tag:blogger.com,1999:blog-1118708622627996062.post6258837921278583934..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: දැන සිටියා නම් එදත් අද මෙන්..චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1118708622627996062.post-89207199826056804272011-03-06T22:50:35.034+05:302011-03-06T22:50:35.034+05:30@ සුළඟිල්ල | pinkie- තැන්කූ වේවා...
@මධුරංග- හ්ම්...@ සුළඟිල්ල | pinkie- තැන්කූ වේවා...

@මධුරංග- හ්ම්ම්...

@සීතල අයියා- ඒකනේ සීතල අයියේ.. මේ බනීට කිව්ව එක තේරිලා නෑ නේ...ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75211991713116867572011-03-04T22:29:32.098+05:302011-03-04T22:29:32.098+05:30@ ඉශ්වි-ඒක නම් ඇත්ත.හොඳ මාතෘකාවක්
@ හාවා- මේකේ හරය...@ ඉශ්වි-ඒක නම් ඇත්ත.හොඳ මාතෘකාවක්
@ හාවා- මේකේ හරයෙ ලොකු තේරුමක් තියෙනව බං.පොඩ්ඩක් හිතපන් රෑට නිදාගන්න යනකොට හෙට නැගිටින්න වාසනාව තියෙයිද කියලා හිතේ සැකයක් තියාගෙන කොහොමද සතුටෙන් නිදා ගන්නෙ?කොච්චර ලොකු කරුමයක්ද?ඒ වගේමයි ඒ ගෙදර අනිත් අයත්.ලොකු දුකකින් ඉන්නෙ.මෙයා හෙට අනිද්දට දාලා යනවා නේද කියලා.ඒකට හොඳම උදාහරනය තමයි පිළිකාව.කොච්චර නම් කාලකන්නි ලෙඩක්ද.මහම මහ කාලකන්ණි ලෙඩක් :'(සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-6623622128466863672011-03-04T21:55:07.318+05:302011-03-04T21:55:07.318+05:30අප්පොච්චියේ ඉශ්වි දුක හිතෙන කවි ටිකක් ලියලා නේ.අප්පොච්චියේ ඉශ්වි දුක හිතෙන කවි ටිකක් ලියලා නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-31310833926990525062011-03-04T19:17:43.931+05:302011-03-04T19:17:43.931+05:30ලොල්ය... හරිම භාවත්මකයි... :ඩීලොල්ය... හරිම භාවත්මකයි... :ඩීpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-62417581183042075852011-03-04T14:50:50.070+05:302011-03-04T14:50:50.070+05:30@ නිම්ශා- ආහ්... එහෙමද..
@ Pirate Bunny -අපෝ එහෙන...@ නිම්ශා- ආහ්... එහෙමද..

@ Pirate Bunny -අපෝ එහෙනම් බනීට කවිය තේරිලා නෑ... අපි කවුරුත් මරණයට ටික ටික ලං වෙන එක ඇත්ත.. ඒ උනාට ඒ දවස කවදද කියලා දන්නේ නැති හින්දනෙ ඒ ගැන නොහිතා ජීවිත් වෙන්න කොච්චරක් නම් දේවල් කරන්නේ...ඒ උනාට මැරෙණ දවසක් දැන දැන ජීවත් වෙන එක ඊට වඩා අමාරුයි...ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-33915350444673658212011-03-04T13:37:36.854+05:302011-03-04T13:37:36.854+05:30හාකෝ හාකෝහාකෝ හාකෝMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-38849230539550998872011-03-04T11:05:48.714+05:302011-03-04T11:05:48.714+05:30දැන සිටියා නම් එදත් අද මෙන්..
මැරෙනා දින එක එක ලං ...දැන සිටියා නම් එදත් අද මෙන්..
මැරෙනා දින එක එක ලං වන බව...

ඉතිං හරිනේ.. අපි කෝමත් මරණයට ටික ටික ලං වෙනවානේ.. ඒක අද උනත් හෙට උනත් මට නම් ගානක් නැ..
ඒක නිසා මේක මට සාමාන්යයි..
හුරේ...මට දුක නැ :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-49377578287351329192011-03-04T02:11:25.603+05:302011-03-04T02:11:25.603+05:30දුක හිතුනේ..පිලිතුරු කවියක් හිතට එන්නේ නැ.. :(දුක හිතුනේ..පිලිතුරු කවියක් හිතට එන්නේ නැ.. :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75550051312740005122011-03-03T22:51:26.121+05:302011-03-03T22:51:26.121+05:30@ Samintha -තැන්කූ මල්ලියා...
@ MaRLaN aiya - ගොඩ...@ Samintha -තැන්කූ මල්ලියා...

@ MaRLaN aiya - ගොඩාක් ස්තූතියි.. අනේ හාකෝ.. උණු උණු එව්වා තමා රහම... :D

@ මාරයාගේ හෝරාව-එහෙනම් හිතට දැනෙන්නම දුන්නනේ.. ගොඩක් සතුටුයි...

@ පිණිබිඳු...- හ්ම්ම්ම්ම්... ජීවිතේ මේ වගේ අවස්ථා වලට මූණ දෙන අයත් ඉන්නවනේ... දුකයි තමා...

@ ItalyDilan - ගොඩාක්ක්ක්ක්.... ස්තූතියි... :)ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-39206932898020850262011-03-03T22:35:44.926+05:302011-03-03T22:35:44.926+05:30ඇත්තටම ලස්සනයි නිර්මානය තව තවත් කරන්න මේ වගේමඇත්තටම ලස්සනයි නිර්මානය තව තවත් කරන්න මේ වගේමItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-76788864180003754442011-03-03T22:30:24.172+05:302011-03-03T22:30:24.172+05:30දුකයි හොඳටමදුකයි හොඳටමපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-56013290536502413302011-03-03T22:03:27.459+05:302011-03-03T22:03:27.459+05:30"සිහින නොතනා ඉන්න තිබුනා..
පැතුම් සිර කරගන්න ..."සිහින නොතනා ඉන්න තිබුනා..
පැතුම් සිර කරගන්න තිබුනා..
හිතම ගල් කරගන්න තිබුනා.."

හිතට දැනෙනම හරිය...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-84256007105767872022011-03-03T21:59:28.013+05:302011-03-03T21:59:28.013+05:30නියමයි ලස්සනට ලියලා තියනවා නන්ගෝ...
කැවුම් තියනවා...නියමයි ලස්සනට ලියලා තියනවා නන්ගෝ...

කැවුම් තියනවා ඕනද?MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-39041091365475212762011-03-03T21:56:12.305+05:302011-03-03T21:56:12.305+05:30ෂා නියමයි!!! :)))))))))))))))))))ෂා නියමයි!!! :)))))))))))))))))))ගැජමැටිස් කොලුවාhttps://www.blogger.com/profile/13384668174286711953noreply@blogger.com