tag:blogger.com,1999:blog-1118708622627996062.post5796544165960516430..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: සුභා අක්කා... ( සන්වේදී මතකයක් )චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1118708622627996062.post-8219348513236827832011-02-26T10:32:36.809+05:302011-02-26T10:32:36.809+05:30රත්ගමයො.... ඇයි බං අපිව ඇඬෙව්වේ... කම්ක් නෑ...
බොහ...රත්ගමයො.... ඇයි බං අපිව ඇඬෙව්වේ... කම්ක් නෑ...
බොහෝම සංවෙදීයි මචං.... හිත පතුලෙන්මයි හැඟීම දැනෙන්නේ...

සුභා අක්කේ.... නුඹ සිටින ඉසව්ව කොහේ වුනත් ඒක බොහෝම යහපත් වෙයි මෙහේට වඩා....Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-17908723699568043072011-02-23T17:52:17.560+05:302011-02-23T17:52:17.560+05:30වෙනදට අපිව හිනස්සලා කඳුලු එලියට ගන්න රත්ගමයා අද හි...වෙනදට අපිව හිනස්සලා කඳුලු එලියට ගන්න රත්ගමයා අද හිත හොල්ලලා කඳුලක් එලියට ගත්තා... හැමෝගෙම ජීවිතේ ඔය වගේ අවස්ථා එනවා... ඒක තමයි ජීවිතේ....

කියන්න වචන එන්නේ නැ... බොහෝම සංවේදි ලිපියක් රත්ගමයෝ... අනර්ඝයි.චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-89389943347426084502011-02-23T17:51:42.793+05:302011-02-23T17:51:42.793+05:30සමාජේ ගොඩක් හොද අය තමා ඉක්මනින්ම මේ ලෝකෙන් යන්න යන...සමාජේ ගොඩක් හොද අය තමා ඉක්මනින්ම මේ ලෝකෙන් යන්න යන්නේ එකයි ඈත්ත.හොද මිනිස්සු ඉක්මනින්ම යන්න යනවා...ඒක මම අත්දෑකීමෙන් දන්නවා..මම ගොඩාක් ආදරේ කරපු මල්ලි කෙනෙක් 23 වගේ පොඩි වයසකදිම මිනිස්සු අතර ගොඩක් හොද කෙනෙක් විදිහට ප්‍රසිද්ද වෙලා ඉක්මනින්ම ජීවිතෙන් යන්න ගියා...මේ ලෝකේ අපිට තෙරුම් ගන්න ගන්න බෑරි දේවල් තියනවාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-30647889846516735022011-02-23T16:27:46.273+05:302011-02-23T16:27:46.273+05:30අපි ගොඩක් ආදරේ කරන අය .. ගොඩක් ආදරේ කරන දේවල් නැති...අපි ගොඩක් ආදරේ කරන අය .. ගොඩක් ආදරේ කරන දේවල් නැති වෙද්දි හිතට දුකයි තමයි...
අපේ අම්ම මං පොඩි කාලෙ නම් කියලා දීලා තියෙන්නේ ගොඩක් හොද අයව ඉක්මනින්ම දිව්‍යලෝකෙට කැන්ද ගන්නවාලු.. අපි එහෙම හිතල සතුටු වෙන්න ඕනේ කියලා තමයි කියා දුන්නේ..
ඔයාගේ සුභා අක්කත් ඉක්මනින් කැන්ද ගන්න ඇත්තේ එයා හොද කෙනෙක් හින්ද වෙන්න ඇති...ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-71876343778472821002011-02-23T14:59:50.748+05:302011-02-23T14:59:50.748+05:30ඇයි අපි ආදරේ කරන අයටම මෙහෙම වෙන්නේ?
ගොඩක් සංවේදියි...ඇයි අපි ආදරේ කරන අයටම මෙහෙම වෙන්නේ?
ගොඩක් සංවේදියි රත්ගමයෝතාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-12280362443116819342011-02-23T13:56:52.744+05:302011-02-23T13:56:52.744+05:30ඇත්තටම හුගක් සංවේදී කතාවක්.ඇත්තටම හුගක් සංවේදී කතාවක්.Ishanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-41877258333913359562011-02-23T10:29:21.371+05:302011-02-23T10:29:21.371+05:30api adare karana aya api laga huga dawasak radenne...api adare karana aya api laga huga dawasak radenne na aththatama hugak sensetive story ekakශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-13067620557461531122011-02-23T09:37:06.584+05:302011-02-23T09:37:06.584+05:30රත්ගමයෝ කියන්න දෙයක් ඇත්තටම හිතට එන්නේ නෑ.. ලස්සනට...රත්ගමයෝ කියන්න දෙයක් ඇත්තටම හිතට එන්නේ නෑ.. ලස්සනට ලියලා තියනවා බං.. කතාවට ඇත්තටම අඩෙන්නම දුකයි... අනිත් දවසෙ මේ වගෙ කතා හවස් වෙලා දාන්න...MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-15599784286840821322011-02-23T08:41:38.743+05:302011-02-23T08:41:38.743+05:30හ්ම්ම්ම් ජීවිතේදි අපිට ගොඩාක් ලන් වෙන අය ඉක්මනට අප...හ්ම්ම්ම් ජීවිතේදි අපිට ගොඩාක් ලන් වෙන අය ඉක්මනට අපිව දාලා යනවලු මල්ලි... එයා ආයෙන් මේ අපි අතරම ඇති කොහේ කෙහොම හරි මුණ හැහේවි මම විශ්වාස කරන්නේ එහෙම ආදරේ අයට අපිව ආල යන්න බැහැ කියලා...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.com