tag:blogger.com,1999:blog-1118708622627996062.post1313642838658338279..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: අපේ ගමට තුන බියක්චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1118708622627996062.post-18603995583611242792011-06-29T09:05:06.022+05:302011-06-29T09:05:06.022+05:30@මධුරංග ඇත්තටම ඒ පිරිත හොදයි@මධුරංග ඇත්තටම ඒ පිරිත හොදයිIshanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-30248289597336248932011-06-28T18:21:03.059+05:302011-06-28T18:21:03.059+05:30amanushsa , peretha balapam kiyanne manasika prbs....amanushsa , peretha balapam kiyanne manasika prbs. bududahamata anuwa pirith tikak kiwama okkoma wisadewiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-64183907535996518842011-06-28T18:18:20.968+05:302011-06-28T18:18:20.968+05:30ජලනන්දන පිරිත කිව්වා නම් බන්ධන ඔක්කෝම දූරීභූතවෙලා ...ජලනන්දන පිරිත කිව්වා නම් බන්ධන ඔක්කෝම දූරීභූතවෙලා යනවා. ඔයවගේ දේවල් වලට බුදු දහමේ හොද උත්තර තියෙනවා.ඇයි මිනිස්සුන්ව දහමෙන් ඈත් කරන්න හදන්නේ ?

ඒකෙන් ඒ අයට වෙන සෙත මොකද්ද ? මේ වගේ එවුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-3811370679064902712011-06-28T12:48:20.173+05:302011-06-28T12:48:20.173+05:30මට නම් හිතෙන්නේ මෙතන වෙන කාගෙ හරි අරමුනක් ඉටු කරගන...මට නම් හිතෙන්නේ මෙතන වෙන කාගෙ හරි අරමුනක් ඉටු කරගන්න ගදනවා වගේ කියලයි. කෝකටත් පරිස්සමට තව කට්ටිය එකතු කරගෙන විමසිලිමත්ව සොයා බලන්න.නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-83465390754193155142011-06-28T12:38:44.596+05:302011-06-28T12:38:44.596+05:30මටනම් හිතෙන්නේ මේක මානසික පෑතිරෙන එහෙමත් නෑත්නම් බ...මටනම් හිතෙන්නේ මේක මානසික පෑතිරෙන එහෙමත් නෑත්නම් බෝවෙන විදිහේ ලෙඩක්... මිනිස්සු මායාකාරී බලවත් දේවල් විශ්වාස කරනකොට මේවගේ ප්‍රශ්න ඈතිවෙන එක සාමාන්‍යයි...
බෝධීන් වහන්සේ කියන්නේ "නිමිත්තක් " එහෙමත් නෑත්නම් " බුදු හාමුදුරෑවන්ගේ බුද්ධත්වය සිහිපත් කරන තෑනක් "
බෝධියත් මිනිස්සු දේවාලයක් ගානට සලකගෙන ඉන්නකොට මේ වගේ දේවල් ඈති නොවී තියෙයිද...
.. මානසිකව නිර්මාණය කරගත්ත භීතියක් තමා මේ එකිනෙකාට සම්ප්‍රේශණය වෙන්නේ...Kirihttps://www.blogger.com/profile/01967994343302467891noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-61324985929669800742011-06-28T11:27:21.222+05:302011-06-28T11:27:21.222+05:30there are oll of crazy people.they cant hurt you.there are oll of crazy people.they cant hurt you.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-88061084802927715432011-06-28T09:47:30.546+05:302011-06-28T09:47:30.546+05:30අපි ස්වාමින්වහන්සේ සමග මේ පිළිබද සාකච්චා කරා. කිසි...අපි ස්වාමින්වහන්සේ සමග මේ පිළිබද සාකච්චා කරා. කිසිම අයුරකින් බෝධි පුජාවට වඩා වැඩිපුර යන පුජාවක් කිරීමට ඉඩ නොදීමට තීරණය කරා. ඉස්සරහට පිරිතක් කීමටත් බලාපොරොත්තු වෙනවා,,...

@ඇනෝ මේක පන්සලක් උනාට ඉතා බලසම්පන්න බෝධීන් වහන්සේ නමක් වැඩ වසන්නේ. එම බෝධීන් වසන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේම අංකුරයක්... එහෙම බෝධීන් වහන්සේලා ඉතා දුර්ලභයි. නමුත් මෙම ස්ථානයේ අවාසයක් නැහැ. මේක බෞද්ධ මන්ධිරයක් සමග ඇති බෝ මළුවක්.Ishanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-84394283676666796582011-06-28T09:32:07.822+05:302011-06-28T09:32:07.822+05:30වටේ පිටේ පන්සල් වලින් හාමුදුරුවරු වඩම්මලා පිරිතක් ...වටේ පිටේ පන්සල් වලින් හාමුදුරුවරු වඩම්මලා පිරිතක් කියන්න , අරුන් ගිය තැන් හොයා ගන්න බැරි වෙයි. :)නිශාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-877306170736194282011-06-28T09:27:52.938+05:302011-06-28T09:27:52.938+05:30ගොඩක් අන්‍ය ආගමිකයන් ඉන්නව නම් ඔතන මොකක් හරි සීන් ...ගොඩක් අන්‍ය ආගමිකයන් ඉන්නව නම් ඔතන මොකක් හරි සීන් එකක් තියනව.පන්සල අයින් කරල දේවාලයක් හදන්න,ඒකෙන් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි කඩාගන්න තනන වැඩ්ක් තමා ඔය.පැය 24ම පීකරයක් බැදලා පිරිත් දාන්න තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-29432630289206586212011-06-28T09:17:32.068+05:302011-06-28T09:17:32.068+05:30පන්සලට යන එක වලක්වන්න මොකෙක් හරි කරපු අමන වැඩක්.ඇය...පන්සලට යන එක වලක්වන්න මොකෙක් හරි කරපු අමන වැඩක්.ඇයි මේ මිනිස්සු ඇහැකන පියාගන ඉන්නෙ?මේ වෙනුවෙන් කටයුතු නොකර?අන්තිමට ඔතන දේවාලයක් හදයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-76755466461603697972011-06-28T09:14:12.849+05:302011-06-28T09:14:12.849+05:30"නමුත් එහි පරිපාලන කටයුතු ස්වාමීන්වහන්සේලගේ අ..."නමුත් එහි පරිපාලන කටයුතු ස්වාමීන්වහන්සේලගේ අනුසශනාව ඇතුව ගිහි සමිතියකින් සිදු කරන අතර කිසිදු ස්වාමින්වහන්සේ නමක් නේවාසිකව වැඩ නොවසයි."

මේක පුදුම වැඩක් නේ.ඇයි ගමේ පන්සලක් තියනව නම් හාමුදුරුවො කෙනෙක් වඩම්මගන්න මිනිස්සු උත්සහ කරන්නෙ නැත්තෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-38905044830788378842011-06-28T08:09:05.149+05:302011-06-28T08:09:05.149+05:30ඕකට ඉතින් රතන සූත්‍රය කියෙවා නම් ඉවරයි. ඔය බූත දෝශ...ඕකට ඉතින් රතන සූත්‍රය කියෙවා නම් ඉවරයි. ඔය බූත දෝශ ඔක්කොම සමනය වෙලා යයි නේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com