tag:blogger.com,1999:blog-1118708622627996062.post6449992521032284437..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: අයිති නෑ මා නුඹට....චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1118708622627996062.post-9090581966826156912011-03-07T21:02:39.787+05:302011-03-07T21:02:39.787+05:30harima lassnaiharima lassnaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-33921926453042841292011-02-27T23:10:49.143+05:302011-02-27T23:10:49.143+05:30කොයි තරං බැළුවත්..මොන තරං හිතුවත්..ලිය වෙන්නෙම නැහ...කොයි තරං බැළුවත්..මොන තරං හිතුවත්..ලිය වෙන්නෙම නැහැ අද පද වැල්..මේ දිහා බලා ඉඳලම හිත තෝන්තු වෙලා..

නන්දා මාලිනියගේ.."රන් කෙන්දෙන් බැඳ.." වගේ නොවුනොත් එච්චරයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-4003079494121308502011-02-27T07:06:59.346+05:302011-02-27T07:06:59.346+05:30ඒ මෝඩි.... ඔතන නුබ කියන්නේ අවසානය ගැන ඔයාගෙම පැත්ත...ඒ මෝඩි.... ඔතන නුබ කියන්නේ අවසානය ගැන ඔයාගෙම පැත්තෙන්MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-13708570978176741162011-02-27T03:49:56.111+05:302011-02-27T03:49:56.111+05:30@ඉශ්වි :
හේතු අද හැදුවත් නුඹ මට..
අන්සතු වි මම.....@ඉශ්වි :

හේතු අද හැදුවත් නුඹ මට..
අන්සතු වි මම...
නුඹේ පහදා නොදෙන ඒ හිත..
රිද්දුවේ මුලු හිතම මගේ නේද...
නොදැනුනා නම් එදා මේවග...
නො එන් අදද මා ලගට..
සොම්නස ඔහුයි අද මට...

ඔයාගේ කවියත් ලස්සනයි ඩලා... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-8029033053095762472011-02-27T03:43:04.565+05:302011-02-27T03:43:04.565+05:30@marlan : ඔයා කියන්නේ ''නුඹ '' ලග ...@marlan : ඔයා කියන්නේ ''නුඹ '' ලග ඉදන්ද... නුබ ලග ඉදන් නම් ...නුඹ මොනා කිවත් කාලය ගොඩාක් දෙවල් පහුකරන් ඇවිත්...

@සිතුවිලි :

නිමාවෙහි නතරකර..
අතරමං කෙරුවේ නුඹ නේද...
දුකක් නැ මා සිත තුල...
බලන් හිදින් මෙලෙසම..
හැරෙන්නට හැකි නැ අද...
අන්සතු පෙමක් අද මා නුඹට

තැන්කු සිතුවිලි ඔයාටත්...
:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-55983468490122139972011-02-26T19:47:06.374+05:302011-02-26T19:47:06.374+05:30හැරගියත් මා එදා තනි කර...
හදවතෙන් නෑ ගියේ මා දුර.....හැරගියත් මා එදා තනි කර...
හදවතෙන් නෑ ගියේ මා දුර...
හේතුවක් තිබුනත් ම හද තුල...
වැටහුනේ නෑ පහද දෙන්නට...

සිතට වහල් වී සොයා ආ කල...
වෙන කෙනෙක් සතු වෙලා මා පෙම...
යලි නො එන්නම් ඔබේ දිවියට...
ඔබේ සොම්නස පතා සදහට...

ලස්සනයි කවිය... :)ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-79444804889473315072011-02-26T19:13:35.400+05:302011-02-26T19:13:35.400+05:30අනේ ........... :'(
කිව්වත් පහසුවෙන් අකුරු කර...අනේ ........... :'(

කිව්වත් පහසුවෙන් අකුරු කර
බෑ මකන්නට මහද සිතුවිලි

අන් සතු වූ ඔබ දෙස
බලනු කෙලසද මගේ දෑසින් ...

නිමාවෙහිම නවතින්න ඔබ ..
මම සදා ඇරඹුමේ තනි වෙන්නම්.....Rvhttps://www.blogger.com/profile/08904350988116367955noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-51789073564813755892011-02-26T12:09:39.798+05:302011-02-26T12:09:39.798+05:30දෙමංසලක නතර උනු හිත..
යලි නුබ ලගට ගෙනෙන්නට,
අවසරයි...දෙමංසලක නතර උනු හිත..
යලි නුබ ලගට ගෙනෙන්නට,
අවසරයි මට

සමාවෙන්නේ...
මම දෙවියෙකු නොවෙයි..
හිත හරි කලබලයි..

මතක් වෙයි ඒ අතීතය..
උත්සහ කලත් අමතක කරනට..
මා දුර්වලයි..

ඒත් මා දැන් නුබේම පමනයි..
හිත දිව ගියත් සැම තැන..
මගේ ආදරේ නුබටමයි..

කාලය දෙන්න, හිත හදා ගන්න
මතක් උනු ඒ අතීතය..
වලලා දමන්නට...

නගාගේ කවියට මගෙන් පිලිතුරු කවියක් ;) ලස්සන නොවෙන්න ඇති ගනන් නොගන්නMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-85228245065833450232011-02-26T01:54:30.881+05:302011-02-26T01:54:30.881+05:30@marlan:ඔව් මාලන් අයියා.. අතහැරිලා ගිය කෙනෙක් වෙනු...@marlan:ඔව් මාලන් අයියා.. අතහැරිලා ගිය කෙනෙක් වෙනුවෙන් කදුලු,කාලය වැයකරලා පලක් නැ...එයාට අපිව ඔන නැති හන්දානේ ගියේ...ගිය කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිත වට්ටගන්න ඔනා නැ..ඒ කෙනාම නෙමේ මේ ලොකේ ඉන්නේ...එයා නොගැලෙපන හින්දායි ගියේ...එයාට වඩා ජිවිතේට ගැලපෙන කෙනෙක් අපිට මේ ලොකේ මවලා ඇති..කාලය හැමදෙයකක්ම විසදයි...

තැන්කු අයියා...

@චතුවා : ඔයාටත් තැන්කු අයියේ..මාව අක්ශරේට ගත්තේ ඔයානේ.. අද ඔයා හන්දා නේ මම මේ පද හීන අක්ශරේට දෙන්නේ.. :) ගොඩාක් තැන්කු

@සුලැගිල්ල : තැන්කු අලේ... :)

@italydilan: තැන්කු ඩිලාන් අයියා... කිව්වත් වගේ ගිය අය ගැන හිතන එකත් පාඩුවක්...

@රත්ගමයා : තැන්කු රත්ගමයෝ.... මේ පික් එක හොයගත්ත එක මොකො දැන් අහ්..හෙහ්... :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-5010758173453662112011-02-25T23:28:56.973+05:302011-02-25T23:28:56.973+05:30මොනව කියන්නද...ගොඩාක් ලස්සනයි....මම ගොඩක් වෙලා බැල...මොනව කියන්නද...ගොඩාක් ලස්සනයි....මම ගොඩක් වෙලා බැලුවා...කොහෙන්ද මේ පින්තූරේ හොයා ගත්තේ....?? :) හික්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-68190758856441358572011-02-25T23:15:34.055+05:302011-02-25T23:15:34.055+05:30ගිය අය ගැන හිත හිත ඉන්න අයට බලන්න හොද නිර්මානයක්ගිය අය ගැන හිත හිත ඉන්න අයට බලන්න හොද නිර්මානයක්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-22337976691512856762011-02-25T23:11:22.839+05:302011-02-25T23:11:22.839+05:30හ්ම්ම් හරිම භාවාත්මකයි.. ඒ වගෙම ලස්සනයි... හික් හි...හ්ම්ම් හරිම භාවාත්මකයි.. ඒ වගෙම ලස්සනයි... හික් හික්...pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-45420507773153969072011-02-25T23:03:35.762+05:302011-02-25T23:03:35.762+05:30කියන්න දෙයක් නෑ.. මුල සිට අඟ දක්වාම දැනෙන්න ලියලා ...කියන්න දෙයක් නෑ.. මුල සිට අඟ දක්වාම දැනෙන්න ලියලා තියෙනවා..

අක්ෂර තුල පල වුනු නිර්මාණ වලින් මම කැමතීම නිර්මාණයක්..! අනේ මන්දා මීට වඩා කියන්න දෙයක්.. තිබුණත් මට මෙතන කියන්න බෑ.. ස්තූතියි නංඟා මේ නිර්මාණයට..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-5225114549506384732011-02-25T23:01:54.267+05:302011-02-25T23:01:54.267+05:30හැර ගිය කෙනාට වඩා ලගින් ඉන්න කෙනා වටිනව නේද?
නියම...හැර ගිය කෙනාට වඩා ලගින් ඉන්න කෙනා වටිනව නේද?

නියම අදහසක් ඕන්....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.com