tag:blogger.com,1999:blog-1118708622627996062.post3803946000903674918..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: අම්මා රත්තරං නම් තාත්තා?චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1118708622627996062.post-30370512645826373822011-01-22T23:15:23.986+05:302011-01-22T23:15:23.986+05:30ඒක ඇත්ත සහෝ.. බොහෝම ස්තූතියි අදහසට..ඒක ඇත්ත සහෝ.. බොහෝම ස්තූතියි අදහසට..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-84253777082310360662011-01-15T12:20:05.911+05:302011-01-15T12:20:05.911+05:30ලස්සන ලිපියක්..
ඇත්තටම එයාලගෙන් ඈත් වෙන්න ඕන ඒ ආදර...ලස්සන ලිපියක්..
ඇත්තටම එයාලගෙන් ඈත් වෙන්න ඕන ඒ ආදරේ වටිනාකම අපිට තේරෙන්න.. ඒත් ඒ වටිනාකම තේරෙනකොට එයාල අපෙන් ගොඩක් ඈත වෙන්න පුළුවන්..
මම මගේ ජීවිතේ වැඩියෙන්ම ඉන්න කැමති මගේ අම්මයි තාත්තයි එක්ක.. :)G Welivitigodahttps://www.blogger.com/profile/11497185052265442862noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-33575308832506356912011-01-12T19:50:27.745+05:302011-01-12T19:50:27.745+05:30එයාලගෙන් ඈත්වෙන්නම ඕනි අගේ තේරෙන්න.. බොහෝම ස්තූතිය...එයාලගෙන් ඈත්වෙන්නම ඕනි අගේ තේරෙන්න.. බොහෝම ස්තූතියි අදහසට තාරා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-34279290454640002492011-01-07T23:31:12.161+05:302011-01-07T23:31:12.161+05:30ඇත්තම ලියලා තියෙන පෝස්ට් එකක්...
මම ගෙදර හිටිය කාල...ඇත්තම ලියලා තියෙන පෝස්ට් එකක්...
මම ගෙදර හිටිය කාලෙට වඩා මාව කැම්පස් හොස්ටල් එකේ නතර කරලා ආපු දවසේ ඉඳන් මට අම්මගෙයි තාත්තාගේයි ආදරේ ඒ වගේම අඩුව තදින්ම දැනෙනවා...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-16497205332436385102011-01-07T22:47:42.472+05:302011-01-07T22:47:42.472+05:30JHOTHISHALANKA ඒක ඇත්ත.. සැඟවුණු ආදරයක්! බොහෝම ස්ත...JHOTHISHALANKA ඒක ඇත්ත.. සැඟවුණු ආදරයක්! බොහෝම ස්තූතියි ප්රතිචාරයට...

priyan සහෝ.. බොහෝමත්ම ස්තූතියි ප්රතිචාරයට...

සුදු අක්කා.. ස්තූතියි ඔයාටත්...

ඇනෝ.. ස්තූතියි ප්රතිචාරයට... අත්දැකීම් තියෙන අයටනම් හැඟීම්බරවේවේ අනික් අයට කොහොම වුනත්. එහෙම නේද?චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-84722865762414831902011-01-07T15:59:56.264+05:302011-01-07T15:59:56.264+05:30godak hagimbara lipiyak.godak hagimbara lipiyak.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-20309699559661447822011-01-07T09:05:19.502+05:302011-01-07T09:05:19.502+05:30ගොඩක් වැදගත් ලිපියක් මල්ලී.... අගේ කරන්න වටිනවා......ගොඩක් වැදගත් ලිපියක් මල්ලී.... අගේ කරන්න වටිනවා....Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-37826612745086185032011-01-07T03:06:41.107+05:302011-01-07T03:06:41.107+05:30අතීතය දිහා හැරී බලපුවම මේ ලිපියේ සැම දෙයක්ම ඇත්ත. ...අතීතය දිහා හැරී බලපුවම මේ ලිපියේ සැම දෙයක්ම ඇත්ත. යහපත් දෙයක් මතක් කලාට බොහොම සන්තෝසයි..priyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-13492469744165489232011-01-07T00:11:33.499+05:302011-01-07T00:11:33.499+05:30හරිම හොද සටහනක්.තාත්තලා අපිට ආදරේ පෙන්නන්නේ නැහැ අ...හරිම හොද සටහනක්.තාත්තලා අපිට ආදරේ පෙන්නන්නේ නැහැ අම්මලා වගේjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-25985383332999131402011-01-06T21:35:52.752+05:302011-01-06T21:35:52.752+05:30ප්රභාත් අයියා.. බොහෝම ස්තූතියි අදහසට...
...........ප්රභාත් අයියා.. බොහෝම ස්තූතියි අදහසට...

හැකා අයියා.. අපේ හොඳට තමා මේ දේවල් කරන්නේ කියලා තේරෙන්න ගොඩක් අයට කල්යනවා.. මට වගේම..

බොහෝම ස්තූතියි..

චන්දික සහෝගේ අදහසනම් හරියටම හරි.. ඒ දෙන්නටම අපි ආදරේ කරන්න ඕනේ.. බිංදුවක් අඩුනැතිව.. ඒ දෙන්නා නැතිනම් අපි අද මේ ලෝකේ ඉදීවිද?

බොහෝම ස්තූතියි ප්රතිචාරයට

මුදිත අයියා.. බොහෝම ස්තූතියි ප්රතිචාරයට...

මගේ නම් ආත්තම්මා ජීවතුන් අතර නෑ දැන්.. නිම්ශා නංගියෝ.. ස්තූතියි හරිය....චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-2006741872192619212011-01-06T21:29:30.594+05:302011-01-06T21:29:30.594+05:30චේ උන්නැහේ.. බොහෝම ස්තූතියි අදහසට...
...............චේ උන්නැහේ.. බොහෝම ස්තූතියි අදහසට...

නදී අක්කා කියන දේනම් ඇත්ත.. බොහෝම ස්තූතියි ප්රතිචාරයට...

ඉරුට තැන්කූය. අපේ ගෙදරද නිහඬ ආදරවන්තයා අප්පච්චීය..

හිස් අහස.. ඒ ආදරේ අහිමි වුන අය තව කොයිතරම් නම් ඉන්නවාද.. ස්තූතියි..

ඇනෝ... සමහර විට තාත්තගේ ආදරේ නොලැබෙන කෙනෙක් මම වගේ අයට බණීවි.. තාත්තගේ ආදරේ තිබිලත් විඳින්නේ නෑ කියලා... බොහෝම ස්තූතියි අදහසට..

හසියා අයියගේ කතාවනම් ඇත්ත. අපි වෙනුවෙන් පිටින් කඳුලු නොහැලුවාට කොයි තරම් නම් හිතින් කඳුලු හලනවා ඇතිද..

බොහෝම ස්තූතියි සහෝ..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-59283501454277024372011-01-06T20:25:26.360+05:302011-01-06T20:25:26.360+05:30ම්ම්ම්... මම වැඩිපුර ආදරේ නම් මගේ අච්චි අම්මාට අම්...ම්ම්ම්... මම වැඩිපුර ආදරේ නම් මගේ අච්චි අම්මාට අම්මා තාත්තාට වඩා... අරගොල්ලන්ටත් ආදරේ නැ නේමේ...ආදරේයි.... ඒ මාව මේ ලොකේට දුන්න දෙන්නා හන්දා..මම හන්දා හුගාක් කැප උන හන්දා... ඇත්තමයි චතු මම ආසයි මේ පොස්ට් එක...මරු හරිය..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-13977016223596937742011-01-06T18:13:49.946+05:302011-01-06T18:13:49.946+05:30පිය සෙනෙහස..
ලෙ නොවූ
කිරි
හොරාට
හැලෙයි
කඳුලුවී.....පිය සෙනෙහස..

ලෙ නොවූ
කිරි
හොරාට
හැලෙයි
කඳුලුවී..!!මුදිත දසනායකhttps://www.blogger.com/profile/10993819931284588012noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-28631525898957919572011-01-06T17:34:15.825+05:302011-01-06T17:34:15.825+05:30වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද කියල අහන ප්රශ්නෙ හර...වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද කියල අහන ප්රශ්නෙ හරිම අසාදාරණයි. අපි මේ ලෝකෙට බිහිවේන්නෙ ඒ දෙන්නගෙම එකතුවෙන්. අපිට ජීවත් වෙන්න අයිතිය ලැබුණෙ එයාල දෙන්නම නිසා.
බොහෝ වෙලාවට අම්ම ගෙදර ඉද්දි තාත්ත තමයි හම්බ කරන්න මහන්සිවෙන්නෙ. ඒක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද කියනවනම් මගේ තාත්ත මාව මේ තරම් උස් මහත් කරේ අනුන්ගෙ කුලී වැඩ කරල. එයා අදටත් ඒ වෙනුවෙන් විඳින දුක මං දන්නවා. බොහෝමයක් තාත්තල එහෙමයි.
ඒ නිසා ඕනම දරැවෙක් තමන්ගෙ අම්මට තාත්තට එක වගේම අදරේ කරන්න ඕන කියන එක තමයි මගේ නම් අදහස.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-18546498613322510962011-01-06T14:27:25.877+05:302011-01-06T14:27:25.877+05:30මම මගේ අම්මාටයි තාත්තාටයි පනටත් වඩා ආදරෙයි... හැමො...මම මගේ අම්මාටයි තාත්තාටයි පනටත් වඩා ආදරෙයි... හැමොම තෙරුම් ගන්න ඕනදෙයක් තමයි දෙමව්පියන් අපිට අවවාද දෙන්නේ, බනින්නේ, ගහන්නේ අපිත් එක්ක තියෙන තරහකට නෙමෙයි කියන එක. ඒත් අපි නොතේරෙන දවස් වල අපි හිතන්නේ මේ අපිට ආදරේ නැති නිසා මෙහෙම කරනවා කියලා. ඒත් අපිට තේරේන කාලය එනකොට අපිට හිතෙනවා අපේ අම්මයි තාත්තයි අපිට ඒහෙම කරේ අපේම හොදට කියලා. හැබැයි අපිට ඒක තෙරෙනකොට සමහර විට අපි ගොඩක් පරක්කු වෙලා තියෙන්න පුලුවන්. එතකොට අපේ අම්මා තාත්තා අපි ලග නැතිවෙන්න පුලුවන්... උබේ කතාවට මමත් ෆුල් ලයික්ය...-HacKrisH-https://www.blogger.com/profile/02107373038713594578noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-31374152737176190282011-01-06T10:40:47.965+05:302011-01-06T10:40:47.965+05:30සුපිරි මලේ....
ඇත්ත කතාවසුපිරි මලේ....
ඇත්ත කතාවPrabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75987371319395365102011-01-06T09:48:53.578+05:302011-01-06T09:48:53.578+05:30සුපිරිම ලිපියක් සහෝ....!!!
අම්මා කදුළු පෙර පෙරා අ...සුපිරිම ලිපියක් සහෝ....!!!

අම්මා කදුළු පෙර පෙරා අපි වෙනුවෙන් අඬනකොට තාත්තා හිතින් අඩනවා....

මගේ අම්මා වගේම මගේ තාත්තත් බුදු වෙන්න ඕනි..ඒකයි මගේ එකම පැතුම....

කියන්න වචන නෑ සහෝ....සුපිරිම සුපිරියි...!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-26000249666689255622011-01-06T07:14:45.587+05:302011-01-06T07:14:45.587+05:30eka kiyawanakota matath ape thathawa mathakuna.nam...eka kiyawanakota matath ape thathawa mathakuna.namuth kudakaladima thatha dalagiya daruwek meka beluwoth ethiwena adahasa mokak weyda?????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-25808864761426575342011-01-06T00:51:22.920+05:302011-01-06T00:51:22.920+05:30ඇත්තටම සෑහෙන වටින ලිපියක් මචං . තාත්තා ගැන වැඩි මත...ඇත්තටම සෑහෙන වටින ලිපියක් මචං . තාත්තා ගැන වැඩි මතකයක් නැති නිසා මම වැඩිපුරම ආදරේ අම්මට .. ඒ මගේ නොලැබීමහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-79376032343504351652011-01-05T23:53:42.657+05:302011-01-05T23:53:42.657+05:30එල කිරිය..පෝස්ට් එක පට්ටාය....මම ලයික්ය...අක්ෂරයේව...එල කිරිය..පෝස්ට් එක පට්ටාය....මම ලයික්ය...අක්ෂරයේවටිනාම පෝස්ට් එක විය යුතුය...නිහඩ ආදරවන්තයා..අපේ තාත්තාsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-3913825011102674022011-01-05T23:46:28.702+05:302011-01-05T23:46:28.702+05:30අම්මලා වගේ හෑමවෙලේම ලග ඉදන් ආදරේ නොකෙරුවට අප්පච්චි...අම්මලා වගේ හෑමවෙලේම ලග ඉදන් ආදරේ නොකෙරුවට අප්පච්චිලගෙත් ආදරේ ගොඩක් "බරයි" මල්ලී.ඔයත් දවසක තේරුම් ගනී.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-72788827694086699922011-01-05T23:28:42.485+05:302011-01-05T23:28:42.485+05:30වටිනා ලිපියක් සහෝදරයා.. කියවනකොට මටත් මේ කතාව මේ ව...වටිනා ලිපියක් සහෝදරයා.. කියවනකොට මටත් මේ කතාව මේ විදිහටම අදාලයි නේද කියලා හිතුනා. මගේ තත්තත් වැඩි කාලයක් හිටියෙ රට. ඒ නිසා එයාගේ ආදරේ ගොඩක් අඩුවෙන් ලැබුනෙ. කොහොම උනත් තත්තගෙ ආදරේ වටිනාකම දැන් තේරෙනවා. මගේ තත්තා රත්තරන් තාත්තා කෙනෙක් ......................

මමත් මම තත්තා කෙනෙක් උන දවසට මගෙ ලමයින්ට ආදරේ අඩු නැතුව දෙනවා. මගේන්නම් ඇත්වෙන්න දෙන්නෙ නැ......චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.com