tag:blogger.com,1999:blog-1118708622627996062.post2614635201880047594..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: සිතට දැනුන සිතුවිල්ලක්.චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1118708622627996062.post-10084473098704094602011-07-12T22:10:15.937+05:302011-07-12T22:10:15.937+05:30හිහ්.... හනේ බං. උඹල කොච්චර කිව්වත් ඇත්ත කතාව ඕකයි...හිහ්.... හනේ බං. උඹල කොච්චර කිව්වත් ඇත්ත කතාව ඕකයි. උඹල කොච්චර පිළිගන්න අකමැති වුනත් අනෙක් හැම සතෙකුටම වගේ මිනිස්සුන්ටත් තම වර්ගයාගේ පැවැත්ම උදේසා වර්ගයා බෝකිරීමේ සරල ප්රායෝගික කාරණය උදේසා පවතින්නාවූ සහජ පෙළඹවීමට තමා ඔය බොලා එක එක අර්ථකතන දීල මොඩ් කොරල ගන්ට උත්සාහ කොරන්නෙ.... පැහැදිලිව යථාර්තය දැක්කනං ඕක හරියට පෙනේවි...Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75995439815226389452011-07-12T21:27:25.655+05:302011-07-12T21:27:25.655+05:30එහෙනම් අපි බලමුකො පොඩ්ඩො.උඹ කොච්චරකල් ලව් කරන්නෙ න...එහෙනම් අපි බලමුකො පොඩ්ඩො.උඹ කොච්චරකල් ලව් කරන්නෙ නැතුව ඉදීද කියලා.අපිත් ඉන්නවානෙ මේ පොලොවෙ. =))

නෑ බං වර්ගයා පවත්වාගැනීමම නෙමෙයි බං ආදරේ කියන්නෙ.හිටහංකො මම post එකක් දන්නම් මේ ගැන.දැනට ලියමින් ඉන්නෙ ඔය සම්බන්දව. :)සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-6794596840595167792011-07-12T20:57:54.139+05:302011-07-12T20:57:54.139+05:30@සීතල- මේක හෙන පරණ සීන් එකක් බං. හැහ්. මං ඔය පාලනේ...@සීතල- මේක හෙන පරණ සීන් එකක් බං. හැහ්. මං ඔය පාලනේ කොරගත්තෙ හැඟිම් ලස්සනට. :P අනිත්මට මට නං පසක් වුනේ ආදරේ කොරනවයි කියල මේ ගැහැණුපිරිමි අතර ඇතිවෙන්නෙ සිය වර්ගයාපවත්වාගැනීම සඳහා සොබාදහමින්ම උරුමවුනු හැඟීමක්. :P මිනිස්සු විදියට හිතට එන එන සිතුවිලිවලට ඉඩදෙන්න ගියොත් ජීවත්වෙලා හමාරයි.... ඒ නිසා හොඳම කාරනේ බුද්ධිමත්ව සිතාබලාකටයුතු කිරිම. මං නං ජීවිතේට ආය ලව් කරන්න හිතන්නෑ. ඒක මහ විකාර අදහසක්. ඔලුව කොලොප්පං වෙන දෙයක්.Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-31442006328172591522011-07-11T21:53:36.039+05:302011-07-11T21:53:36.039+05:30එහෙනම් පොඩ්ඩට හරි ගිහිල්ලා වගේ. :D
මමනම් කියන්නෙ ...එහෙනම් පොඩ්ඩට හරි ගිහිල්ලා වගේ. :D
මමනම් කියන්නෙ ආදරය අපිව හොයාගෙන එනවා අපිට නොදැනී.
හැගීම් කොහොමද කියලා දැන ගන්න ආදරේ කරන්නම ඕන බං.උඹත් කෙනෙක්ට ආදරේ කරලා බලපංකො.එතකොට උඹට තේරෙයි.... :)
නොදැනුවත්වම තමයි ඇහැ විශෙෂ කෙනෙක්ගාව නතර වෙන්නෙ.
පාලනයකර ගන්න පුලුවන්ද කියන එක මට පොඩි ප්රශ්නයක් :-\
අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නෙ මචං,
"පීනන්න ඉගෙන ගන්න වතුරට පනින්නම වෙනවා කියලා." එක්කො දියේ ගිලෙයි නැත්තං පීනන්න ඉගෙන ගනී.
බය නොවී අහන්න ඕන කෙනාගෙන් කෙලින්ම අහන්න.(මෙහෙම එකක් ලියන්න යම් දෙයක් හේතුවක් උනානම්) ;-)සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-14931751320163275042011-07-11T19:07:18.231+05:302011-07-11T19:07:18.231+05:30අනිවාර්යෙන්ම මනුස්සයෙක්ව ජීවත් කරවන්නේ ආදරය තමයි. ...අනිවාර්යෙන්ම මනුස්සයෙක්ව ජීවත් කරවන්නේ ආදරය තමයි. ඒ වගේම සමහර මිනිස්සු නැති වෙන්නෙත් ආදරය හන්දා.(දෙමව්පියන්ගේ ආදරය සහෝදර නෑදෑ අයගේ ආදරය මෙයට අයත් නොවේ.)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-8172219414322507782011-07-11T16:25:15.948+05:302011-07-11T16:25:15.948+05:30දැක්ක නේද අර කහවත්තේ සිද්දිය.ඒ මිනීමරුවට උපන්දා ඉද...දැක්ක නේද අර කහවත්තේ සිද්දිය.ඒ මිනීමරුවට උපන්දා ඉදලා අම්ම තාත්තා කෙනෙක්ගෙ වත් ආදරයක් ලැබිලා නෑ.එහෙම මිනිහෙක් මානසික රෝගියෙක් වෙන එකත් අහන්න දෙයක්ද?අපි නොහිතුවට ආදරයටත් සෑහෙන්න දේවල් කරන්න පුලුවන්.

හැගීම් පාලනය කල යුතුයි.බල්ලො බලල්ලු නෙමේනේ.අපි මිනිස්සුනේ,ඒ නිසා ඒ හැකියාව තියෙන්නෙ ඔනේ.සුදු මැණිකේhttps://www.blogger.com/profile/11767004375496542441noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-72598896110156752172011-07-11T15:49:17.168+05:302011-07-11T15:49:17.168+05:30ආදරය කියන හැගීම නම් වචන වලින් විස්තර කරන්න තේරෙන්න...ආදරය කියන හැගීම නම් වචන වලින් විස්තර කරන්න තේරෙන්නෙ නැ.ඒ තරම් ප්රභල හැගීමක් තවත් නැතුව ඇති.ආදරය මිනිස්සු ජීවත් කරවනව,ආදරය දැනුනම ජීවත් වෙන්න හිතෙනව.ඒත් නොලැබුනාම?නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-82500361404191862072011-07-11T15:32:59.521+05:302011-07-11T15:32:59.521+05:30මොනදේ උනත්,ඇත්තටම අපි සෑම මොහොතකම ආදරය බලාපොරොත්තු...මොනදේ උනත්,ඇත්තටම අපි සෑම මොහොතකම ආදරය බලාපොරොත්තු වෙනවා.ඒ ආදරේ ලැබෙන්නෙ අම්ම තාත්තගෙන්ද නැත්නම් තමන්ගෙ පෙම්වතියගෙන්හෝ පෙම්වතාගෙන්ද තමන්ගෙ දරුවන්ගෙන්ද කියන එක වැදගත් නෑ.වැදගත් වෙන්නෙ තමන් තවදුරටත් තනි වෙලා නෑ කියන හැගීමයි..පිටස්තරීhttps://www.blogger.com/profile/12902510683277555785noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-14406133418546994992011-07-11T14:56:30.127+05:302011-07-11T14:56:30.127+05:30ආදරය සහ බලාපොරොත්තු තමා මිනිසා ජීවත් කරවන්නෙ ........ආදරය සහ බලාපොරොත්තු තමා මිනිසා ජීවත් කරවන්නෙ ......

කොහොම උනත් හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න පුලුවන් නම් දුකක් ඇති වෙන එකක් නැහැ .........පන්සල් හංදියhttp://pansalhandiya.blogspot.com/noreply@blogger.com