tag:blogger.com,1999:blog-1118708622627996062.post5263719186436754236..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: ආදරය හා මිතුදමචතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1118708622627996062.post-13312731195119492522011-09-15T09:49:36.303+05:302011-09-15T09:49:36.303+05:30ආදරේ කරන කෙනා මුලින්ම තමන්ගේ හොදම යාලුවා වෙන්න ඔන ...ආදරේ කරන කෙනා මුලින්ම තමන්ගේ හොදම යාලුවා වෙන්න ඔන මොකද ආදරේ කියන්නේ මිතුදමත් එක්ක බැදිලා තියන දෙයක් නිසා.rajapakshahttps://www.blogger.com/profile/04447615330000722100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-13913142230625377252011-02-06T14:34:28.875+05:302011-02-06T14:34:28.875+05:30හප්පේ චේ අමාරුවෙන් ටැබ් එක ඕපන් කරගෙන කියෙව්වා. මම...හප්පේ චේ අමාරුවෙන් ටැබ් එක ඕපන් කරගෙන කියෙව්වා. මම මේ වෙනකම් කියෙව්ව දිගම බ්ලොග් පෝස්ට් වලින් එකක්ද මන්දා.. :D

කොහොම වුනත් කියෙව්වේ නැත්තං අපාරාදේ කියලා දැන් හිතෙනවා. කියලා තියෙන දේවල් ගොඩකට මං එකඟයි.

නයිස් පෝස්ට් කොලුවෝ.. :)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-14430315527944273212011-02-05T21:35:34.658+05:302011-02-05T21:35:34.658+05:30Mona unath aththama kiyala thiyena eka gena santho...Mona unath aththama kiyala thiyena eka gena santhosay. Genu daruwa internet use karanne naththe honda welawata.

Anyway, gr8 collection of thoughts. At the sametime all these r 100% true.

Well dn malli.gayanihttps://www.blogger.com/profile/14306719415979419371noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-4513028835320775472011-02-05T21:26:03.796+05:302011-02-05T21:26:03.796+05:30@ නිම්ශා......
ඔන්න දැම්මා පහක්..... ජයවේවා...
ඔ...@ නිම්ශා......
ඔන්න දැම්මා පහක්..... ජයවේවා...
ඔව් නගෝ... අපේ ජීවිත සහකාරයා හෝ සහකාරිය ගැන කලින් ඉඳන්ම දැනගෙන් ඉන්න එක කොහොමත් හොඳයිනේ. ඒ නිසා ලව් කරන්න කලින් කොහොමත් ටික කාලයක් ටෙස් කරලා බලන්න ඕනා.

@ නිමේෂ්....
යකඩ පොල්ලකින්...????? තත්වේ බරපතලයි නොවැ.... කොහොම උනත් ටැන්කූ අලේ...

@ මධුරංග & Anonymous .....
ටැන්කූ වේවා සහෝලා දෙන්නටම..චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-33607746741758988712011-02-05T19:19:37.905+05:302011-02-05T19:19:37.905+05:30nice post..................
me kathawata math akag...nice post..................
me kathawata math akagai.............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-26328953324730963352011-02-05T18:31:33.976+05:302011-02-05T18:31:33.976+05:30නියම පෝස් ට් එකක් නේ චේ උන්නැහේ. එලටම ලියලා තියෙන...නියම පෝස් ට් එකක් නේ චේ උන්නැහේ. එලටම ලියලා තියෙනවාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-81258357916402299232011-02-05T18:24:14.081+05:302011-02-05T18:24:14.081+05:30මචං, සිරා පෝස්ට් එක බං...... මගේ බොක්කටම වැදුනා.හර...මචං, සිරා පෝස්ට් එක බං...... මගේ බොක්කටම වැදුනා.හරියට යකඩ පොල්ලකින් ගැහුවා වගේ..... මොනවා වුනත් අම්මා තමන්ගේ හොඳම යාළුවා විය යුතුයි කියන කතාවට මම එකඟයි.මොකද මමත් ඒක අත්විඳිනවා......
" මම කෙනෙක්ට ආදරය කරනවා. එයා මගේ ආදරය පිළිගන්නේ නැ , ඒ නිසා මම මැරෙනවා "
මෙතනින් පස්සේ ලියපු ඒවට කියන්න තියෙන්නේ "සහතික ඇත්ත" කියල.මොකද කියනවනම් තමන් ආදරය කරපු හිතකට, එයා තමන්ට අහිමි වුනත් කොහොමද බන් දුකක් දෙන්නේ...... තමන් ඇත්තටම ආදරය කියන එක කලා නම් උඹ කියන විදිහට දුකක් නම් දෙන්න බෑ....
කොහොම වුනත් පොදුවේ උඹේ කතාවට මම එකඟයි.Nimesh Lahiru Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-20435122072381599622011-02-05T18:03:58.025+05:302011-02-05T18:03:58.025+05:30ජය වේවා චේ උන්නැහේ දෙන්න පහක් උඩින්ම... මම එකගයි.....ජය වේවා චේ උන්නැහේ දෙන්න පහක් උඩින්ම... මම එකගයි...

තමන් ආදරේ කරන කෙනා මුලින්ම තමන්ගේ හොදම යාලුවා වෙන්නත් පස්සේ පෙම්වතා ත් වෙන්න ඔනා..එතකොට තෙරුම් ගන්න ලෙසියි... අනික ප්රශ්න ඇති වෙනවත් හරිම අඩුයි.. දවසින් දෙකින් ආදරයක් කරන්නත් අමාරුයි එකට කියනවා වගේ කියන්නේ ආකර්ශනය කියලයි එක පවතින ආදර සම්බන්ධතා නෙමේ උපරිම මාසයක් වත් තියේයිද කියන්න බැ.. ආදරය කරන්න ආකර්ශනයට වඩා වටින්නේ තමන්ව තෙරුම් ගන්න කෙනෙක්..එ කෙනා එක්ක අපේ හැමදෙම උනත් කතා කරන්න බෙදා ගන්න පුලුවන් නම් හොදයි... මොකද අද හෙටට නෙමේ මුලු ජිවිත කාලේම අපිත් එක්ක පෑහිලා ඉන්න පුලුවන් කෙනෙකුයි වටින්නෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-77505230002882849372011-02-05T17:42:03.375+05:302011-02-05T17:42:03.375+05:30@ සුදු හංසි. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :O
@ ර්...@ සුදු හංසි. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :O

@ ර්ත්ගමයා........ ටැන්කූ ඇ....

@ පොඩී..... ඔව් ඔව් හොර වැඩ ඔක්කොම ප්රයිවෙට් ඇන්ඩ් කොන්ෆිඩන්සල් එකවුන්ට් එකට යන්නේ....

@ අයේශ්..... චික් විතරක් මෙහෙමත් යක්කු... අපිට ටිකක් හොඳ වෙන්ට දෙන්නෙ නැති හැටි...චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-31709969796134235222011-02-05T16:16:47.186+05:302011-02-05T16:16:47.186+05:30මෙන්න බොලේ වැඩක්.මූට ගැලපෙන්නෙම නැති මාතෘකා තෝරගෙන...මෙන්න බොලේ වැඩක්.මූට ගැලපෙන්නෙම නැති මාතෘකා තෝරගෙනනෙ posters ලියන්නෙ.එක්කො ලියපන් කොහොමද කෙල්ලෙක්ට සපත්තුවක් තෑගි කරන්නෙ කියලා.අන්න එහෙම දෙයක් ලිව්වනම් මූට 100% ගැලපෙන post එකක් ලියලා තියෙන්නෙ කියලා හිතන්න පුලුවන්.ඒත් මෙහෙම එකක් :-O
අර සිංදුවකුත් තියෙනවනෙ,
පින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවතී මකුනො මරනවා
ධනපාල උනත් මිනිහා මහපාරෙ හිඟනවා
මම අහලා නෑනෙ සත්යපාල ඇත්ත කියනවා

කාරුණික දැනුම් දීමයි "සත්යපාල = චේතන"ayeshhttp://www.facebook.com/home.php#!/noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-39244563544983048522011-02-05T15:56:13.322+05:302011-02-05T15:56:13.322+05:30චේ උන්නැහැ පුදුම අත්දැකීම් සම්භාරයක් නෙව.....
දැං ...චේ උන්නැහැ පුදුම අත්දැකීම් සම්භාරයක් නෙව.....
දැං චේ උන්නැහැ කොරන හොර වැඩ සේරම චේ උන්නැහැගේ පෞද්ගලිකයි රහසිගතයි ගිනුමට බැරවෙනව ඇති නෙවද....

කොහොම නමුත් ලිපියනම් පට්ට...මමත් පට්ටම ලයික් ඕං...Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-74370770290910538022011-02-05T15:22:06.533+05:302011-02-05T15:22:06.533+05:30පට්ට පෝස්ට් එකක් නේ...මැක්සා...උපරිමෙන් වින්දා.......පට්ට පෝස්ට් එකක් නේ...මැක්සා...උපරිමෙන් වින්දා.........ලයික් හොදේරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-67473723437465845822011-02-05T15:08:20.514+05:302011-02-05T15:08:20.514+05:30හ්ම්ම්ම්ම්ම්ම් :) :( :'(හ්ම්ම්ම්ම්ම්ම් :) :( :'(Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.com