tag:blogger.com,1999:blog-1118708622627996062.post953379872404306144..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: ඔබ පමණක් අවර්ණයි ( by චේ උන්නැහේ)චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1118708622627996062.post-28725424870028059332011-06-29T09:57:16.994+05:302011-06-29T09:57:16.994+05:30අයියේ....ඔයාගේ වෙන්ඩ වයිෆ්ටත් පටන් ගන්න කියන්නකෝ ල...අයියේ....ඔයාගේ වෙන්ඩ වයිෆ්ටත් පටන් ගන්න කියන්නකෝ ලියන්න...සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-47903829618720477662011-06-27T01:42:20.312+05:302011-06-27T01:42:20.312+05:30ඔක්කොම කියලා අන්තිමට "ඔබ පමණක් අවර්ණයිලු"...ඔක්කොම කියලා අන්තිමට "ඔබ පමණක් අවර්ණයිලු" .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-22678327059648695512011-06-25T22:02:23.010+05:302011-06-25T22:02:23.010+05:30@ නිම්ශා...
අවර්ණ වු ඔබේ ආලය..
පාට ගලපා සිත්තමක්...@ නිම්ශා...
අවර්ණ වු ඔබේ ආලය..
පාට ගලපා සිත්තමක් කොට,
හැකිය ඔබෙ ලොව බබලවන්නට,
ආදරය එයයි.. සිතා ගනු මැන...

@ Prabath...
හිත කොහෙද බං තියෙන්නේ.. :O

@ bunny...
ඇයි උඹ හිතුවද මමත් උඹ වගේ කොල්ලොන්ට ලව් කරනවා කියලා.... :P

@ චතුවා....
ඕකි ඔහොමමයි... නොමග යවන එක ඒකිගේ විනෝදාංසේ පුතේ... උඹ නාඩා හිටපං...චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-56645699870703038032011-06-25T21:40:49.380+05:302011-06-25T21:40:49.380+05:30@ මධුරංග...
ඒකට තමා කියන්නේ කුප්පකම කියලා :P අහ්...@ මධුරංග...
ඒකට තමා කියන්නේ කුප්පකම කියලා :P අහ් අර කවි පද දෙකනම් ගැලපෙනවා තමා ;)

@ සුළැඟිල්ල....
පාට පෙට්ටියක් තව හොදයි අප්පා.... :P

@ ඇනෝ..... කිව්වට ඒකි එන්නේ නැ... ඒනිසා මම කතා කරන්නෙත් නැ :)චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-15937343127037023292011-06-25T19:25:05.990+05:302011-06-25T19:25:05.990+05:30යකෝ මේක මොට්ටිසෝලි ළමයෙක්වත් දැක්කොත් නොමගයනවා බොල...යකෝ මේක මොට්ටිසෝලි ළමයෙක්වත් දැක්කොත් නොමගයනවා බොල.. මේ ඉර හද පාට කලේ උඹේ නෝනය කියලා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-9532300681806111062011-06-25T15:53:36.036+05:302011-06-25T15:53:36.036+05:30මිසිස් චේ කිවේ ? කෙල්ලෙක්ටදැ ?මිසිස් චේ කිවේ ? කෙල්ලෙක්ටදැ ?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-67412135665438551602011-06-25T15:13:54.945+05:302011-06-25T15:13:54.945+05:30උඹෙ හිත වෙන්ඩැ අවර්ණ.... පොඩ්ඩක් එබිකං කොරල බලාපං....උඹෙ හිත වෙන්ඩැ අවර්ණ.... පොඩ්ඩක් එබිකං කොරල බලාපං.Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-64486913964954820952011-06-25T13:54:32.345+05:302011-06-25T13:54:32.345+05:30ආදරය මගේ අවර්ණයි...
සිත්තමක් සේ පාට කෙරුමට..
නොහැක...ආදරය මගේ අවර්ණයි...
සිත්තමක් සේ පාට කෙරුමට..
නොහැකි සේ..සිතා ගත නොහැකි සේ..
ආදරය මගේ අවර්ණයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-42538372875082970782011-06-25T12:32:47.969+05:302011-06-25T12:32:47.969+05:30එන්න කියන්නකො එයාටත් මිසිස් චේ විදියට ලියන්නඑන්න කියන්නකො එයාටත් මිසිස් චේ විදියට ලියන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-45463329060884665802011-06-25T12:05:50.731+05:302011-06-25T12:05:50.731+05:30මෙහෙ ඔය වෙන්ට මිසිස්... පාට පෙට්ටියක්ද????මෙහෙ ඔය වෙන්ට මිසිස්... පාට පෙට්ටියක්ද????pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-48608829875936166292011-06-25T10:16:35.316+05:302011-06-25T10:16:35.316+05:30දැන් බලාගෙන ගියාම චේතන කවි ලියන්නේ නැතුව මිසිස්ට ක...දැන් බලාගෙන ගියාම චේතන කවි ලියන්නේ නැතුව මිසිස්ට කියලාම ලියා ගන්නවා නෙව. හොදා හොදා කවි ටික නම් සුපිරි.

ආහ් කියන්න අමතක උනා. මාත් පද පේලි දෙකක් ලිව්වා. මේ කවිය කියවලා.

"මේ කවි ටික
චේතනට දුන්නේ මමයි....."

කොහොමද හොදයිද මගේ පද ටික ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com