tag:blogger.com,1999:blog-1118708622627996062.post117939495389911379..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: සුබ පතමිද මා...නොම වැටහෙන්..චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-1118708622627996062.post-3371995027831183372011-02-18T20:17:31.500+05:302011-02-18T20:17:31.500+05:30මොනාද...?
හිතේනම් තියනවා තමයි ඇයි ගේමද?
තේරුමක් න...මොනාද...?
හිතේනම් තියනවා තමයි ඇයි ගේමද?

තේරුමක් නැතුව කොහොමද ලියන්නේ....?MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-34512142030180515272011-02-18T01:49:11.609+05:302011-02-18T01:49:11.609+05:30@marlan :හෙහ් හිතේ ඇති...තෙරුමක් තියෙන්නම ඔනා නැ ල...@marlan :හෙහ් හිතේ ඇති...තෙරුමක් තියෙන්නම ඔනා නැ ලියන්න...

@Ayesh : අනේ ඔයාව කලින් අමතක වුනා නේ සිතලයෝ..කොහෙද ආපු ගමන් කට කැඩිච්ච කතාවක් නේ කියෙව්වේ...මොකක්ද මම ආයෙමත් පටන් ගත්තේ..නැ...නැ...ඔව් මේ ටිකේ විභාග තමා එකයි මේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-40522647404443595362011-02-17T23:20:48.306+05:302011-02-17T23:20:48.306+05:30(බෙල්ලෙන් අල්ලා හොල්ලමින්) දැන් කියනවද නැද්ද මොකක්...(බෙල්ලෙන් අල්ලා හොල්ලමින්) දැන් කියනවද නැද්ද මොකක්ද මේකෙ තේරුම කියලාMaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-11141958445590852752011-02-17T19:38:11.236+05:302011-02-17T19:38:11.236+05:30@pirate bunny :මොකක් බනියා ගේ හීනයක් :O...මේ වගේ හ...@pirate bunny :මොකක් බනියා ගේ හීනයක් :O...මේ වගේ හීන මොකටද බනියෝ බලන්නේ......මෙන්න ඔයාගේ එයාව ලමයා ගන්නම් කියනවා...

@මාරයාගේ හෝරාව..මටත් කිමට ඇත්තේ අහෝ අසරණ බනියා යනුවෙනි...

@marlan: අහ්..ඔන්න ආවා එ සැරේ ආරක්ශක අංශෙනුත් හොර හොයන්න..එච්චරයි අඩු උනේ.. :p

@ඉශ්වි : මට ඔක උනා නම් මම නම් සුබ පතන් නැ..මට බැ...කියන තරම් ලෙසි නැ කරන්න ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-48545201271656714562011-02-17T16:50:47.298+05:302011-02-17T16:50:47.298+05:30සුබ පතලා අයින් වෙන එක තමා හොද... අයිත් නැති දේ ගැන...සුබ පතලා අයින් වෙන එක තමා හොද... අයිත් නැති දේ ගැන දුක් වෙලා ඵලක් නෑ.. දුකයි තමා ඉතින්...ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-63724920311102133612011-02-17T09:37:42.694+05:302011-02-17T09:37:42.694+05:30"සුබ පතයි එයා"
මොකාක් හරි හොරයක් තියනවා...."සුබ පතයි එයා"
මොකාක් හරි හොරයක් තියනවා...MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-82831559248932036742011-02-17T09:35:43.340+05:302011-02-17T09:35:43.340+05:30හපෝයි අසරණ බනියා...හපෝයි අසරණ බනියා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-21903388236110018892011-02-17T09:13:47.873+05:302011-02-17T09:13:47.873+05:30ඒයි හාවෝ එහෙනම් මරුනේ.. උඹ කැමතිද එහෙනම් මේ වගේ වෙ...ඒයි හාවෝ එහෙනම් මරුනේ.. උඹ කැමතිද එහෙනම් මේ වගේ වෙන එකට.. එහෙනම් මට කියපං.. උඹේ ආදරවන්ති එක්ක යන්නම් මම... එතකොට උඹටත් බැරියැ කවි ලියන්න මේ වගේ... =))චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-48656817458536729432011-02-17T06:52:39.304+05:302011-02-17T06:52:39.304+05:30මේක මගේ හීනයක්... :(මේක මගේ හීනයක්... :(Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-79456180691152809562011-02-17T02:29:24.472+05:302011-02-17T02:29:24.472+05:30ආයෙත් පටන් අරං :-(ආයෙත් පටන් අරං :-(ayeshhttp://www.facebook.com/home.php#!/noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-64757549073970958932011-02-17T01:32:09.500+05:302011-02-17T01:32:09.500+05:30මටත් පැවසීමට යමක් නොමැත.....ඊළග කවි සිතුවිල්ල එන ත...මටත් පැවසීමට යමක් නොමැත.....ඊළග කවි සිතුවිල්ල එන තෙක් මගබලා සිටිමි...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-53012424773852821292011-02-16T21:53:27.286+05:302011-02-16T21:53:27.286+05:30හනේ නෑ නගේ.. මේ හීනේ මට අයිති එකක් නෙවේ..හනේ නෑ නගේ.. මේ හීනේ මට අයිති එකක් නෙවේ..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-63310658389191881902011-02-16T21:51:45.817+05:302011-02-16T21:51:45.817+05:30@ලමයා : මොකක්ද අවුල... හෙහ්...මම මේ දැක්ක හීනේ ඔයා...@ලමයා : මොකක්ද අවුල... හෙහ්...මම මේ දැක්ක හීනේ ඔයාගේ නෙමේ නේ නේ? :OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-72587096726291493042011-02-16T21:46:30.044+05:302011-02-16T21:46:30.044+05:30හිහ්.. පරණ මොකක්දෝ එකක් මතක් වුනා මට.. දැන් ඉතින් ...හිහ්.. පරණ මොකක්දෝ එකක් මතක් වුනා මට.. දැන් ඉතින් හිනා යනවා.. :))චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-48568487578441488302011-02-16T21:44:50.148+05:302011-02-16T21:44:50.148+05:30@pirate bunny :ඔව් ඔව් සුබ පතයි එයා....
@මාරයාගේ ...@pirate bunny :ඔව් ඔව් සුබ පතයි එයා....

@මාරයාගේ හෝරාව : මාරයියාට කවි නැ... :O අපෝයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-40073624205169336662011-02-16T21:37:49.269+05:302011-02-16T21:37:49.269+05:30කියන්න වදන් නැත..
පවසා පලක් නැත..
මේ ලිව් කවට..
මා...කියන්න වදන් නැත..
පවසා පලක් නැත..
මේ ලිව් කවට..
මා පිළිතුරු දන්නෙ නැත..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-63274367374499118532011-02-16T21:34:17.059+05:302011-02-16T21:34:17.059+05:30හ්ම්හ්ම්..සුභ පතන්ට නංගි ඊට වඩා හොද කෙනෙක් ලැබෙන් ...හ්ම්හ්ම්..සුභ පතන්ට නංගි ඊට වඩා හොද කෙනෙක් ලැබෙන් නැතැ ඔයාට...Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com