tag:blogger.com,1999:blog-1118708622627996062.post6418868170676308697..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: ඡන්ද අතරේ අපේ ගෙදර ... (by රත්ගමයා)චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-1118708622627996062.post-27140423094900501102011-03-01T15:26:35.570+05:302011-03-01T15:26:35.570+05:30ඔව් නේන්නම්.. රනිල් චින්තනය පරාදයි නේ...ඔව් නේන්නම්.. රනිල් චින්තනය පරාදයි නේ...Ishanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-4440608245578049592011-02-27T20:00:33.447+05:302011-02-27T20:00:33.447+05:30චින්න්තනය පරාදයි වගේ නේ...මාරේ පව්...ලමයා ඊට වඩා ප...චින්න්තනය පරාදයි වගේ නේ...මාරේ පව්...ලමයා ඊට වඩා පව්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-71298617470086642072011-02-27T18:25:54.818+05:302011-02-27T18:25:54.818+05:30@මාරයා මගේ සජෙස්න් එකක් තියනවා. චේ නම වෙනුවට අපි භ...@මාරයා මගේ සජෙස්න් එකක් තියනවා. චේ නම වෙනුවට අපි භාවිතා කරන නින්ජාකාරයා නම භාවිතා කිරීම පිලිබදව ඔහුද කැමති වේවි...

@චේ(නින්ජකරයා) උබ අලි පරම්පරාවේ තමයි . උබේ ඇග දැක්කහම කියන්න පුළුවන්.

@රත්ගමයා බොදවූ සිහිනයIshanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-16243047351981586642011-02-27T07:11:12.833+05:302011-02-27T07:11:12.833+05:30අනේ පල මාරයෝ යන්න :P
චින්තනේ ? රෙද්ද.. :D
බොලා හොර...අනේ පල මාරයෝ යන්න :P
චින්තනේ ? රෙද්ද.. :D
බොලා හොරලයිසොම් ගත්තෙ චින්තනේ නිසා වෙන්ටැ :P :P :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-91653081162550600022011-02-27T07:09:31.150+05:302011-02-27T07:09:31.150+05:30ඇහ්..උබ එතකොට අර ටොයිලට් එකේ පාට 3-4 ක් ගාලා තිබ්බ...ඇහ්..උබ එතකොට අර ටොයිලට් එකේ පාට 3-4 ක් ගාලා තිබ්බෙ මොකද ? :P

අපිත් අලිබොල..!
වැලි කෙලියේ ඉදන් අලිකෙලියෙ..!!
අලියට ජය වේවා...!

ආත්තම්මට තිබ්බෙ කහමල් පූජ කරන්න නෙවේ.. පංසලට යනකොට පොල්තෙල් වෙනුවට පෙට්රල් ලීටරේ ලීටරේ ගෙනියන්න..!
ඇයි ඉතිං අර බල්ලො ලැගලා ඉන්න කාර්වලට කොච්චරනම් තෙල් ඔනිද නේද ?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-67108127400593114962011-02-27T02:36:32.010+05:302011-02-27T02:36:32.010+05:30ඊයා... බ්ලෑක්කා.... :/ඊයා... බ්ලෑක්කා.... :/ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-65938014405009336152011-02-27T00:47:57.609+05:302011-02-27T00:47:57.609+05:30අපොයි!!!!අපොයි!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-748086549379163722011-02-26T22:58:18.466+05:302011-02-26T22:58:18.466+05:30කහ පාට මල්,,,පවු නේද?කහ පාට මල්,,,පවු නේද?Anonymoushttps://www.blogger.com/profile/14851183012565675982noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-8033526601443717932011-02-26T21:06:41.531+05:302011-02-26T21:06:41.531+05:30බොලා හැමෝම පුත්තලම් බූරුවෝ නොවී මේ පාරවත් අපේ මේ ප...බොලා හැමෝම පුත්තලම් බූරුවෝ නොවී මේ පාරවත් අපේ මේ පාරවත් අපේ පක්ශෙට ඡන්දෙ දමාපියව්.

පක්ශෙ නම ප්රතික්ශේපිත ඡන්ද.
ලාන්ඡනේ අති විශාල කුරුටු බලියක්.

අපේ පක්ශය වෙනුවෙන් ඔබේ ඡන්ද පත්රිකාව මත අති විශාල කුරුටුබලියක් ඇඳ ඔබගේ සහයෝගය දක්වන්න.බූරු පුතාhttps://www.blogger.com/profile/03371329420396360334noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-77828076917737195952011-02-26T19:02:39.152+05:302011-02-26T19:02:39.152+05:30එළකිරි සහ ජලය..දෙමු ළමයෝ ඇසිටි හැළිලා බැස්ටි බහින්...එළකිරි සහ ජලය..දෙමු ළමයෝ ඇසිටි හැළිලා බැස්ටි බහින්ට..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-2693989679671859402011-02-26T18:52:28.258+05:302011-02-26T18:52:28.258+05:30මාරයා අයියා... මං ඉන්නවා බොල.. කඩමු මේ අලියාගේ කකු...මාරයා අයියා... මං ඉන්නවා බොල.. කඩමු මේ අලියාගේ කකුල්...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-45395409896693408502011-02-26T18:47:14.737+05:302011-02-26T18:47:14.737+05:30@චේ...
වහාම කිරියාත්මක වන පරිදි නම වෙනස් කොරහං..අප...@චේ...
වහාම කිරියාත්මක වන පරිදි නම වෙනස් කොරහං..අපහාස නොකර චේ සහෝදරයට..

අඩේයි...අලි නැටි සීයකට මැදි උනත් මේ මාරයා අරින්නෑ ඩෝ..
වරෙවු..පිළිවෙලකට වරෙවු..
අංක අරගෙන අංක පිළිවෙලට වරෙව්...
අපි හොඳ චින්තය වාදියෝ අරී...

(නෙද්දකිං එකෙක් නෑ බේතකට බුලත් නැට්ටක්..)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-83085211608184258622011-02-26T18:40:19.762+05:302011-02-26T18:40:19.762+05:30අඩා...! කොලපාටක් කොහෙද අපි එතන .....ඕන සප් එකක් ඉ...අඩා...! කොලපාටක් කොහෙද අපි එතන .....ඕන සප් එකක් ඉල්ලපං පුතා අපේ පාක්ෂිකයොන්ට අපි එකක් ඇරෙන්න අනික් ඕනම දෙයක් දෙනවා ....

ජය වේවා !!
ජය වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-5502509416167585212011-02-26T18:16:51.507+05:302011-02-26T18:16:51.507+05:30:/:/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-8556314564818981802011-02-26T18:15:37.428+05:302011-02-26T18:15:37.428+05:30කුප්ප රත්ගමයෝ අපිත් කැපුවත් කොළ,එල එලකුප්ප රත්ගමයෝ අපිත් කැපුවත් කොළ,එල එලItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-34573674844808099732011-02-26T17:18:39.649+05:302011-02-26T17:18:39.649+05:30හෙළඋරුමයේ තත්වයනම් ශෝචනියයි.හෙළඋරුමයේ තත්වයනම් ශෝචනියයි.Gune aiyahttps://www.blogger.com/profile/09623770929046094114noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-89915726819371511882011-02-26T17:10:42.553+05:302011-02-26T17:10:42.553+05:30@ මාරයා..... බොල කුප්ප මාරයෝ...... අලියට මුකුත් කි...@ මාරයා..... බොල කුප්ප මාරයෝ...... අලියට මුකුත් කියන්නේ නැ හලිය....... මම චේ උනාට මමත් අලි නැට්ටෙක්....

කමෝන් රත්ගම පුතා............. ඔහොම යංචේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-21132952985425824212011-02-26T13:17:24.580+05:302011-02-26T13:17:24.580+05:30පව්පව්අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-84058637406596454602011-02-26T12:21:28.699+05:302011-02-26T12:21:28.699+05:30මොන පැත්තක්ද..මූ හෙන අලියා..(වල්)
ඔය උඩින් දාලා ති...මොන පැත්තක්ද..මූ හෙන අලියා..(වල්)
ඔය උඩින් දාලා තියෙන්නේ ඌට හැමදාමත් හීනයක් වෙලා තියෙන සහ තව සෑහෙන කාලයකට උදා නොවන සිහිනයක දළ සටහනක්..
පව් දෙයියනේ පුංචි එකා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-76946520168078219382011-02-26T12:19:25.554+05:302011-02-26T12:19:25.554+05:30රත් ගමයා කොරපුවා තමා ඔය තාත්තා කොලා කියලා දාලා තිය...රත් ගමයා කොරපුවා තමා ඔය තාත්තා කොලා කියලා දාලා තියෙන්නෙ... අපි නොදන්න වැයි...-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-41308673177706262262011-02-26T12:17:49.612+05:302011-02-26T12:17:49.612+05:30පැත්තකට වෙලා බලන් හිටියට හිතෙන් සපෝට් එක දෙනව නේද ...පැත්තකට වෙලා බලන් හිටියට හිතෙන් සපෝට් එක දෙනව නේද කොයි පැත්තට හරි.. ඇත්ත කියපන්.. :)``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-4229225198423355112011-02-26T12:05:24.109+05:302011-02-26T12:05:24.109+05:30දිනන පෑත්තට හෝයියා කියල හිටහන් බන්.අර ගොඩක් උන් කර...දිනන පෑත්තට හෝයියා කියල හිටහන් බන්.අර ගොඩක් උන් කරනව වගේ...ඉල්ලන් කන්නෙ නතුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-10523444436034730232011-02-26T11:55:18.830+05:302011-02-26T11:55:18.830+05:30හපොයි වුනු දෙයක්...හපොයි වුනු දෙයක්...ආවාටයhttp://awaataya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-46520058368232506262011-02-26T11:51:03.068+05:302011-02-26T11:51:03.068+05:30ගර්ර්ර්ර්....බව්..වව්...වව්...වව්...ඥාව් ... ඥාව්...ගර්ර්ර්ර්....බව්..වව්...වව්...වව්...ඥාව් ... ඥාව්Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-23476779556912082042011-02-26T11:49:16.701+05:302011-02-26T11:49:16.701+05:30ඔය දාලා තියෙන පිංතූරෙන්ම පේන්නේ රත්ගමයාගේ සිහිනය.....ඔය දාලා තියෙන පිංතූරෙන්ම පේන්නේ රත්ගමයාගේ සිහිනය.. කොළපාට රජයන කාලයක්...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com