Showing posts with label ආරාධනා. Show all posts
Showing posts with label ආරාධනා. Show all posts

Tuesday, April 21, 2015

ආරාධනා.....! (by චේ උන්නැහේ)

1 ප්‍රතිචාර | Read more...

අකුරට පෙම් බැඳි
අප සැම හමුවුන,
සිනාසුන,
මිතුරු වුන,
මිතුදමේ තෝතැන්න..
"අක්ෂරය"
අද තනි වෙලා..

එදා,
අකුරට ගොඩවැදී,
දිරි දිදී.....
බැන වැදී.....
අපත් සමගම හුන්....
අක්ෂර හිතවතුන් 

වෙනුවෙන්,

සයිබර් ලෝකයේ,
අකුරු අතර සැඟව ගිය,
"අක්ෂරයේ"
නිමක් නැති සිතුම් රළ,
නැවත නංවන්නට,
ආදී "අක්ෂර" වාසීනි,

ඔබ සැමට ආරාධනා.....!