tag:blogger.com,1999:blog-1118708622627996062.post8207194097559855982..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: නොදැන මෙන් ...චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1118708622627996062.post-40387458294920054462011-05-04T22:24:12.020+05:302011-05-04T22:24:12.020+05:30ලස්සනයි ...ලස්සනයි ...හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-62915713328560058032011-05-03T15:43:51.510+05:302011-05-03T15:43:51.510+05:30නුඹේ නෙතු යුග තුළීන්..
දකින්නට ලොවක සිරි..
නුඹේ සි...නුඹේ නෙතු යුග තුළීන්..
දකින්නට ලොවක සිරි..
නුඹේ සිතුවිලි මතින්..
ලබන්නට පෙමක් රිසි..
පතන්නට රිසි නමුත්..
දකින්නේ කෙලෙසින්ද..
නුඹේ නෙතු තුලින් මතු..
කඳුළු වැල් ගලයි නම්..
උණුසුමේ රැඳීලා..
නුඹ ළගින් දැවටිලා..
සැලෙන හදවත පුරා..
පෙම් කවක් ලිය ලියා..
සිටින්නේ කෙලෙසින්ද..
පතන්නට අහිමි සඳ..
හිමි නොමැති සිහිනයක්..
දකින්නට උරුම නැත..
ඔබ ඔබේ ලෝකයේ..
මම මගේ ලොකයේ..
අපේ දෙලොවට මැදින්..
අනන්තය රැඳී ඇත..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-86347078513859702892011-05-03T12:29:14.914+05:302011-05-03T12:29:14.914+05:30ලස්සනයි නිම්ෂාලස්සනයි නිම්ෂාසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-32314297795633960992011-05-03T06:59:07.150+05:302011-05-03T06:59:07.150+05:30බිකෝස් හෙන ලස්සනයි :Pබිකෝස් හෙන ලස්සනයි :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-8632107344772566062011-05-03T05:37:12.246+05:302011-05-03T05:37:12.246+05:30සීතල අයියා : හොදයි ඔයාගේ කවියත්.. :) ෆොටෝ නම් අයිය...සීතල අයියා : හොදයි ඔයාගේ කවියත්.. :) ෆොටෝ නම් අයියේ ගුගල් දෙයියන්ගේ න් තමා හම්බවෙන්නේ..

නදී : තැන්කු අක්කි..

හිරු කුමරු : තැන්කු ඔයාටත්..

මධුරංග: තැන්කු අයියේ..

ළමයා : මොකද රොන්ග් මෙයා... :O

ඉශ්වි : තැන්ක් ඩලා..

අනුරාධ : නඩු දානවා ඔන්න අනු අයියේ කොපි කරනවට..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-70496445531813598462011-05-03T01:32:35.802+05:302011-05-03T01:32:35.802+05:30හැකි නම් දිමට මට..
මා දෙනයන නුඹ හට..
දකිවි නුඹ..
ම...හැකි නම් දිමට මට..
මා දෙනයන නුඹ හට..
දකිවි නුඹ..
මා දකින ලෝකය ගැන..

පුලුවන් වුනා නම් පෙන්වන්නට..
මා හිත..
වටහා ගනිවි නුඹ ..
මා හිත ..මා හැගුම්..
නුඹ නොදකින...

පුදන්නට හැකි නම් මා අත..
දැනෙවි නුබට මගේ උනුසුම..
නුඹම මට දායාද කල ...
නුඹට නොදැනුන...නොතේරුන

මම ඉන්නවා නුඹ ලගම ..
නුඹ තුලින් විදමින් ලෝකයම ..
නමුදු නුඹ ඉන්නවා ..
දුර ඇතක අනන්තයක. ..
නොදැන මෙන් ...
මා හිතම..

මේකට මට දෙන්න පුලුවන් එකම පිලිතුරු කවියත් ඕකමයි.

ප.ලි-
අවසරයකින් තොරව උපුටා ගැනිම පිලිඹද සමාව දෙන්න. :Dඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-16341323956009326332011-05-02T18:20:17.197+05:302011-05-02T18:20:17.197+05:30ලස්සනයි..... ගොඩා........ක්.... !! :)ලස්සනයි..... ගොඩා........ක්.... !! :)ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-48567414812453529112011-05-02T12:58:44.900+05:302011-05-02T12:58:44.900+05:30ලයික් ;)
ලස්සනයි..!
බට් සම්තින්ග් වෙන්ට් රෝන්ග් ...ලයික් ;)
ලස්සනයි..!

බට් සම්තින්ග් වෙන්ට් රෝන්ග් මෙයා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-40054388337382677672011-05-02T10:39:13.828+05:302011-05-02T10:39:13.828+05:30ලස්සන කවි පෙළක්.ලස්සන කවි පෙළක්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-52893841308266201642011-05-02T10:19:53.625+05:302011-05-02T10:19:53.625+05:30ලස්සනයි සහෝදරීලස්සනයි සහෝදරීරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-7347093016225981042011-05-02T07:21:51.119+05:302011-05-02T07:21:51.119+05:30ලස්සනයිලස්සනයිනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-57591942378195049902011-05-02T05:22:01.285+05:302011-05-02T05:22:01.285+05:30මාගේ මෙම
කීරි ගැහෙන හදවත
දුටුවානම් නුඹ
හැර යන්නේ න...මාගේ මෙම
කීරි ගැහෙන හදවත
දුටුවානම් නුඹ
හැර යන්නේ නෑ
කිසි කලෙක

රකුසෙකු සිට
අප දෙදනා අතරට
එන්නට දත නියවා බලා සිටින විට....
කඩුව අතට ගෙන
රැකවරණය දීමට
සිදුව ඇත

කඩුව ඇගෙ අත...
කාහට දෙයිදෝ කිව නොහැක
මම පතමි අවසර
දෙන්න කඩුව මා හට..

ලස්සනයි නිම්ශා.ඔයාගෙ පද පේලි වලට මේක ගැලපෙනවද දන්නෙ නෑ.හිතට හිතුන එක ලිව්වෙ.ඔයා ඔය කොහෙන්ද pics හොයා ගන්නෙ?ලස්සන pics.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.com