tag:blogger.com,1999:blog-1118708622627996062.post3742338419568773133..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: සෙනෙහස.........චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1118708622627996062.post-75624975106708213562011-01-01T22:52:09.313+05:302011-01-01T22:52:09.313+05:30@ නිම්ශා.. මම මුලින්ම ලිව්වෙ ඒ පද ටික තමයි... විදු...@ නිම්ශා.. මම මුලින්ම ලිව්වෙ ඒ පද ටික තමයි... විදු වදන් යොදන්න තියන ආසවටයි මුල් පද ලිව්වෙ...

@ ළමයා...... ඔව් සහෝදරයා...... අම්මගෙ ආදරය මනින්න බැ.... ඒ වගේම තාත්තගෙ ආදරයත්... අපිව ලොකු මහත් කරන්න ගත්ත මහන්සිය මිල කරන්න බැ...

මගේ අම්මේ... තාත්තේ මම ඔයාලට ගොඩාක් ආදරෙයි...චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-12639106530657434932011-01-01T21:12:20.648+05:302011-01-01T21:12:20.648+05:30අම්මව කොහොම අමතක කරන්නද අයියේ.. අම්මා නැත්නම්.. අම...අම්මව කොහොම අමතක කරන්නද අයියේ.. අම්මා නැත්නම්.. අම්මාගේ ආදරය, සෙනෙහස, මඟපෙන්වීම, ලැබුණේ නැත්නම් අද අපි කොහේ ඉදීවිද?

ගුණ කඳ සිහිකර පුදනෙමි නිරතුරු,
අමතක නොකරමි මගෙ අම්මා.........චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-40893494322645366662011-01-01T21:05:48.692+05:302011-01-01T21:05:48.692+05:30ඒ ලද සවියෙන් මතු යම් දිනයක,
දිනනා කල ලෝ තලය මෙමා....ඒ ලද සවියෙන් මතු යම් දිනයක,
දිනනා කල ලෝ තලය මෙමා...........
ගුණ කඳ සිහිකර පුදනෙමි නිරතුරු,
අමතක නොකරමි මගෙ අම්මා.........

මේක නම් සරලයි අයියා..... මම ආස මේ පද ටිකට...Anonymousnoreply@blogger.com