දෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්...
සිතක් පුරා ආදරේ පවසන්නම් මා මේ ලෙසින්..
පද පුරා තාල යොදා ගිතයක් වි හිදින්නම් මා ඉතින්..
නෙත් පුරා ඔබේ රුව දැකගන්නම් දෙව් රුවක් මවමින්..
දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්..
ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්..
සිහින බොදවි සැබැවක් වි එය මල් බර වි කාලයෙන්..
අපි අපේ වුවා සෙනෙහසින් තරු කතාවක් වි සැබැවෙන්..
නෙතේ කඳුලැල් පිසදමන්නට මගේ නෙතු ලග තනියට..
නුඹව මට දැනෙනවා මගේ සුසුමක් වි මගේ වත අද්දර..
කාලයේ සිහිනයන් සැබැවක් වි නුඹේ උණුසුම් පපුතුර ලග..
මෙලෙස ම හිනැහෙන්නම් හෙට දිනත් එ ජිවිතේ සුවද මත..
හැඟුම් ගොන්නක් මැදින් ගෙවුනු කාලය අහවරයි
සැබෑව ඉතින් කොයි කාටත් මහමෙරක් සේ බරයි
එදාමෙන් හැමදාමත් ඔබ මගේ හිතලඟ දඟ කරයි
හැඟුමකට නොව ඒ දඟයට මං තාමත් ආදරෙයි
හරිම ලස්සනයි!
එහෙනං කමක් නෑ. :)
හ්ම්... මරු මරු !
කාලෙකට පස්සේ තමා අක්සරේ ලිපියක් කියෙව්වේ !
ම්ම්ම්මම්ම්ම්මම්...ලස්සනයි...
ලස්සන පද වැලක්...
ලස්සනයි නොවැ ..
ඒ කියන්නේ මෙයා පදිංචිය වෙනස් කරලා. හ්ම් හ්ම් මීට පස්සේ මෙහෙට එන්නම්කෝ.. ජය...!
@sky : මමත් ...මමත් ආදරෙයි එ දගයට..
තැන්කු හිරු...
රාජ් : :)
මධු : තැන්කු
තරුවා : :)
රෙහානි : තැන්කු රෙහානි
රොබින් : :)
සරත් : :)
ලස්සනයි යාළු..
"දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්..
ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්.."
ඒ කාලෙදි එයා වෙන කෙනෙක්ට අයිති උනොත් ???????//