tag:blogger.com,1999:blog-1118708622627996062.post2849070043576667297..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: අරුන්දතී 9 වන කොටසචතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1118708622627996062.post-64882082579519263042011-07-19T15:04:14.119+05:302011-07-19T15:04:14.119+05:30ane ko ane me kathawe ithiri tike?? ikmanate danne...ane ko ane me kathawe ithiri tike?? ikmanate danneko akkiyo,, pls
Glimmer girlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-59859870772209458722011-05-21T19:19:28.426+05:302011-05-21T19:19:28.426+05:30me hlo..oya meke ithiri tika liynne nadda???me hlo..oya meke ithiri tika liynne nadda???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-21235278577583779612011-04-28T12:39:38.053+05:302011-04-28T12:39:38.053+05:30මම ඔයාගෙ Story 1 මෙගෙ site 1e post කරන්නද?
http://...මම ඔයාගෙ Story 1 මෙගෙ site 1e post කරන්නද?
http://sampath.page4.me/
NaSampathNishshanka@gmail.comSampath Nishshankahttps://www.blogger.com/profile/05796601142853795743noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-90346957948212583182011-04-25T10:07:42.241+05:302011-04-25T10:07:42.241+05:30අම්මේ ඇති යන්තම් දැන්ම...ඉකමනට දාන්නකෝ අනේ...අම්මේ ඇති යන්තම් දැන්ම...ඉකමනට දාන්නකෝ අනේ...සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-56293951833351293982011-04-18T17:17:03.898+05:302011-04-18T17:17:03.898+05:30"තාරුක" වන්දනාගේ හිස පිරිමැද කියද්දි තාර..."තාරුක" වන්දනාගේ හිස පිරිමැද කියද්දි තාරුක හිරිවැටී ගියේය..
මෙතන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෙ නේද?

පුලුවන් තරම් ඉක්මනට දාන්න, ආසාවෙන් කියවන කතාවක්!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75192969298615412452011-04-17T02:44:23.631+05:302011-04-17T02:44:23.631+05:30ඇත්තම තමයි මෙයාට දෙන්න ඔනේ හොදවයින් ගුටියක්... අවු...ඇත්තම තමයි මෙයාට දෙන්න ඔනේ හොදවයින් ගුටියක්... අවුරුද්දකට එකපාරක් එනවා අරුන්දති බලලා යන්න..මටත් ආයේ මුල ඉදන් බලන්න වෙලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-69944777901964055512011-04-16T22:51:59.056+05:302011-04-16T22:51:59.056+05:30අනේ පලයන් බං යන්න.. "තව පොස්ට් එකක් ඉක්මනින්ම...අනේ පලයන් බං යන්න.. "තව පොස්ට් එකක් ඉක්මනින්ම ටයිප් කරනවා ඒක හෙට පොස්ට් කරන්න බොහෝදුරට ඉඩ තියෙනවා." හොහ්.. ඕක දැන් අහලාම එපා වෙලා.. ඉදින්කෝ දැන් ඉතින් ආයෙත් මුල ඉදලා කතාව කියවනකං.. දැන් මුල මතකත් නෑ.. >:Oචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-61365299672888678972011-04-16T21:38:27.776+05:302011-04-16T21:38:27.776+05:30එහෙම බෑ ඕන ඕන වෙලාවට post දාන්න.අක්ෂරේ ඉහල පුටුවෙන...එහෙම බෑ ඕන ඕන වෙලාවට post දාන්න.අක්ෂරේ ඉහල පුටුවෙන් අවසර ගන්න ඕන.හ්ම්! :-pසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-9483837088328696952011-04-16T20:07:10.180+05:302011-04-16T20:07:10.180+05:30ඔන්න කාලෙකින් අරුන්දතී.. අනේ මීට වඩා දිගට ලියන්න ග...ඔන්න කාලෙකින් අරුන්දතී.. අනේ මීට වඩා දිගට ලියන්න ගියේ.. අවාසනාවන්ත ලෙස හදිසි අනතුරකට ලක් උනා.. වැහි හුළගට ජනේලේ වහන්න යද්දි ජනේලේත් කැඩිලා අතත් තුවාලයි.. ඒත් තව පොස්ට් එකක් ඉක්මනින්ම ටයිප් කරනවා ඒක හෙට පොස්ට් කරන්න බොහෝදුරට ඉඩ තියෙනවා.. ආයෙත් දිගටම අරුන්දතී කියවමු...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.com