tag:blogger.com,1999:blog-1118708622627996062.post4596095902526255259..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1118708622627996062.post-21546588225654697502011-11-12T22:53:21.619+05:302011-11-12T22:53:21.619+05:30@ කපීකේකි
පොත සරසවි බුක් ෂොප් එකේ තියෙනවලු ඔයාට එහ...@ කපීකේකි
පොත සරසවි බුක් ෂොප් එකේ තියෙනවලු ඔයාට එහෙන් ගන්න පුළුවන් වෙයි :)

ස්තූතියි මගේ සටහනට එකතු වුනු ඔයාලා හැමෝටම :)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-23850571126877909712011-11-09T00:08:45.769+05:302011-11-09T00:08:45.769+05:30http://ahasgawaa.blogspot.com/2011/11/blog-post_08...http://ahasgawaa.blogspot.com/2011/11/blog-post_08.html

කොටින්ට වැරදුනු තැන් බලන්න ඔබත් එන්න..!!!Anonymoushttps://www.blogger.com/profile/07833106393984002788noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-3899152157244464522011-11-08T00:52:25.891+05:302011-11-08T00:52:25.891+05:30රාත්‍රි 1 වෙනකමි මෙි පොත කියෙවිව සහෝදරයාට හෝ සහෝදර...රාත්‍රි 1 වෙනකමි මෙි පොත කියෙවිව සහෝදරයාට හෝ සහෝදරියට ගොඩාක් ස්තුතියි වන්ත වෙනවා. ඇත්තටම ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන එතන ලියලා තිබිබෙි බොහොම ටිකයි කියලා මම පිලිගන්නවා. මොකද මමත් ඔය පොත හොයා ගත්තේ අදයි. මෙි පොත ගන්න ඔින තැන් කොහොද කියලා තවත් කෙනෙක් අහලා තිබිබා. මෙි පොත ගන්න පුලුවං යුධ හමුදා විශේෂ බලකායේ කදවුරු වලින් වගේම සරසවි, විජීත යාපා ඇතුලු ඔිනෑම ප්‍රධාන පොත් ප්‍රකාශකයින්ගෙන්.
මම බිලොග් කියෙවිවාට කවදාවත් කමෙින්ටි දාලා නැහැ.ඒත් මෙි ලියලා තියෙන කතාව නිසයි මං දන්න දේ කෙටියෙන් සදහනක් කලේ. ආයුධයක් අත නොදැරුවට මගේ හිතේ පොඩි ආඩමිබරයක් තියනවා. මොකද මෙි රට මරණ භයංකාරයෙන් වෙලා ගත්ත මුසල කොටි ත්‍රස්තවාදින්ට එරෙහිව අපේ හමුදාව කරපු සටන දකින්න, ලියන්න මටත් එයාලා එක්ක ඒ සටන් බිමට ගිහිං ඉන්න ඉඩ ලැබුනු නිසා. මං ඉක්මනටම මගේ පහුගිය කාලේ යුද්ධෙත් එක්ක අත්විදින්න උනු , අත්විදපු සිදුවිමි ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න එන්නමි... මෙි වගේම එදාට මටත් මගේ බිලොග් එකේ හරි වැරදි කියලා දෙන්න ඔයාලා එයි කියලා මම හිතෙනවා...!!!!

යාපා පටුනේ සද නගින රාත්‍රියක
ගුරු නගර් ජැටියේ ලගට වෙලා
පුනරින් තුඩුව දිහා බලන් ඉද්දි
දැනුනා අතීතයේ මතක සුවද පොඩි
අකුරු කරන්න හිතෙනවා මට ඒක
ඔබෙි එඩිකමි ගැන නොකියවපු අයට
බිදක් බෙදලා දෙන්න ඒ සුරුවිරුකමි ගැන........!!!

මම නදුන් ශිවන්තAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-30092701532237905152011-11-07T20:47:51.638+05:302011-11-07T20:47:51.638+05:30මටත් ඔය පොත අරන් කියවන්න ඕනේ.කවි අක්කා කොහෙන්ද මේ ...මටත් ඔය පොත අරන් කියවන්න ඕනේ.කවි අක්කා කොහෙන්ද මේ පොත් ගන්න පුලුවන් කියල එයාල කිව්වෙ?කපීකේකිnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-50662149893760480362011-11-07T15:05:10.493+05:302011-11-07T15:05:10.493+05:30වටිනා පෝස්ට් එකක්... මමත් ඔය පොත ගැන හිතන් හිටියේ ...වටිනා පෝස්ට් එකක්... මමත් ඔය පොත ගැන හිතන් හිටියේ වැරදියට... ඊ-බුක් එකක් දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගොඩක් අගෙයි !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-38104355389865362792011-11-06T21:31:31.366+05:302011-11-06T21:31:31.366+05:30වටින පෝස්ට් එකක් අක්කේ.
ඇත්තටම නොදැකපු, නොදන්නා මි...වටින පෝස්ට් එකක් අක්කේ.
ඇත්තටම නොදැකපු, නොදන්නා මිනිස්සු වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පරදුවට තියනවා කියන එක හැම මනුස්සයෙකුටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපි නොදන්නව උනාට අපි වෙනුවෙන්, අද අපිට මේ තත්වය උරුම කරල දෙන්න කී දෙනක් නම් වීරයො විදියට මැරිල ඇතිද? දවස් ගනන් නොකා, බොන්න වතුර පොදක් නැතිව ඒ අය කැපකිරීම කරන්නෙ අනාගත පරම්පරා ගනනාවකටත් එක්කයි. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් උතුම් වැඩක්.
මේ අය දවස් ගනන් වස්සෙ තෙමුනෙ, වතුර අගල්වල බැහැල හිටියෙ, කට්ට කර වෙන අව්වට වේලුනේ තමන්ගෙ බඩ වඩාගන්න නෙවෙයි. තමන්ට කියලා ආරක්ශක සේවයක් දාගන්න නෙවෙයි. තමන්ට කියලා ලොකු ව්‍යාපෘතියක් පාස් කරගන්න නෙවෙයි. අපි හමෝම වෙනුවෙන් කරපු උත්තම පූජාවක් ඒක.

සටන් බිමේදි මියගිය මේ අය බහුතරයක් වෙනුවෙන් වෙනම සැමරුම් දින නෑ. වෙනම පිලිම නෙලල නෑ. හැබැයි මහපොලොවට කතා කරන්න පුලුවන් නම් කියාවි තමන්ගෙ රට වෙනවෙන් වෙඩිකාල මේ පොලොව මතට වැටුන කියල.
අපේ මේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් මැරුණු ඒ 'නියම වීරයන්ට'(කටවුට් වල ඉන්න මහත්තුරුන්ට නම් නෙවෙයී) නියම උපහාරයක් වෙන්නෙ බේර දීපු රට, තවත් රටකට උකස් කරලා ණයට හිඟා කෑමෙන් නෙවෙයි. රටේ තියන සම්පත් හම්පඩ සුද්දන්ට තුට්ටු දෙකට විකුණලා නෙවෙයි. අපි එකතු වෙලා රටේ ආර්ථිකය දියුණු කිරීමෙන් කියලත් අන්තිමට කියන්නම්.චන්දික ගුණතිලකhttps://www.blogger.com/profile/11256595717883115376noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-20295426486022087502011-11-06T18:06:18.525+05:302011-11-06T18:06:18.525+05:30මේ පොස්ට් එක මම අහම්බෙන් දැක්කෙ.හරිම අහඹුව කියන්නෙ...මේ පොස්ට් එක මම අහම්බෙන් දැක්කෙ.හරිම අහඹුව කියන්නෙ මේ දැන් මගෙ අත ගාවම මේ පොත තීනො.මට මේක හම්බුනෙ ඊයෙ.ර 8.45ට වගේ කියවන්න පටන් ගත්තෙ,රෑ 1යි කියවල ඉවර කරනකොට.එක හුස්මට කියෙව්වා.
@ඇනො2;මේකෙ මම පටන් ගත්ත ගමන් හොයාගෙන හොයාගෙන ගියෙ ලලිත් ජයසි0හ රණවිරුවා ගන ගැන.පිටු 228ක් ගිය තැන තමා එයා ගැන සටහන හම්බුනෙ.ඒ වීරයා ගැන සදහන් උනා මදි කියලයි මගේනම් හැගීම.නමුත් හැමොම සහයොගෙන් යුද්දෙ දින්න නිසා කෙනෙක්ට විතරක් විශේෂයක් කල යුතු නෑ.ඔබතුමා මෙහි මුලින් සටහන් කරල තීන දිනට පසු දින තමා ලලිත් ජයසි0හ විරුව දිවි පිදුවෙ.රණවිරුවන් කල ඒ කැපකිරිම් දැන් සමහරුන්ට මතකත් නෑ,මේ පොතේම සදහන් වෙනො පිපාසාවට තමන්ගෙ මුත්‍රා පවා බිබී සටන් කරන්න ඔත්තු බලල.ඒ කැප කිරීම් ඔක්කොම කලේ රට වෙනුවෙන්.මේ පොත ගැන මුලින් දැක්කෙ නෙට් එකෙන්.ඒ වෙලේ ඉදන් දගලල දගලල හොයගත්ත.මේ බ්ගොග් එකට මම මුලින්ම ආපු වාතාවත් මේක,දැන් අවුරුද්දක විතර ඉදන් බ්ලොග් කිව්වට දාන පළවැනි කොමෙන්ට් එකත් මේක
~ආදී~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-49282388390612470682011-11-06T16:19:08.607+05:302011-11-06T16:19:08.607+05:30ඇත්තටම. හොයාගෙන කියවන්න ඕන. ස්තුතියි මග පෙන්නුවාටඇත්තටම. හොයාගෙන කියවන්න ඕන. ස්තුතියි මග පෙන්නුවාටChandrangani Jayasinghehttps://www.blogger.com/profile/04238510078789138088noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-72272992798127995592011-11-06T12:12:41.607+05:302011-11-06T12:12:41.607+05:30තුන් වෙනි සහ හතරවෙනි ඇනෝ කමෙන්ට් දැම්ම අයට ගොඩක් ...තුන් වෙනි සහ හතරවෙනි ඇනෝ කමෙන්ට් දැම්ම අයට ගොඩක් දේවල් ලියන්න තියෙනවා වගේ. හැමෝටම අතීතය මතක් කරලා දෙන්නත් එක්ක අපිටත් කියවන්න ලියුවොත් නරකද ලිපියක්? :)

+ මමත් මේ පොත හොයා ගන්නෝනි කියවන්න.. හොයාගන්න බැරි වුනොත්, කවී අක්කා.. මට ඔයාගේ පොත ඕනි...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-64723312040578160562011-11-06T11:54:23.938+05:302011-11-06T11:54:23.938+05:3090 දශකයේ අග කාලයේදී මා එක්තරා විශේෂ ආරක්ෂක සේවාවක ...90 දශකයේ අග කාලයේදී මා එක්තරා විශේෂ ආරක්ෂක සේවාවක සේවය කලෙමි.එකල අප යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් සහ විශේෂ බලකායේ සෙබළුන් සමග ඒකාබද්ධ මෙහෙයුම් වලට සහබාගි වී ඇත.අනෙකුත් යුද සෙබළුන්ට සාපේක්ෂව මේ දෙපිරිසම ඉතා නිහතමානී පිරිසක් බව කියයුතුය.මොවුන් අතරින්ද විශේෂ පිරිසක් වන දිගදුර විහිදුම් බලකායේ සෙබළුන් සමගද සේවය කර ඇත ඔවුන් කිසිදිනක තමන් කල දේවල් ගැන කතා නොකරති.බොහෝ දේවල් සිතට නැගුනත් නිහඩ වෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-86050606014649944922011-11-06T11:07:42.825+05:302011-11-06T11:07:42.825+05:30මෙහෙම හරි බිලෝග් එකක සටහනක් තිබිබ එක ගැන ගොඩාක් සත...මෙහෙම හරි බිලෝග් එකක සටහනක් තිබිබ එක ගැන ගොඩාක් සතුටූයී හිතට... මිට අවුරුදු 03 කට කලිං 2008-11-25 වෙනිදා මතක ඇති අපේ රටෙි උතුරු-නැගනහිර පැත්තට හොදට වැස්සා. ඒ වැස්ස මාස 02ක් විතර තිබිබා. ඔය වහින කාලේ මම හිටියේ යුධ හමුදාවෙි 57 සේනාංකය යටතේ තිබිබ 574 බලසේනාව ස්ථානගත කරල තිබිබ කවුරුත් දන්න කියන කෝකාවිල් වලට කිලෝමිටර් 12ක් ඇතට වෙන්න. මෙි දවස්වල තමයි හමුදාවෙි 57 හා 58 කියන සේනාංක කිලිනොචිචී නගරය ඉලක්ක කර ගෙන අවසන් මෙහෙයුම පටන් අරන් තිබුනේ.දවසක්, මමයි, මෙි ගමන ගියපු මගේ සහෝදර මාධ්‍ය සගයින් දෙන්නෙක් 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක පෙරමුණට යන්න වාහනයක් එනකං ඉන්නවා ( අපිට හමුදාවෙන් වාහන ගන්න බැහැ , හේතුව යුද්දේ කරන අස්සේ වාහන වලට වැඩ තියනවා ඔින තරමි. වැඩ කරන ආයතනයෙන් වාහන ඉල්ලුවට දුන්නේ නැහැ. මොකද කියනවානමි යුද්දේ වාර්ථා කරන්න ඔින කියලා බලෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලං අපි ගියේ අපේ උවමනාව නිසයි). එදා 574 බලසේනාංක කදවුරේ ගේටිටුව ලග ඉන්නකොට තමයි මෙි සිද්ධිය උනේ. ඒ වෙිලාවෙි ආවා හමුදා ට්‍රැක්ටර් එකක්. එකේ පිටිපස්සේ හිටියා හමුදා සෙබලුන් 6ක්. පස්සේ කෑමිප් එක ලග නිසා අපි අතදාලා ට්‍රැක්ටර් එක නතර කරගෙන ඇහුවා කොහේ ඉදලාද එන්නේ, මොකද ඉස්සරහා තත්වය කියලා. එතකොට ඒ කණ්ඩායමෙි නායකයා ( විශේෂ බලකායේ ලුතිනන් කෙනෙක්) කිවිවා අපි මෙි දවස් 20 කට පස්සේ රෙකියක් දාගෙන ඉදලා එන්නේ ඉරණමඩු වැව ලග ඉදලා. කොටින් නමි පැත්ත පලාතේ ආවෙි නැහැ කියලා තව විස්තර ටිකක් කිවිවා. මම ඇහුවා දවස් 20 ම මෙහෙමද හිටියේ කියලා ඇදුමි දිහා පෙන්නලා. පස්සේ ඒ හමුදා නිලධාරියා කිවිවා මල්ලී... අපි විනෝද චාරිකාවකට ගියානමි ඇදුමි බැග් එක අරං යනවා. මෙි ගමනට නමි අරං ගියේ කෑමට වඩා උණ්ඩයි අනෙක් අවශ්‍ය කරන දේවල් ටිකයි කියලා. පස්සේ තමයි තේරුනේ අපි හිතනාවට වඩා හමුදාවෙි කොල්ලෝ මොනතරමි කැපවීමක් කරාද කියලා මෙි යුද්දේ ඉවර කරන්න.
මෙි කතාබහෙන් පස්සේ අපි පුනරින් බලා ආවා එදා රැම. ඊට දවස් දෙකකට පස්සේ තමයි අපිට ආරංචි උනේ යුධ හමුදා විශේෂ බලකායේ හිටපු දක්ෂතම හා එඩිතරම හමුදා නිලධාරියෙක් වන මෙිජර් ලලිත් ජයසිංහ මිය ගියා කියලා ක්‍රියාන්විතයේදි. ( ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන ඔය පොතේ ලස්සනට ලියලා තියනවා)... හැමෝටම සතෝෂයෙන් හිනා වෙන්න අද ඉඩදිලා ඒ විරුවෝ කැපකරලා අරං දුන්නු නිදහස දිවිහිමයෙන් ආරක්ෂා කරන එක අද අපේ වගකිම... මොකද එහෙම විරුවෝ හැමදාම ලෝකයේදි මුනගැහෙන්නේ නැති නිසා.....

( හතරවන ඊලාමි යුද්ධය වෙනුවෙන් දුුක්මහන්සි උනු අපේම සහෝදරයින් වෙනුවෙන් අකුරු කරපු කෙනෙක්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-46331150261978977472011-11-06T09:39:16.403+05:302011-11-06T09:39:16.403+05:30කියන්න වචන නෑ මේ ලිපිය ගැන.....
කොහොමහරි හොයන් කිය...කියන්න වචන නෑ මේ ලිපිය ගැන.....
කොහොමහරි හොයන් කියවනවා.Pramudinoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-68991931621028990652011-11-06T09:08:22.479+05:302011-11-06T09:08:22.479+05:30ගොඩක් අයට දැන් ඒ සිද්ද උන දේවල් අමතක වෙලා ගිහිල්ලා...ගොඩක් අයට දැන් ඒ සිද්ද උන දේවල් අමතක වෙලා ගිහිල්ලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-74005260404812715342011-11-05T20:38:45.455+05:302011-11-05T20:38:45.455+05:30නියම පෝස්ට් එක.. බොහෝම ස්තූතියි මේ වගේ එකක් ලීව එක...නියම පෝස්ට් එක.. බොහෝම ස්තූතියි මේ වගේ එකක් ලීව එකට.!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-70068280529174906352011-11-05T20:00:06.268+05:302011-11-05T20:00:06.268+05:30කාටත් අමතකවෙමින් පවතින පිරිසක් ගැන කරනලද සිහිකැඳවී...කාටත් අමතකවෙමින් පවතින පිරිසක් ගැන කරනලද සිහිකැඳවීමක්.. බොහොම අගෙයි..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.com