tag:blogger.com,1999:blog-1118708622627996062.post7739303055962859812..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: ඔයා විතරක්ම නිසා... (by චේ උන්නැහේ)චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1118708622627996062.post-37310796196441420612011-04-25T16:19:54.681+05:302011-04-25T16:19:54.681+05:30attatama aie oyath e glth wasanawantai.oyage hema ...attatama aie oyath e glth wasanawantai.oyage hema prartanayakama inne eyane.aiooooooo aparade :pපිටස්තරීhttps://www.blogger.com/profile/12902510683277555785noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-19796276107519782902011-04-25T14:11:17.361+05:302011-04-25T14:11:17.361+05:30ලස්සනයි අය්යේ.......ඔයා හරිම වාසනාවන්තයි......එත් ...ලස්සනයි අය්යේ.......ඔයා හරිම වාසනාවන්තයි......එත් හැමෝටම ඒ වාසනාව නෑ..... .සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-68454274817618432342011-04-24T07:39:18.271+05:302011-04-24T07:39:18.271+05:30Niyamay........ Niyamaaaaaaaaaaaaaaaaaaay.......
L...Niyamay........ Niyamaaaaaaaaaaaaaaaaaaay.......
Lassany nisadesa.Gayaninoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-3163940190728693642011-04-23T21:09:03.916+05:302011-04-23T21:09:03.916+05:30@ නීනු....
බොහෝම ටැන්කූ වේවා......
@ ඉශ්...
ඉකේ ...@ නීනු....
බොහෝම ටැන්කූ වේවා......

@ ඉශ්...
ඉකේ .... කියන කතා... ලැජ්ජාවේ බැරුවා.....

@ බනී.....
කව්ද බොල තොට හීනයක් උන ආදරේ.....

@ Anonymous....
අඩේ මෙන්න ඇනෝනිමස් ලොක්කෙක් මටත් කමෙන්ට් කරලා... මටනම් හිතෙන්නෙ මේක මම ඇනෝනිමස් ඉවත් කිරීම සම්බන්ධව අක්ශරේ දැක්වූ දැඩි විරෝධයට ප්‍රතිචාර දැක්වීමක් වගේ....
කොහොම උනත් කියන්න ඕනා මේක මගේම නිර්මාණයක්..අවුරුද්දකට විතර කලින් කෙනෙක් වෙනුවෙන් ලියපු එකක්.. අදාල කෙනාගේ මුහුණුපොතේ වෝල් ෆොටෝස් වලත් මේක තියනවා.නෙයා මේක පත්තරේකට දුන්නද කියන්න මම දන්නේ නැ... හැබැයි මමනම් දුන්නේ නැ...(තමුන්ගේම නමින් කමෙන්ට් දාන්නකෝ Anonymous සහෝ )

@ Anonymous 2...
හෙන ගහපිය කිව්වලු.... මම දානවා නර්මදා අක්කට නඩු.... අන්සතු නිර්මාණ කර්තෘ අවසරයකින් තොරව ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්...

@ මධුරංග.....
එලකිරි සහෝදරයා... බොහොම ස්තුතියි....

@ සීතල අයියා.....
අදහසනම් ඇත්ත සහෝදරයා... මම ගොඩාක් වාසනාවන්තයි... ඒ වාසනාව ලඟදිම උඹවත් හොයාගෙන ඒවි.... ඉවසපන් කොල්ලො ඉවසපන්....

@ ඔයයි මමයි...
නොදකින් වලත්තයා.....චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-21135578294136312972011-04-23T18:38:40.593+05:302011-04-23T18:38:40.593+05:30වෙන මුකුත් නෙමෙයි ඕකගෙ වලත්ත කම ඔතන තියෙන්නේ.....වෙන මුකුත් නෙමෙයි ඕකගෙ වලත්ත කම ඔතන තියෙන්නේ.....ඔයයිමමයිhttps://www.blogger.com/profile/11562769548188281978noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75763317354802558142011-04-23T16:43:01.480+05:302011-04-23T16:43:01.480+05:30උඹ ඔය හීන දකින්නෙ,එයාව හැබැහින් දකින්න පුලුවන්කම ත...උඹ ඔය හීන දකින්නෙ,එයාව හැබැහින් දකින්න පුලුවන්කම තියෙද්දි
උඹ එයාගෙ ඇස් දිහා බලන්නෙ,එයාව බලන්න පුලුවන්කම තියෙද්දි
උඹ ආදරේට ආදරේ කරන්නෙ එයත් උඹට ආදරේ කරද්දි
උඹ බලාපොරොත්තු තියං ඉන්නෙ එයාව දැනටමත් උඹට ලැබිලා තියෙද්දි
උඹ ජීවත් වෙන්නෙ සදහටම උඹට අයිති වුනු කෙනා උඹට නැතිවෙයි කියන බය නිසා
උඹ සංසාරේ පුරාවටම ප්‍රාර්ථනා කරලා තියෙන්නෙ ඒ පොරොන්දුව දෙන්න කෙනෙක් ඉදිද්දි

ඒත් තවත් සමහරක් ඉන්නවා දකින්න,එයාගෙ ඇස් දිහා බලන්න,ආදරේ ලබන්න,බලාපොරොත්තු තියං ඉන්න,සදහටම එකට ජීවත් වෙන්න,සංසාරේ පුරාවටම එකට ඉන්න ප්‍රාර්ථනා කරන ඒත් ඒක නොලැබෙන කට්ටියක්.ඒගොල්ලන්ට අඩුම තරමෙ හීනෙන්වත් එයාව දකින එක හිතට ලොකූ සතුටක්.උඹ ඒ අතිං වාසනාවන්තයි යාලුවා.
මගේ සුබ පැතුම්!සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-23978951611249213262011-04-23T16:23:40.683+05:302011-04-23T16:23:40.683+05:30ලස්සනයි. ඇයි මේ කට්ටියම චාටර් කමෙන්ට් දාන්නේ. නිර්...ලස්සනයි. ඇයි මේ කට්ටියම චාටර් කමෙන්ට් දාන්නේ. නිර්මාණේ කාගේ උනත් කමක් නෑ. ලස්සනයි නම් ඒක කියවලා රස විදිනවා මිසක්.

නියම කවි පද ටික. ගින්දර !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-40797018675645981452011-04-23T13:37:27.584+05:302011-04-23T13:37:27.584+05:30Paththareka thibunada mama danne ne.
Derana jukebo...Paththareka thibunada mama danne ne.
Derana jukebox program eke Narmada nam kivva.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-42072657070794863402011-04-23T12:14:10.000+05:302011-04-23T12:14:10.000+05:30අපෝ චාටර් වගේ...අපෝ චාටර් වගේ...Ishanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-51228421759611823482011-04-23T11:29:45.910+05:302011-04-23T11:29:45.910+05:30මෙ මේ ඕක පහුගිය කාලෙක පත්තරෙකත් තිබ්බා... ඒකත් ඔයා...මෙ මේ ඕක පහුගිය කාලෙක පත්තරෙකත් තිබ්බා... ඒකත් ඔයාද ලිව්වේ............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-74693680762875662622011-04-23T10:35:11.657+05:302011-04-23T10:35:11.657+05:30මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරෙ..
සිත තාම දන්නේනැ ඇයිද ...මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරෙ..
සිත තාම දන්නේනැ ඇයිද මා පෙම්කලේ..
සද රාජිනී නුබයි මගේ හද මංදිරේ
සදාවෙනස් නොවේ මගේ ආදරෙ...Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-28542278017961733182011-04-23T10:27:36.684+05:302011-04-23T10:27:36.684+05:30දකින දකින හැම සිහිනෙම සැබෑ වේවා..
බලන බලන හැම දේම ...දකින දකින හැම සිහිනෙම සැබෑ වේවා..
බලන බලන හැම දේම ඔබේම වේවා..
(අපේ දේවල් වලට ඇහැ දන්නා අවොත් උබේ අඩු කඩනවා.)
ඔබේ ආදරේ සපල වේවා....
බලපොරොත්තු රියලිටි වේවා......
තව තව කල් ඔබ ජිවත් වේවා....
සංසාරේ පුරාවටම ඇයව ලැබේවා...!
(කරපු පව් රිය සකක් මෙන් සංසාරේ පුරා වටම එනවලු.එක නිසා සසර පුරාවටම පව් ගෙවපන් කුප්ප නින්ජා කාරයෝ )Ishanuk77https://www.blogger.com/profile/12353749210013444028noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-52130865623971664982011-04-23T10:04:05.739+05:302011-04-23T10:04:05.739+05:30මම කියවපු ලස්සනම නිසඳැස් වලින් එකක්...හදවදට දැනෙනව...මම කියවපු ලස්සනම නිසඳැස් වලින් එකක්...හදවදට දැනෙනවා.ඔයාගෙ ප්‍රාර්ථනාවෙ ඉන්න ගැහැණු ළමයා ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා...නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-85095071905284758132011-04-23T09:46:12.974+05:302011-04-23T09:46:12.974+05:30මොකො හ්ම්.....මොකො හ්ම්.....චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-88300570008300722242011-04-23T09:44:29.167+05:302011-04-23T09:44:29.167+05:30හ්ම්...හ්ම්...නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com