tag:blogger.com,1999:blog-1118708622627996062.post7881456280134514135..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: උඩු සිත, නුඹටයි....චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1118708622627996062.post-92212615656422520872011-06-06T13:43:12.936+05:302011-06-06T13:43:12.936+05:30ඔන්න දැන් තමා නිදහසක් හම්බ වුනේ මේ පැත්තෙ එන්න ......ඔන්න දැන් තමා නිදහසක් හම්බ වුනේ මේ පැත්තෙ එන්න ....
ෂහ් මගේ උණුසුම් සුබ පැතුම් ..........
සාදරයෙන් පිලි ගන්නවා .........
ලස්සනට පද වැල් ටික ගලපලා තියනවා ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-60463712043489482342011-05-25T18:33:59.306+05:302011-05-25T18:33:59.306+05:30මගේ දැන් ලියලා තියෙන comment එක උඹ කියන්න ඕන නෑ.මම...මගේ දැන් ලියලා තියෙන comment එක උඹ කියන්න ඕන නෑ.මමම කියන්නම්.අනිත් ඒවත් ඕන්නම් කියන්නම්.සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-90301837433700596782011-05-25T18:18:04.520+05:302011-05-25T18:18:04.520+05:30ආ දැන් දාන්නම් comment එක.ඒ චේ අනිත් එව්වත් දාපංකො...ආ දැන් දාන්නම් comment එක.ඒ චේ අනිත් එව්වත් දාපංකො.අර කටු කොල වල ලියපු කවි එහෙම ඇති නේද තාම?

@n.a- පිස්සුද හලෝ.එයා net එන්න ගත්තොත් මුගේ ඔක්කොම හොර සීන් අහු වෙනවනෙ.ඔයා හදන්නෙ ලස්සනට තියෙන කුරුලු කූඩු කඩන්නද(බොරුවට කිව්වෙ ලස්සන කියලා)?
මූ හෙන බයයි කෙල්ලට.වර කියලා කෙල්ල කිව්වොත් නැට්ට වනාගෙන ලගට යන්නෙ.
මූ හෙන ගේමක් දීලා ඒ කෙල්ල ඉන්න ගෙදර pc එකත් කඩලා උගේ ගෙදර උස්සං ආවෙ හදලා ගේන්නම් කියලා, net යයි කියන බයට.තාම pc එක හදනවා.දැන් අවුරුද්දකුත් ගියා මගෙ හිතේ හදලා ගේන්නම් කියලා.. :=))සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-83097012056136081932011-05-25T12:01:31.171+05:302011-05-25T12:01:31.171+05:30හොඳ අකුරු ටිකක් :) ජය !හොඳ අකුරු ටිකක් :) ජය !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-53526507476458152102011-05-25T08:08:51.834+05:302011-05-25T08:08:51.834+05:30ලස්සනයි,එයාටත් ලියන්න එන්න කියන්නකෝ අක්ශරේට.ලස්සනයි,එයාටත් ලියන්න එන්න කියන්නකෝ අක්ශරේට.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-70948378089340963692011-05-24T23:36:32.938+05:302011-05-24T23:36:32.938+05:30මගේ මොලේට මේ වෙලාවෙ කමෙන්ට් එකක් දාන්න කිසි අදහසක...මගේ මොලේට මේ වෙලාවෙ කමෙන්ට් එකක් දාන්න කිසි අදහසක් එන්නෑ නෙ :( සොලි තමා....කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-48293544008274431232011-05-24T21:03:58.481+05:302011-05-24T21:03:58.481+05:30ලස්සන කවි පද ටික. චේ උන්නැහේගේ එක්කෙනාටත් කවි ලියන...ලස්සන කවි පද ටික. චේ උන්නැහේගේ එක්කෙනාටත් කවි ලියන්ට පුලුවන් නෙව. ඒයැයි බ්ලොග් අවකාශයට එන්න කැමති නැද්ද ?

මම අහලා තියෙනවා යටි හිත දුකෙන් ඉන්න වෙලාවක උඩු හිතට මොන සතුටක් දුන්නත් වැඩක් නෑ කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-49674563610112951272011-05-24T20:41:41.821+05:302011-05-24T20:41:41.821+05:30මොකක්ද දාන comment එක...හ්ම්....එක්කො පස්සෙම දාන්න...මොකක්ද දාන comment එක...හ්ම්....එක්කො පස්සෙම දාන්නම්...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.com