tag:blogger.com,1999:blog-1118708622627996062.post3357783356792426991..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: මගේ හදවත මිය ගොසින්චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1118708622627996062.post-28584860413253441262011-04-24T19:41:59.638+05:302011-04-24T19:41:59.638+05:30@යසියා පොඩ් අවුලක් යාලුවා.විදවනකොට කොහොමද සුවයක් ද...@යසියා පොඩ් අවුලක් යාලුවා.විදවනකොට කොහොමද සුවයක් දැනෙන්නෙ?සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-3005023304568377562011-04-23T15:10:31.427+05:302011-04-23T15:10:31.427+05:30ආදරය විදිනකොටත් විදවනකොටත් සුවයක් වගේ මට දැනෙන්නේආදරය විදිනකොටත් විදවනකොටත් සුවයක් වගේ මට දැනෙන්නේයසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-16434980782508136762011-04-07T22:49:29.410+05:302011-04-07T22:49:29.410+05:30@චේ සහෝ-තැන්කියූ මචං
@ඉශ්වි- ඇයි බැරි.කෙනෙක් හ...@චේ සහෝ-තැන්කියූ මචං

@ඉශ්වි- ඇයි බැරි.කෙනෙක් හරියට ආදරේ කලොත් ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ.අමතක කරන්නත් බෑ.හිතේ කොතැනක හරි ඒ තුවාලය මැරෙන තුරාවටම තියෙනවා.ඒ ආදරය කවදාවත් මැරෙන්නෙ නෑ.ලබන ආත්මෙදි වත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරලා තමා මැරෙන්නෙ.ඒකයි ඇත්ත ආදරය.

@ඩොටියා- තැන්කියූ මචං.මම හිතුවෙ නෑ උඹ blog කියවයි කියලා

@ නිම්ෂා- හ්ම් ඒක එහෙම නිසා තමයි ඒ කොල්ලා එයාගෙ ආදරේ හිතේ තද කරගෙන එයාගෙ යාලුවට ඒ ආදරය පරිත්ත්‍යාග කලේ.සමහර විට ඒ කොල්ලා හිතන්න ඇති තමාට වඩා එයාගෙ යාලුවා එයා ආදරේ කරපු කෙනාව හොදින් බලා ගනී කියලා.

@ මදුරංග- ඒකනම් හරියටම කියන්න දන්නෙ නෑ.මමත් තාම මේ film එක බලලා නැති නිසා.බලලම කියන්නකො

@ප්‍රාර්ථනා- ඒකත් එහෙමද?ඇත්තටම මම ඒකක් දන්නෙ නෑනේ.

ඔක්කොමඅතුට- බොහොමත්ම ස්තූතියිසීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-37823597589275652972011-04-07T11:04:25.956+05:302011-04-07T11:04:25.956+05:30ලස්සනයි... ගොඩක් විට සිද්ධවෙන දෙයක්.. :)ලස්සනයි... ගොඩක් විට සිද්ධවෙන දෙයක්.. :)ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-32713779489080574752011-04-07T08:59:10.236+05:302011-04-07T08:59:10.236+05:30ලස්සනයි. මම ඒ චිත්‍රපටිය නම් බලලා නෑ.ඒ උනාට නිසදැඅ...ලස්සනයි. මම ඒ චිත්‍රපටිය නම් බලලා නෑ.ඒ උනාට නිසදැඅ කියවද්දි චිත්‍රපටිය ගැන හිතා ගන්න පුලුවන්. ලස්සනයි මේ නිසදැස.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-91191710469040906952011-04-07T02:56:17.915+05:302011-04-07T02:56:17.915+05:30ලස්සනයි අයියා..ආදරය කියන්නෙත් පරිත්‍යාගයක්..
( ප...ලස්සනයි අයියා..ආදරය කියන්නෙත් පරිත්‍යාගයක්..

( පික් එකේ බෝයි නම් හරි ස්විට්.. :P )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-52614119326746844152011-04-06T21:56:20.240+05:302011-04-06T21:56:20.240+05:30Pattata!Bokkatamma Waddinawwa!Sirra!Mal *****!Pattata!Bokkatamma Waddinawwa!Sirra!Mal *****!Nimesh Delannoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-2277235001620137122011-04-06T21:24:33.320+05:302011-04-06T21:24:33.320+05:30ලස්සනයි කවිය..
හැබැයි නොලැබෙන බව දැන දැනත් ආදරේ කර...ලස්සනයි කවිය..
හැබැයි නොලැබෙන බව දැන දැනත් ආදරේ කරන්න පුලුවන්ද මංදා.. . :)ඉශ්විhttps://www.blogger.com/profile/03822292410336771672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-51410925246015090502011-04-06T21:02:15.843+05:302011-04-06T21:02:15.843+05:30කුප්පම කුප්ප අයිඩියාවකි.... :P පෙර ඔබේ පෙම්වතිය වු...කුප්පම කුප්ප අයිඩියාවකි.... :P පෙර ඔබේ පෙම්වතිය වුවද අද පටන් ඈය මිතුරාගේ බිරිද වනු ඈත. එහෙයින් ඈයිව අද පටන් මිතුරියක් ලෙස පමණක් බලන්නේනම් සුදුසු වේ... :P :P

නයිස් පෝස්ට් සීතල අයියා.......... මම ලයික්.... පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ලයික්...... :D :D :D :Dචේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-65522823242919351282011-04-06T20:32:42.068+05:302011-04-06T20:32:42.068+05:30අනේ ඇත්තද?මම හැබැයි තාම මේ film එක බැලුවෙ නෑ බං.අනේ ඇත්තද?මම හැබැයි තාම මේ film එක බැලුවෙ නෑ බං.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-9698935731152658952011-04-06T20:22:27.209+05:302011-04-06T20:22:27.209+05:30මේ ෆිල්ම් එකේ සිංදුව උබ නිසදැසක් කරලානේ :Pමේ ෆිල්ම් එකේ සිංදුව උබ නිසදැසක් කරලානේ :PBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.com