tag:blogger.com,1999:blog-1118708622627996062.post7534021295804444507..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: කස්ටියම එන්න,මෙහෙන් වටලප්පන් කන්න..චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1118708622627996062.post-38332125110726564792014-07-08T20:52:15.174+05:302014-07-08T20:52:15.174+05:30අනේ කියන්න පුළුවන්ද අන් මෝල්ඩ් කරනවා කියනනෙ මොකද...අනේ කියන්න පුළුවන්ද අන් මෝල්ඩ් කරනවා කියනනෙ මොකදද ක්යලිනදීnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-26127375572869837172013-08-14T15:13:06.200+05:302013-08-14T15:13:06.200+05:30 ස්ටීම් කරනවා nam kochchara welaavak thiyanna onad... ස්ටීම් කරනවා nam kochchara welaavak thiyanna onadaරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-37842645274030118242013-07-24T08:57:32.135+05:302013-07-24T08:57:32.135+05:30මේකේ තියන විදියට හැදුවා. එලටම ආවා.
බොහොම ස්තුතියි...මේකේ තියන විදියට හැදුවා. එලටම ආවා.
බොහොම ස්තුතියි හදන හැටි දැම්මටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-6289978501815550442011-08-15T12:09:46.715+05:302011-08-15T12:09:46.715+05:30කටට කෙල උනනවා .. වටලප්පන් වලට ...කටට කෙල උනනවා .. වටලප්පන් වලට ...sanjaya සිතුවිලිhttp://sanjaya-ranasinghe.tknoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-73224368868985419382011-08-04T02:06:05.850+05:302011-08-04T02:06:05.850+05:30bohoma sthuthie....habei oya dala thiyana pinthure...bohoma sthuthie....habei oya dala thiyana pinthure caramel pudding ekaka rupayak neda...oya widiyata caramel dala hadanne caramel pudding thamai..watalappanwalata caramel danne naha neda....

menna watalappan wala pic ekak...
http://www.srilankanfoodrecipes.com/sri-lankan-desserts/watalappanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-63311021129035301312011-08-03T07:55:42.425+05:302011-08-03T07:55:42.425+05:30නියමයි මම මේ සතියේ හදන්න හිටියේ මේකේ විදියටම හදලා ...නියමයි මම මේ සතියේ හදන්න හිටියේ මේකේ විදියටම හදලා කොහොමද කියලා කියන්නම්කොශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-16961501992574318762011-08-02T23:26:12.105+05:302011-08-02T23:26:12.105+05:30ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........... වටලප්පන්..... ආ....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........... වටලප්පන්..... ආ.... දැන් රාමසාන් කාලෙ එනවනේ... එතකොට යාලුවන්ගෙ ගෙවල්වල යන්නෙම වටලප්පන් හොයාගෙන තමයි... ඔයා ගොඩක් හොඳට විස්තර කරලා තියෙනවා...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-55968476553089032102011-08-02T20:53:19.417+05:302011-08-02T20:53:19.417+05:30පින්තුරේ දැක්කම ලැප කන්න හිතේනවා අප්ප. සික්පින්තුරේ දැක්කම ලැප කන්න හිතේනවා අප්ප. සික්පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-44193858347937094202011-08-02T20:21:17.139+05:302011-08-02T20:21:17.139+05:30අම්මෝ කටට කෙල උනා. !!!!
මාත් මාරම ආසයි වටලප්පන් කන...අම්මෝ කටට කෙල උනා. !!!!
මාත් මාරම ආසයි වටලප්පන් කන්න. වෙඩිමකදි නම් අනිවා වටලප්පම් කිලෝ එකකට විතර වග කියනවා. හික්ස්සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-12592757101106417582011-08-02T13:58:40.215+05:302011-08-02T13:58:40.215+05:30ආ ඒකනෙ මේ අවුල වෙලා තියෙන්නෙ...සීනි හැදි 3 ද දාන්න...ආ ඒකනෙ මේ අවුල වෙලා තියෙන්නෙ...සීනි හැදි 3 ද දාන්නෙ..හදනකොට දැම්මනෙ 250g ම. :D
කොහොමෙන් හරි ලොකු දෙයක් හදන හැටි දාපු එක..
දැන් එහෙනම් හදමුකො හරියට..සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-72550277626596174152011-08-02T09:38:20.761+05:302011-08-02T09:38:20.761+05:30අම්මා..කෙලත් ගිලෙනවා අප්පා......අම්මා..කෙලත් ගිලෙනවා අප්පා......මි හරක් පිඩියාhttps://www.blogger.com/profile/16625770125138682698noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-2534884123856747872011-08-02T09:29:12.370+05:302011-08-02T09:29:12.370+05:30වටලප්පන් හදනකොට අවන් එකේ හදනවට වඩා රසයි වාශ්පයෙන් ...වටලප්පන් හදනකොට අවන් එකේ හදනවට වඩා රසයි වාශ්පයෙන් තම්බලා ගන්නවා නං. අර ස්ටීම් කරනවා කියන්නෙ :)හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-59422259199774022462011-08-02T09:26:18.886+05:302011-08-02T09:26:18.886+05:30-කටට කෙල උනනව මේව දැක්කම හකුරු හොයාගන්න එක තමා ප්...-කටට කෙල උනනව මේව දැක්කම හකුරු හොයාගන්න එක තමා ප්රශ්නේ.හදලා බලන්න ඕනේ වෙලාවක.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-33652740504876117722011-08-02T09:11:17.126+05:302011-08-02T09:11:17.126+05:30දැක්කම කටට කෙල උනනවා...මගේ ආසම ආසම කෑමක් තමාදැක්කම කටට කෙල උනනවා...මගේ ආසම ආසම කෑමක් තමාසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-63560463519171702962011-08-02T08:34:53.792+05:302011-08-02T08:34:53.792+05:30මගෙත් ආසම කෑමක් තමයි. හදල බලන්න ඕන. (ඔම්ලට් වෙයිද ...මගෙත් ආසම කෑමක් තමයි. හදල බලන්න ඕන. (ඔම්ලට් වෙයිද දන්නෑ :D)Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-64536484246133152972011-08-02T08:29:09.596+05:302011-08-02T08:29:09.596+05:30වෙන්ඩ මිසිස් චේට කියලා හදවගන්ට ඕනා.. හැබැයි මේ රෙස...වෙන්ඩ මිසිස් චේට කියලා හදවගන්ට ඕනා.. හැබැයි මේ රෙසෙපියේ චේ උන්නැහේගේ සම්බෝලය සැදීමේ පෝස්ට් එකේ ක්රමය කොපි කරලදත් කියලා හිතෙනවා.. කමක් නැ අයියෝ කොපි කරනවනම් කොපි කොරගන්න. එතකොට කාටද ආඩම්බර.... හැබැයි ඔන්න මටනම් නෙමෙයි....චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-15703563746688531342011-08-02T07:59:22.518+05:302011-08-02T07:59:22.518+05:30දැනුවත් කළාට තෑන්ක්ස්.දැනුවත් කළාට තෑන්ක්ස්.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-16461798066522771042011-08-02T07:57:59.328+05:302011-08-02T07:57:59.328+05:30වටලප්පන්!!! මං කන්න ආසම ආසම කෑමක්.. ඒත් හදන්න දැනග...වටලප්පන්!!! මං කන්න ආසම ආසම කෑමක්.. ඒත් හදන්න දැනගෙන හිටියේ නෑ.. දැන් මටත් හරියට වටලප්පන් හදාගෙනම කන්න පුළුවන්..! බොහොම ස්තූතියි ඔයාට කියලා දුන්නට....!!!! :ඩීmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-28207400053031169032011-08-02T00:09:56.626+05:302011-08-02T00:09:56.626+05:30මගෙත් ආසම කෑමක් ඒත් ඉතින් අපිට කොයින්ද බූල් බල්ලො ...මගෙත් ආසම කෑමක් ඒත් ඉතින් අපිට කොයින්ද බූල් බල්ලො :(ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-11878836332894655332011-08-01T22:01:14.230+05:302011-08-01T22:01:14.230+05:30අපේ අම්මා..වටලප්පන් සැදිමට යසට දනී... මම කෑමට නොදන...අපේ අම්මා..වටලප්පන් සැදිමට යසට දනී... මම කෑමට නොදනි..:Dචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-43944676476516809452011-08-01T21:32:48.272+05:302011-08-01T21:32:48.272+05:30හදලා බලන්නෝනි... හදිසියේ වැරදුනොත් ඔයාට කතා කරන්න ...හදලා බලන්නෝනි... හදිසියේ වැරදුනොත් ඔයාට කතා කරන්න ෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද ආඩම්බරකාරියේ.. :Pචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com