tag:blogger.com,1999:blog-1118708622627996062.post2843448422856206112..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: මෙයද මගේ ඉරණම අම්මේ?චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1118708622627996062.post-15376150430946910242011-02-20T23:14:49.108+05:302011-02-20T23:14:49.108+05:30රැයේ මැදියම ගෙවෙන මොහොතෙහි
දනන් කෙළිලොල් හඩ නිමාව...රැයේ මැදියම ගෙවෙන මොහොතෙහි
දනන් කෙළිලොල් හඩ නිමාවිය
මවක ඉකි බිඳ වැලපෙනා හඬ
පාලු වීදිය වසා මතුවිය.... ඔහොමයි සාහිත්‍ය පොතෙ තිබුනෙ අම්ම ගැන්.. ඒත් මෙ හෙම එව ඇයි සාහිත්‍ය පොතට දන්නෙ නැත්තෙ..???pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-55601532396219901722011-02-20T19:29:48.280+05:302011-02-20T19:29:48.280+05:30අප්පච්චියේ..ඇඩෙන්න දුක ටොපික් එකක් තමා උබ මුලින්ම ...අප්පච්චියේ..ඇඩෙන්න දුක ටොපික් එකක් තමා උබ මුලින්ම අල්ලන් තියෙන්නෙ.. :-/

(මේකේ මුල් කොටස දාලා නේද උබ FB එකේ සාටර් උනේ :P)Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-22962924841162319282011-02-20T10:14:20.835+05:302011-02-20T10:14:20.835+05:30@ JHOTHISHALANKA- වෙන නමක් නැද්ද බං උඹට දාගන්න?හෙන...@ JHOTHISHALANKA- වෙන නමක් නැද්ද බං උඹට දාගන්න?හෙන ගේමක් දෙන්න උනා නම ලියන්න.බැරිම තැන copy කලා.ඉතිං බං මාත් දන්නෙ නෑනෙ.
@ රතයා-හිම වැටුනට වැඩක් නෑ බං.තාම සුද්දෙක් set කරගන්න බැරි උනානෙ බං
@ S.H.(සුදු හංසී)-මම යන්න නෙමෙයිනෙ ආවෙ.ඉන්නනෙ.මෙන්න මෙයා මට යන්නලු :'( .මම පොඩි විහිලුවක් හොඳේ කලේ.තව ඉස්සරහට ලියමු

@ චේ-චේ ටත් තැන්කු.මාව මේකට set කොලාට.උඹට පිං දුන්නට වැඩක් නෑනෙ.කොච්චර පිං දුන්නත් උඹ යන්නෙ අපායටමනෙ.ආ එහෙම කියන්නත් බෑ නේ.N.S. ගෙ post එක අනුව අපායට යන්න බෑ නේ?
@සිතුවිල්ල-තැන්කූ වේවා

කොහොමෙන්හරි කට්ටියට බොහොමත්ම තැන්කූ.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-58789174286799347932011-02-20T09:07:15.132+05:302011-02-20T09:07:15.132+05:30පළමු ලියවිල්ල මෙතරම් අගනේනම් කුමට කතාද ඉදිරි ලියවි...පළමු ලියවිල්ල මෙතරම් අගනේනම් කුමට කතාද ඉදිරි ලියවිලි ගින... සුභ පැතුම් සීනල සහොදරයා.... ඔහොම යමු එහෙනම්...Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-47589400911648357102011-02-20T08:30:01.637+05:302011-02-20T08:30:01.637+05:30මෙන්න බොලේ සීතලයා ලියනවෝ...මේක ලියලා තියෙන්නේ හිම ...මෙන්න බොලේ සීතලයා ලියනවෝ...මේක ලියලා තියෙන්නේ හිම වැටෙන වෙලාවක..එතකොට තමා සීතල මෑන්ගේ පවර්ස් එන්නේ...හික්රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-58240061960095292122011-02-19T23:59:28.011+05:302011-02-19T23:59:28.011+05:30මට කවි ලියන්න බැරි උනාට කවි රසය තේරෙනවා.හොදයිමට කවි ලියන්න බැරි උනාට කවි රසය තේරෙනවා.හොදයිjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-25759224855058192662011-02-19T23:33:14.195+05:302011-02-19T23:33:14.195+05:30එල මචෝ
කියෙව්වම සිතුවිල්ලට දුක හිතුන..
සිතුවිල්ලත්...එල මචෝ
කියෙව්වම සිතුවිල්ලට දුක හිතුන..
සිතුවිල්ලත් සුබපතනව ඔන්න.. :)Cherub Weeratunge චෙරබ් වීරතුංගhttps://www.blogger.com/profile/01315596007134681235noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-16336255983649111762011-02-19T23:26:01.335+05:302011-02-19T23:26:01.335+05:30අයි ඇම් ප්‍රවුඩ් ඔෆ් යු මයි බ්‍රදර්...........
සීත...අයි ඇම් ප්‍රවුඩ් ඔෆ් යු මයි බ්‍රදර්...........
සීතලයව අක්ෂරයට හඳුන්වා දීම පිළිබඳව මම හදවතින්ම සතුටු වෙනවා......එලකිරි සහෝදරයා....... දිගටම ලියමු ......... ජයවේවා..!!!!!චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-67991261621780501302011-02-19T22:46:03.568+05:302011-02-19T22:46:03.568+05:30අසම්මතයෙන් සිදු වුවත්
ඇයි මා විසි කලේ අම්මේ
පිය සෙ...අසම්මතයෙන් සිදු වුවත්
ඇයි මා විසි කලේ අම්මේ
පිය සෙනෙහස නැති වුනත්
ඔබ මට ආදරේ නැද්ද අම්මේ?සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75497473424412623532011-02-19T22:42:38.334+05:302011-02-19T22:42:38.334+05:30මරනවා,අනේ අම්මේ මම මිනී මරන්නෙ නැතෝ.හික්ස්...මාර අ...මරනවා,අනේ අම්මේ මම මිනී මරන්නෙ නැතෝ.හික්ස්...මාර අයියා තැක්කූ තැන්කූසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-73440358622444710372011-02-19T22:41:11.276+05:302011-02-19T22:41:11.276+05:30අයේෂ්ට හොද ලිවිමේ කෞෂල්‍යක් තියෙනවානේ.... නියමයි ක...අයේෂ්ට හොද ලිවිමේ කෞෂල්‍යක් තියෙනවානේ.... නියමයි කොල්ලො...ඔහොම යං.... :) :)

මාතෘකාව ගැන- කාලීනයි
අසම්මතයේ සිදුවුනු වරදට
වැරදිකරුවා පුදුද අම්මේ
මා පිය සෙනේහෙ නැති මා දිවියට
පිලිසරනක් කොයින්ද මේ ලෝකේ....Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-31743931309743205642011-02-19T22:39:23.856+05:302011-02-19T22:39:23.856+05:30කියන්න දෙයක් නැහැ තව ටික දවසක් යනකොට උඹ කවි මරයි ව...කියන්න දෙයක් නැහැ තව ටික දවසක් යනකොට උඹ කවි මරයි වගේ..
හොඳ තැනකින් වැඩ අල්ලලා තියෙන්නේ මල්ලී..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75914925392380209932011-02-19T22:39:11.862+05:302011-02-19T22:39:11.862+05:30කට්ටියටම බොහොමත්ම ස්තූතියිකට්ටියටම බොහොමත්ම ස්තූතියිසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-32771168959358506922011-02-19T22:37:47.416+05:302011-02-19T22:37:47.416+05:30නියමයි බ්‍රදර්.. දිගටම ලියමු..
වෙල්කම් ටු අක්ෂර.....නියමයි බ්‍රදර්.. දිගටම ලියමු..

වෙල්කම් ටු අක්ෂර.. :)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-44934565612210549912011-02-19T22:35:05.312+05:302011-02-19T22:35:05.312+05:30ආයේ කියන්නේ නැ මුකුත් අප්පා...මරු...
ලස්සනට ලියනව...ආයේ කියන්නේ නැ මුකුත් අප්පා...මරු...
ලස්සනට ලියනවානේ ආයෙශ් අයියා..දිගටම ලියන්න .... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-55721554607258657932011-02-19T22:34:38.613+05:302011-02-19T22:34:38.613+05:30ඈග සීතලවෙලා ගියා.දිගටම ලියන්න.සුබ පෑතුම්.ඈග සීතලවෙලා ගියා.දිගටම ලියන්න.සුබ පෑතුම්.නිශාnoreply@blogger.com