tag:blogger.com,1999:blog-1118708622627996062.post8268158884748728153..comments2023-07-11T13:15:37.554+05:30Comments on අක්ෂර: සිරිපා වන්දනාවට ගිය කස්ටිය...........චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1118708622627996062.post-78312634802312078442011-01-14T13:01:38.965+05:302011-01-14T13:01:38.965+05:30මටත් පේන්නෙ එවැනි සිදුවීමක් සිදුවන බවය...මටත් පේන්නෙ එවැනි සිදුවීමක් සිදුවන බවය...ayeshhttps://www.blogger.com/profile/03587631607973534672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-51430113226860920292011-01-12T19:49:18.269+05:302011-01-12T19:49:18.269+05:30චේ උන්නැහේගේ කතාවට මමත් ලයික්ය.. මගේ දීර්ඝ කාලීන න...චේ උන්නැහේගේ කතාවට මමත් ලයික්ය.. මගේ දීර්ඝ කාලීන නිරීෂණයන්ට අනුව එය සැබෑවකි. කුමක්හෝ හුට්ටප්පරයකට අරඅදිනා බවක් පෙනේ..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-2387685097717526542011-01-12T16:07:20.024+05:302011-01-12T16:07:20.024+05:30ඔයයි මමයි ගැන මොනාහරි වැරදි දෙයක් කියනකොට නදී අක්ක...ඔයයි මමයි ගැන මොනාහරි වැරදි දෙයක් කියනකොට නදී අක්කගේ හිතට හරි අමාරුයි. මොකද මංදා......මම හිතන්නේ මගේ මංගල දැන්වීම වැඩකරලද කොහෙද......

හික්ස්ය
දෙවතාවක් තිත් දෙකයි පීය...චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-91577416399355372172011-01-12T16:03:07.002+05:302011-01-12T16:03:07.002+05:30@ සුදු හංසි........ ඔයා චේ කියලා හිතින් මවාගෙන හිට...@ සුදු හංසි........ ඔයා චේ කියලා හිතින් මවාගෙන හිටියෙත් මම වගේම අහිංසක, බොහෝම ගුණයහපත් කොලු පොඩ්ඩෙක්ගෙ රූපයක්ද...... ඔයානම් මරු ඇ.....චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-86903931838703868452011-01-11T21:32:11.507+05:302011-01-11T21:32:11.507+05:30සුදු හංසි- කොහොමද හප්පේ හරියටම එහෙමැයි කියල හිතුවේ...සුදු හංසි- කොහොමද හප්පේ හරියටම එහෙමැයි කියල හිතුවේ....
යන යන තැං වල යමුයි කිව්වට කස්ටිය එන එකක් යැ... ගමේ පන්සලටවත් යන්නේ නැතුව කොහේද මෙයාල අපි එක්ක යන්න එන්නේ... :)Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-29084892682665114432011-01-11T19:36:45.176+05:302011-01-11T19:36:45.176+05:30@සුදු හංසි - අනේ... හම් තුම් අය්ය එච්චර වයස නෑ.මම්...@සුදු හංසි - අනේ... හම් තුම් අය්ය එච්චර වයස නෑ.මම් අය්ය කීවට එයත් මගෙ වයසෙමයි.එයා මට වඩා මාස 3ක් 4ක් වෑඩිමල් වෙන්නෙ.

මටත් ඔය කුප්ප කතාව නම් තේරුනේ නෑ.මොකක් හරි නරක දෙයක් වෙන්ටෑ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-8622478539324242832011-01-11T18:47:00.112+05:302011-01-11T18:47:00.112+05:30චා උන්නැහේ වෙත ආදරයෙන් ලියමි.....
තෝ ගැන හෙන...චා උන්නැහේ වෙත ආදරයෙන් ලියමි.....
තෝ ගැන හෙන කුප්ප කතා ලෝඩ් එකක් ඇත....ඉදපිය...මම හෙනම කුප්පයරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-66761618688227426932011-01-11T18:33:15.818+05:302011-01-11T18:33:15.818+05:30මේ වගේ ලිපියකට කමෙන්ටු නොදා ඉන්නේ කොහොමද......
පේ...මේ වගේ ලිපියකට කමෙන්ටු නොදා ඉන්නේ කොහොමද......
පේන හැටියට මෙයාලට එහෙදි හරියට කුප්පමේනියා පෑගිලා තියෙනවා.... ඒකනේ ආව දවසේ ඉදන් හැම එකටම කුප්ප කුප්ප ගාන්නේ...... කොයි හැටි උනත්.... ළමය මල්ලි මහතයි මම හිතුවට වඩා.... පොඩි මහත්තයා චේතන දෙන්නනම් මම හිතපු විදියමයි...

මමයි ඔයයි අයියනම් හාත්පසින් වෙනස්... මම හිතවේ ළමය වගේ පොඩි එකෙක් කියලා... බලද්දි නදී අක්කගෙක් අයියලුනේ..... වයසයි වයසයි......

ඉරු ගැන කියන්න දෙයක් නැහැ ඔය හාදයා... මම මීට කලින් දැකල තියෙනවා....පොටෝ වලින්....

හාවත් ඉතින් මගේ උපන් ගේ තරහ කාරයානේ... නෝ කමෙනිට්ස්....(වල් හාවා විහිලු හොදේ)

අනිත් සහොදර වරුනම් මම දකින මුල් වතාවටම්....

කටිටියමට දැන් කකුල් රුදාව හෙම අඩු ඇති කියල හිතෙනවා...
(නැත්තම් උණූ වතුර එකක් හලාගන්න ගොරකා ටිකක් දාල... එහෙමයි අපේ ආත්තම්මා කියන්නේ...)

ආයේ යන දේවස්තානෙක මමයි නදී අක්කයි ආඩම්බර නංගවයි නිමේෂවයි එක්ක යන්න අමතක කරන්න එපා.....Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-28256787914722259502011-01-11T12:09:19.931+05:302011-01-11T12:09:19.931+05:30මම කියූ දේ හරියටම හරිය. අහිංසක මටද අම්බානෙකට මඩ වැ...මම කියූ දේ හරියටම හරිය. අහිංසක මටද අම්බානෙකට මඩ වැදී ඇත. මෙතන ඇත්තේ ඵල ඇති රුකට ගල් වැදීමේ තියරියය.

@ රත්ගමයා........
අහිංසක හැන්ඩ්සම් කොල්ලන් පසුපස කෙල්ලන් පෝලිමට පැමිණීම මුන් වැනි කුප්පයන්ට දරාගත නොහැකිව මඩ බාල්දි ගනන් ගසන බව පෙනේ. ඉරිසියාත්මක කුප්පයෙකි :)

@ බනියා.........
යාලුකම පෙන්නන්නට ගොස් කරගත් ගොං වැඩකි.

@ නදි අක්කා.......
මගේ කට කොහොමත් අහිංසකය. කොහොම උනත් ගමන සාර්ථක කරගැනීමට උදව් කල සියලුම දෙනට පිං දෙමි.විශේශයෙන් දිස්මිකටත් දිස්මිකගේ මවටත් හදපිරි ස්තූතිය පුදමි.

@ පොඩී..........
ටැන්කූ... ටැන්කූ...

@ ඔයයි මමයි......
ඇත්තටම බතලිට ගොඩාක් පිං.අර රතු ජර්සිය ඇදි තරුණයාත් සමග හරි හරියට ලුහුබැදීමේ නිරතවූ රතු තොප්පි කාරයා පිලිබදවද පොලීසිය විමසිලිමත්ව ඇත.

@ JHOTHISHALANKA......
අපේ ඔයයි මමයි සහෝදරයාගේ ප්රොෆෙසනල් කැමරාව නොවැ.

@ ළමයා.......
අම්මෝ මම බයවෙමි. කිසිවක් නොකියමි.

@ නිම්ශා.......
එහෙනම් මමත් ආසයි චිලි පෙස්ට් එක්ක පාන් කන්න.. චේ අයියා ගොඩාක් අහිංසකයි තමයි. ඒක එලියට එන්න දෙයක් නැ.

@ අයේශ් නොහොත් සීතලයා........
ඔබතුමාගේ පෞද්ගලික කෙරුවාවන් මෙතන නොකියමි. කෙසේ වෙතත් මට වඩා මඩ අයිතම ඔබට ඇතිබව තරයේ සිහි තබා ගන්න.

@ දිනේශ්.... ළමයා ගත්ත ආතල් කෝටියක් වන අතර ළමයා හරහා අපි ගත් ආතල් කෝටියේ ඒවා කෝටියකි.චේ උන්නැහේ...https://www.blogger.com/profile/07700765089388195200noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-69745295632348095722011-01-11T09:42:11.353+05:302011-01-11T09:42:11.353+05:30@දිනේෂ්- ළමය ගත්ත ආතල් කෝටියයි...@දිනේෂ්- ළමය ගත්ත ආතල් කෝටියයි...Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-40238383667694407602011-01-11T07:11:18.583+05:302011-01-11T07:11:18.583+05:30@චතුවා (ළමයා),
ආතල් එකක් එහෙම ගන්න බැරි උනැයි.@චතුවා (ළමයා),
ආතල් එකක් එහෙම ගන්න බැරි උනැයි.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-73290214087177234442011-01-10T23:55:40.352+05:302011-01-10T23:55:40.352+05:30උඹලා අහලා තියෙනවද කරෝල නොකන ඒත් කරෝල හොදි කන වෙජිට...උඹලා අහලා තියෙනවද කරෝල නොකන ඒත් කරෝල හොදි කන වෙජිටේරියන් කෙනෙක්ව.මම නම් අහලා තියෙනවා.මම නම කියන්නෙ නෑ.පව්නේ.මම ඕන්නම් නම පටන්ගන්න මුල අකුර කියන්නම්.මුල අකුර තමයි "චේ".අකුරු තුනයි.මම හිතන්නෙ ගොඩක් අය අදුරන්නෙ නැති වෙයි කියලා.අදුරගත්තොත් ඒත් අදුරගත්තෙ නැහැ වගේ ඉන්න හොදේ.නැත්නම් පව්නේ.ඔන්න බලන්න 2011 අලුත්ම වෙජි රැල්ල.."මම කරෝල නොකමි නමුත් හොදි කමි"

ඒක නෙමෙයි හලෝ මම,ඔයයි මමයිගෙ කමෙන්ට් එක කියවනකොටයි මතක් උනේ.අද දවසේ මේ පැත්තෙ පොලීසිය කැරකුනා මුගේ හැඩරුව තියෙන කෙනෙක් මේ පැත්තෙ ඉන්නවාද කියලා බලන්න.එහෙනම් ඒකට තමයි එන්න ඇත්තේ.එහෙනම් චේ,චී වෙයි වගේ..ayeshhttps://www.blogger.com/profile/03587631607973534672noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-75342038392462143012011-01-10T21:28:20.191+05:302011-01-10T21:28:20.191+05:30අම් අම්.. මමත් නම් ආසයි චිලි පෙස්ට් එක්ක පාන් කන්න...අම් අම්.. මමත් නම් ආසයි චිලි පෙස්ට් එක්ක පාන් කන්න.. මරුනේ.... කොහොම උනත් කට්ටිය ඇති වෙන්න මඩ නානවා වගේ බාල්දි පිටින්.. අනේ සාදු..
ඔය චේ අයියාගේ අහිංසක කමත් එයි කොහෙන් හරි එලියට..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-29594129042643277232011-01-10T21:18:20.216+05:302011-01-10T21:18:20.216+05:30වැඩි කතා කියන්න ගිහින් නොකිව්ව දේවල් කියවන්න යන්නේ...වැඩි කතා කියන්න ගිහින් නොකිව්ව දේවල් කියවන්න යන්නේ නෑ.. සියල්ලෝම ගැන හොඳින් දැනගත්තා.. චේ උන්නැහේට කියන්න තියෙන්නේ වැඩිය සද්දේ දාගෙන ආවෙත් ඕඩියෝ ක්ලිප් එක ප්රසිද්ධ වෙයි කියලා තමා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-65907430098994258762011-01-10T20:47:48.195+05:302011-01-10T20:47:48.195+05:30කොල්ලො ටික කොහොම වුනත් කැමරාව නම් මරු.බොරුනම් රූපෙ...කොල්ලො ටික කොහොම වුනත් කැමරාව නම් මරු.බොරුනම් රූපෙ උඩ ක්ලික් කරල ලොකු කරල බලන්නjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-1507954411386236382011-01-10T20:43:23.812+05:302011-01-10T20:43:23.812+05:30කස්ටියටම මඩ ප්රහාර දරුනු ලෙස වැදී ඇත.ඒ නිසා මම කා...කස්ටියටම මඩ ප්රහාර දරුනු ලෙස වැදී ඇත.ඒ නිසා මම කාටවත් මඩ නොගසමි.ඇත්තටම මේ ගමන සුන්දරයි.මේ වගේ යාළුවෝ ටිකක් අපිට සෙට් කල නදී(බතලි) ට ගොඩාක් පිං. මේ අතර රෝස පාට ජර්සියක් ඇද සිටි තරුණියක් පසු පස විදුලි වේගයෙන් ගමන් කල රතු පාට ජර්සියක් ඇදගත් තරුණයකු පිලිබද සිරිපාද අඩවියේ පොලීසිය කරුනු විමසයි.ඔයයිමමයිhttps://www.blogger.com/profile/11562769548188281978noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-45805701717635804262011-01-10T20:02:19.563+05:302011-01-10T20:02:19.563+05:30අංක 8න් පෙන්නුම් කරන සුවච කීකරු, ලඳ බොලඳ, අහිංසක ප...අංක 8න් පෙන්නුම් කරන සුවච කීකරු, ලඳ බොලඳ, අහිංසක පරමාදර්ශී චරිතය පිළිබඳ කිසිවක් දෙඩීම උගහටය. එතරමටම හෙතේම අහිංසකය, පරමාදර්ශීය....

අංක 5න් පෙන්නුම් කරන මා ගැන පවසා ඇත්තේ නම් සහතික ඇත්තය.
හැබැයි එම කුප්ප කම නොවන්නට නඩේ මඩ අනාගෙන නෑමට සිදුවීමට ඉඩතිබුනි... නඩේ ගුරා හැටියට පරමාදර්ශී වීම වැදගත් හෙයින් එලෙස හැසිරුනෙමි ;)
මා නම් කෑමට කිසිසේත් නොදනිමි. ඒ නිසාම රා කලයකට ‘පොඩ්ඩක්‘ ‘පොඩි‘ බඩකට හිමිකම් කියමි.
@නදී අක්කා- සහතික ඇත්ත අක්කේ...මම බෝම හොද ගුන යහපත් කොලුවා... :) බොහෝම ස්තූතියි...

අංක 6න් සහ 9න් පෙන්නුම් කරනුයේ මාගේ මිතුරන් දෙදෙනායි.
ලොෂාන් උසය මහතය.
දිස්මික කොටය සුදුය.Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-89908880409916713602011-01-10T18:42:32.163+05:302011-01-10T18:42:32.163+05:30@ චේ -
අනේ ළමය පව්.එයා හරි හොද යාලුවෙක්.
ඉරුත් ද...@ චේ -
අනේ ළමය පව්.එයා හරි හොද යාලුවෙක්.

ඉරුත් දෑක්කා පින්තූර වලින් ඕන්.මෙච්චර කල් හෑංගිලා නෙව හිටියෙ.

හම්තුම් අය්යගෙ බඩ ගෙඩිය ගෑන කවුරුත් දන්නවනෙ ඉතින් :ඩී

සීතී මල්ලි ගෑනනම් මම් දන්නෙ නෑ. :(

පොඩ්ඩ හොදයි කිසි වරදක් නෑ වගේ.

ලොශාන් & දිස්මික ව දන්නේ නෑත. :(

අහ්.. බනී, ළමයටත් වඩා ලොකුයිලු නේද? :ඩී

චේ.. අම්මේ හරි අහිංසක කටක් තමා ඔයාට තියෙන්නෙ.මටත් ඈහුනනෙ. :පි

කොහොම හරි කරදරයක් නෑතුව ගිහින් ආව එකට උදව් කරපු හෑමෝටම පින් දෙන්න වෙයි ඕන්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-65074280240836375152011-01-10T18:30:24.282+05:302011-01-10T18:30:24.282+05:3008. චේතන නොහොත් චේ උන්නැහේ 2:
නල්ලතන්නියට යන බස්ර...08. චේතන නොහොත් චේ උන්නැහේ 2:

නල්ලතන්නියට යන බස්රථයේ රියදුරු මහතාට ඒ අඩෝ කාපං මචං හා සිරිපාදේ නැගීමේදි වෙන එවුන්ට හලෝ මචං කියා පිටට තට්ටු කර කිච විය..Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1118708622627996062.post-53976570411936837722011-01-10T18:14:58.493+05:302011-01-10T18:14:58.493+05:3008. චේතන නොහොත් චේ උන්නැහේ :
වචනයේ ප...08. චේතන නොහොත් චේ උන්නැහේ :
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙජිටේරියන්ය.නමුත් ඉස්සන් වඩ කෑමට හෙනම ආසය.සිරිපා කරුනා කරනා ආච්චිලාට අම්බානෙක ආදරය දක්වයි(ඒ දුවෙක් සිටී නම් පමනි)
.සිරිපා කරුනා කරනා විට කෙල්ලෙකුගේ අතකින් අල්ලා ඒ කෙල්ල ගැබ්බර කල හැටි අදටත් ගමනේ යෙදුනු ඇත්තෝ කතා වේ..කෙල්ලන් සම්බන්ධව අම්බානෙක සෙන්සිටිව්ය.විලි ලැජ්ජාව ඇත්තේම නැත..කොටු කොටු දැමිය යුතු වොයිස් රෙකෝර්ඩින්ග් එකක් ඇත.පවුල එය ඇසුවොත් උන්ඩුක පුච්චය ගල් ගැසෙන නිසා එය නොදමන මෙන් ඉල්ලා රේල් පීල්ලට බෙල්ල තබාගෙන සිටිනා ඡායාරූපය හොදම කැමරා ඇසට හිමි සම්මානය දිනා ගත්තේය...තව විස්තර ඇත..බ්ලොග් පෝස්ට් එකකින් ගොඩ දැමීමට බැරිය...බ්ලොගයක්ම ලියමි පසුවටsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.com