tag:blogger.com,1999:blog-1118708622627996062.post668015601207486100..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: පිටු අතර සැගවුන..චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1118708622627996062.post-40883792625795617162011-02-20T20:54:37.456+05:302011-02-20T20:54:37.456+05:30කට්ටියටම ඔන්න තැන්කු හොදේ...කට්ටියටම ඔන්න තැන්කු හොදේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-41232813826398288272011-02-20T09:10:08.237+05:302011-02-20T09:10:08.237+05:30හ්ම්ම්ම්ම් කොයි තරම් නම් සුන්දරද ඒ මතක...හ්ම්ම්ම්ම් කොයි තරම් නම් සුන්දරද ඒ මතක...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-73981554264663376542011-02-19T21:26:29.789+05:302011-02-19T21:26:29.789+05:30දෙපා වාරු නැත ඔබ හැර යන්නට //දෙපා වාරු නැත ඔබ හැර යන්නට //හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-4177503583558900532011-02-19T13:09:45.082+05:302011-02-19T13:09:45.082+05:30ළපටි කැකුළු වියේ පටන්..
පොත් මිටියත් පිට බැඳගෙන..
...ළපටි කැකුළු වියේ පටන්..
පොත් මිටියත් පිට බැඳගෙන..
ගමේ පුංචි ඉස්කෝලෙට ගියපු එකා මං..

පහේ කැලෑසිය සමත්ව..
ඉගෙන ගන්ට තවත් හොඳට..
සිදාදියේ කොලීජියට දාපු එකා මං..

හීනී කෙසග පරඩලක්ව..
ලොකු ලොකු ගස් අස්සේ වැනුන..
අකලට පරවී ගියාපු එකා උනෙත් මං..

අන්තිමේට කිසිත් නැතිව..
ආපහු ගම් දොරට ආව..
අනාත අසරණ ගැටයා උනා නේද මං..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-69941237758552972762011-02-19T09:09:38.144+05:302011-02-19T09:09:38.144+05:30ඉස්කෝලේ මතක් වෙද්දි මට මෙන්න මේක තමා කියවෙන්නෙ...
...ඉස්කෝලේ මතක් වෙද්දි මට මෙන්න මේක තමා කියවෙන්නෙ...

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලාBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-57854436930284319762011-02-19T08:40:43.184+05:302011-02-19T08:40:43.184+05:30සුළගේ ලෙලෙනා
මල් සේ දග පා
අප පාසැල් ගිය කාලයේ
යාලු...සුළගේ ලෙලෙනා
මල් සේ දග පා
අප පාසැල් ගිය කාලයේ
යාලුවෝ අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ….චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75275773952559448492011-02-19T08:28:59.198+05:302011-02-19T08:28:59.198+05:30සුන්දර මතකය
පාසල් කාලය
ආසයි නැවතත්
ලබන්න ඒ කාලය
...සුන්දර මතකය
පාසල් කාලය
ආසයි නැවතත්
ලබන්න ඒ කාලය

සුදු ඇඳුමින් සැරසී
යහළු යෙහෙළියන් සමගින්
දුවපැන විනෝද වූ
අපූරුයි ඒ කාලය........Anonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-62593577224513369992011-02-19T03:38:16.672+05:302011-02-19T03:38:16.672+05:30අපේ මතකයෙන් කවදාවත් අමතක නොවෙන
අපේ පාසල් කාලය
ආයෙත...අපේ මතකයෙන් කවදාවත් අමතක නොවෙන
අපේ පාසල් කාලය
ආයෙත් යන්න හිතුවට ඒක ඉටු නොවෙන ආසාවක්
ඒත් තවත් වරක් පාසලට යන්න පුලුවන්
පුංචි එකෙක් ඇදගෙන ආයෙත් අපේ මතකයන් සිහි කරගෙනම.....ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com