:09:39.917+05:302010-12-26T23:09:39.917+05:30මමත් බැලුවා රත්ගමයට මොකද වුනේ කියලා ඔය ඇවිත් ඉන්නේ...මමත් බැලුවා රත්ගමයට මොකද වුනේ කියලා ඔය ඇවිත් ඉන්නේ.සුනාමිය නම් මතක් කරන්නවත් කැමති නැහැ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-85738987181193443432010-12-26T19:14:00.852+05:302010-12-26T19:14:00.852+05:30මටත් දුකයි... හැමොටම නිවන් සුව ප්‍රර්තනා කරනවා...මටත් දුකයි... හැමොටම නිවන් සුව ප්‍රර්තනා කරනවා...-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-45411368569051209632010-12-26T14:52:35.009+05:302010-12-26T14:52:35.009+05:30ඒ දුක්බර මතකය.මට තාම ඇහෙනවා.මොකද තැරලියේ දි මම සජි...ඒ දුක්බර මතකය.මට තාම ඇහෙනවා.මොකද තැරලියේ දි මම සජිවිව දැක්කා.පෙර වාසනවකට පාවෙලා ගිහිල්ල නොමැරි බේරුනා.ඒත් අපි එක්ක ගිය 15 දෙනගෙන් ජිවත් වෙන්න වාසනාව තිබුනේ 10 දෙනෙක්ට විතරයි.පුජානි,අකිල,ශශි,ඉදුනිල්, හෂානි ඔයාලට නිවන්සුව ප්‍රාර්තනා කරනවා.............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-78637600633066514822010-12-26T14:05:23.921+05:302010-12-26T14:05:23.921+05:30මාත් එදා කට ඇරන් බලා හිටියා මොකද්ද මේ කියලා.වගක් ව...මාත් එදා කට ඇරන් බලා හිටියා මොකද්ද මේ කියලා.වගක් වත් නැතුව TV එක බැලුවා දවසම.පහුවෙනිදා මගේ හොදම යාළුවගේ ගෙදරට කතා කරද්දි අමුතු කටහඩකින් කිව්වා එහෙම කෙනෙක් නෑ කියලා.මම හොදටම බැන්නා කතා කරපු කෙනාට.ඊට පස්සෙයි මට කිව්වේ "එයා සුනාමියට ගියා" කියලා.තාමත් මට ඒදා හීනයක් වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-87552347061969256062010-12-26T11:29:16.838+05:302010-12-26T11:29:16.838+05:30කට කැඩිච්ච කතා නෙවෙයි රත්ගමයෝ. උඹේ ලිවිල්ලට මම හරි...කට කැඩිච්ච කතා නෙවෙයි රත්ගමයෝ. උඹේ ලිවිල්ලට මම හරි කැමතී. ඒක මුලින්ම කියන්න ඕනේ.

ඇත්තටම මම ඕක අහපු දවසේ ඒ හැටි හිතන්න දෙයක් තිබ්බේ නෑ. පස්සේ අපේ අම්මා පවා අඩන්න ගත්තා මිනිස්සු මැරිලා,අසරණවෙලා ඉන්න හැටි දැක්කා. මේක කියෙව්වාම මට එදාටත් වඩා තදින් දැනුනා බං.

සුනාමි උවදුර නිසා වියෝ වුනු හැමෝටම නිවන්සුව!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-26240591413516825592010-12-26T11:04:12.667+05:302010-12-26T11:04:12.667+05:30ගොඩාක් දුකයි.මට මතකයි එදා මම් ක්ලාස් ඈරිල ගෙදර එද්...ගොඩාක් දුකයි.මට මතකයි එදා මම් ක්ලාස් ඈරිල ගෙදර එද්දි,පොල ලග මිනිස්සු වටවෙලා රේඩියෝ එක අහනවා.සිරසින් තමයි මුහුද ගොඩ ගලනවා කියල විස්තරේ කිව්වෙ.මම් ගෙදරට එනකම්ම් හිතාගන ආවෙ මේකනම් විහිලුවක්ම තමයි කියලා.ගෙට ගොඩ වෙද්දිම අම්මා කදුලු පිහපිහ ටීවී බලනවා, අනේ පොඩි පුතේ! මේ බලන්ඩකො මේ...
ඈස් අදහ ගන්න බෑරි උනා,කවදාවත් අහල තියන එකක් නෙමේනෙ.
අපේ නෑදෑයො,යාලුමිත්‍රයෝ කාටවත් කරදරයක් වෙලා තිබ්බෙ නෑ.
ඒත් ඒදවස් වල උදේම නෑගිටලා ටීවී එක බලාගන හුල්ල හුල්ලා හිටියා මිසක් වෙන වෑඩක් කරන්න හිත දුන්නෙ නෑ.අපිත් පුලුපුලුවන් විදියට උදව්කරා.

ඒ සිද්දියට අදට අවුරුදු 6ක් ගෙවිල ගිහිල්ල.
සුනාමි උවදුරින් අප අතරින් වියෝ වූ හෑම දෙනාටම නිවන්සුව!!
ආය කවමදාවත් මෙවන් විපත්ති නොවේවා!!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-51543385415893803432010-12-26T02:43:23.399+05:302010-12-26T02:43:23.399+05:30දෙසැ 26 මටත් කවදාවත් අමතක වෙන එකක් නැහැ.. අපිත් එක...දෙසැ 26 මටත් කවදාවත් අමතක වෙන එකක් නැහැ.. අපිත් එක්ක උනවටුනෙ යන්න කෝච්චියෙ ගිය මගෙ පොඩි මාමා (මගෙ හොදම යාලුවා)සුනාමියෙන් අතුරුදහන් උනා. ඒත් තවමත් අපි එයා එනකම් බලන් ඉන්නවා.. අද දවස ගොඩාක් දුක්බර දිනයක්......චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-71865142496891497452010-12-26T00:56:25.909+05:302010-12-26T00:56:25.909+05:30සුනාමි උවදුරින් අප අතරින් වියෝ වූ මෙන්ඩිස් සොහොයුර...සුනාමි උවදුරින් අප අතරින් වියෝ වූ මෙන්ඩිස් සොහොයුරා හට නිවන් සුව පැතීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා...Anonymoushttps://www.blogger.com/profile/07389901844670917125noreply@blogger.com