tag:blogger.com,1999:blog-1118708622627996062.post4614299557153137084..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: කරුමේද මගේ...චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1118708622627996062.post-87756965152623936542011-03-04T01:52:15.286+05:302011-03-04T01:52:15.286+05:30@marlan: හා හාකො..තැන්කු..
@obsrever: තැන්කු අයිය...@marlan: හා හාකො..තැන්කු..

@obsrever: තැන්කු අයියේ...

@නිශා :ගොඩාක් තැන්කු ඔයාටත්..

සොරෝ : තැන්කු අයියේ :) වෙනස් විදියටම හිතමු හැමදේම .

@පිණිබිදු: ඔව් අක්කා වැන්දඹුවත් මනුශ්‍යයෙක්..නම් දාලා කොන් කරලා ගන්න හදන සතුට ...තමන්ට උනා නම් ..දැනෙයි හිතින් මනුස්සෙක් විදවන තරම්..වැන්දඹුවටම හැමෝටම පොදුයි..

@සුලැගිල්ල : වෙන්ඩ ඇති ඔලුවෙන් හිටන් ඉන්න උදවියට වෙන්න ඇති ඔවා පෙන්නේ..:)

@මධුරංග: එකයි වෙනස් වෙන්න ඔනා අයියේ..කොට ගවුම් තහනම් කරලා නෙමේ..මේවායි වෙනස් වෙන්න ඔනා මිනිස්සුන්ගේ හිත් වලින්..

@හිස් අහස : ඇයි අයියේ ?

@ඉෂ්: ඔව් මවක් වෙන්න ඔනා ..හැම මනුස්සයයෙක්ටම හිතක් පපුවක් තියෙනවා..හැමොටම වගේ දැනෙනවා..සමාජය වෙනස් වෙන්න ඔනා...

@රත්ගමයා : මොකෝ රත්ගමයෝ.. ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-76843982905637463592011-03-04T01:26:46.111+05:302011-03-04T01:26:46.111+05:30@italydilan:හා ඉඩ දෙන්නම්...හිත ගිය හැමතැනම මාළිගා...@italydilan:හා ඉඩ දෙන්නම්...හිත ගිය හැමතැනම මාළිගා ම වෙන්නේ නැ ... :)

@ඉශ්වි : තැන්කු ඉශ්වි...එහෙම හැමදාටම හිතන් ආදරේ කරනවා නම් හොදයි නේ මිනිස්සු...

@pirate bunny: එක නෙන්නම් මමත් මේ බැලුවේ..ඉශ්විට කොලු සිතක්..ඕක එන්නම ඔනේ නැ මේකි කොල්ලෙක් වගේ තමයි වෙලාවකට...

@මාරයාගෙඋ හෝරාව : මගේ කවි මොනාද අයියේ..මේ තියන්නේ කවි අනර්ඝම...සුපිරියි.. :) ගොඩාක් ස්තුතියි පිලිතුරු කවියට..

පුරා සඳ මත අඳුරු ලප ඇති..
නමුත් එළියේ කිසිත් අඩු නැති..
අඳුරු ලප දෙස බලා කුමටද..
නුඹේ එළියෙන් ලොව දකින්නෙමි

මේ කොටසට ආසා හිතුනා හුගාක්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-70378374627849308802011-03-03T21:26:18.056+05:302011-03-03T21:26:18.056+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-12317215820067281202011-03-03T19:48:53.188+05:302011-03-03T19:48:53.188+05:30බය දැනෙයි මට මං ගැන
මන්ද,
මමත් ගැහැනියක නිසා...
ස...බය දැනෙයි මට මං ගැන
මන්ද,
මමත් ගැහැනියක නිසා...
සමාජය වෙනස් නොවන නිසා...

එකග නෑ මම සමාජය දකින මූසල බවට, මන්ද ගැහැනිය මවක විය යුතුම නැත.ජීවිතය විදින්න ගැහැනියටද අයිතියක් ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-90692903305969206802011-03-03T19:27:54.670+05:302011-03-03T19:27:54.670+05:30........හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-18694533157691408062011-03-03T10:56:55.546+05:302011-03-03T10:56:55.546+05:30අද කාලේ තනිකඩව ගැහැනියකට ජීවත් වෙන්න මේ සමාජය ඉඩ ද...අද කාලේ තනිකඩව ගැහැනියකට ජීවත් වෙන්න මේ සමාජය ඉඩ දෙන්නේ නෑ නංගි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-53521397676610310632011-03-03T10:22:29.787+05:302011-03-03T10:22:29.787+05:30ලොල්ය.. ඔලුවෙන් හිටගෙන ඉන්න මිනිස්සුන්ට කෙලින් හිට...ලොල්ය.. ඔලුවෙන් හිටගෙන ඉන්න මිනිස්සුන්ට කෙලින් හිටන් ඉන්න මිනිස්සුන්ව පේන්නෙ ඔල්ය්වෙන් හිටන් වගෙලු... ගන්න ගන්න එප ඔවා. ඔය මූසල විදියට දකින, කලකන්නි විදියට දකින් හෑමෝමත් ඔලුන්හිටගෙන වෙන්ඩෑ....pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-317863797191487962011-03-03T09:08:50.114+05:302011-03-03T09:08:50.114+05:30වැන්ඳඹුවක් කියන්නෙත් මනුෂ්‍යයෙක්.වැන්ඳඹුවක් කියන්නෙත් මනුෂ්‍යයෙක්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-80989591576195295862011-03-03T09:03:17.979+05:302011-03-03T09:03:17.979+05:30වෙනස් විදියකට හිතවන්න උත්සාහ කරලා...
ඉස්තරම්...
ජ...වෙනස් විදියකට හිතවන්න උත්සාහ කරලා...
ඉස්තරම්...

ජය වේවා...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-4525581485684443232011-03-03T09:00:15.820+05:302011-03-03T09:00:15.820+05:30නියමෙට ලියනව නංගි ඔයා.මගෙන් සුබ පෑතුම්!!!නියමෙට ලියනව නංගි ඔයා.මගෙන් සුබ පෑතුම්!!!නිශාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-27746875297077788542011-03-03T08:35:59.170+05:302011-03-03T08:35:59.170+05:30මුල් පැදි පෙළ වගේම, මාරයගේ පිළිතුරත් ඉස්තරන්.මුල් පැදි පෙළ වගේම, මාරයගේ පිළිතුරත් ඉස්තරන්.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-88784443587720678972011-03-03T07:52:51.875+05:302011-03-03T07:52:51.875+05:30fRaTtAr......... :)fRaTtAr......... :)MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-21281420188559214232011-03-03T06:58:43.511+05:302011-03-03T06:58:43.511+05:30ඉබාගාතේ ඇවිද ආවෙමි..
යනෙන මගකුඳු හැදින නොම ගති..
ක...ඉබාගාතේ ඇවිද ආවෙමි..
යනෙන මගකුඳු හැදින නොම ගති..
කෙරුනු වරදද අපමණම වෙති..
අතීතය යළි ගොඩ නගනු බැරි..

වීදී අතරින් අඳුරු මංපෙත..
සැරි සරා වන කටු ලැහැබ් තුල..
කිසිඳු දින නොලැබෙන මිරිඟුදිය..
සොය සොයා බොහො දුරක් ආවෙමි..

පාළු ඝණදුරු මගේ දිවියට..
පහන් සිලකුඳු මෙතෙක් නොදිළුනි..
නමුත් දිනකදි ඔබව හමු උනි..
එතැන් සිට ඔබ පුන් සඳක් විණි..

පුරා සඳ මත අඳුරු ලප ඇති..
නමුත් එළියේ කිසිත් අඩු නැති..
අඳුරු ලප දෙස බලා කුමටද..
නුඹේ එළියෙන් ලොව දකින්නෙමි..

විෂම ලොව තුල සුසිරිතෙන් පිරි..
කිසිදු කෙනෙකුන් ඉපදිලා නැති..
තිබෙන රොඩු බොඩු අතැර දා අපි..
අපේ ලොවකට පා නගමු නිති..

ලොවට ඔබ මූසල නමුත්..
ලොවට මා පාදඩ උවත්..
අපට අප සිටිනවා නම් ලොව..
අපේ ලොව හෙට මල් පිපෙනු ඇති..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-56214936396127051202011-03-03T06:53:39.377+05:302011-03-03T06:53:39.377+05:30හුහ්..ඉශ්විට කොලු සිතක් පහල වෙලා ඇහ්... :D

ඔ...හුහ්..ඉශ්විට කොලු සිතක් පහල වෙලා ඇහ්... :D

ඔහොම තමා නියම කොල්ලො :-DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-35260468022905268872011-03-03T02:24:02.514+05:302011-03-03T02:24:02.514+05:30ලෝකයාගේ කටුක කම් වලට ඔබ..
මූසලියක් සේ පෙනුනත්..
කා...ලෝකයාගේ කටුක කම් වලට ඔබ..
මූසලියක් සේ පෙනුනත්..
කාලකන්නියක් සේ පෙනුනත්...
එසේ නෑ මට...
ගැහැණියක් ඔබත් අන් ලදුන් සේම...
ලොව තනා ගත් බැදුම් බිදුනත්..
ගොඩ නගනු බැරි නෑ යලි ඒ බැදීම්...
ලොවට වහල් නැති සිතක් හමුවු කල....

:) :) :) :)ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-41608551740280670412011-03-03T02:21:06.743+05:302011-03-03T02:21:06.743+05:30හිත ගිය තැන මාළිගාව කියනව නේ,ඉඩ දෙන්න හීන ලෝකෙට ඈත...හිත ගිය තැන මාළිගාව කියනව නේ,ඉඩ දෙන්න හීන ලෝකෙට ඈතුල් වෙන්න...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com