සැමදාමත් ඔබව මාසිහිනෙන් දුටුවාඅද ඔබ ආ විටමා මඟ හැරියාමා මඟ හැරියත්මගෙ සිත මඟ නොහැරියාවචනයක් හෝ කතා කෙරුමටදැඩි ආසාවක් ඇති වුනාදැඩි ආසාවක් ඇති වුනත්මගෙ සිත බය වුනාඇය මට මිරිඟුවක් වේ දෝ කියාමගෙ සිත කෙඳුරුවාමගෙ සිත එසේ කෙඳුරුවත්ඇය හා වචන කිහිපයක් තෙපලුවාඑයින් මට වැටහුනාඔබව මඟ හරිනහැරුමක් හැරුමක් ගණනෙදහස් වරක් ඔබව ලං වෙන බවප.ලි- නිකං හිතුනා. [...]
Home » Archives for September 2011
Wednesday, September 28, 2011
Tuesday, September 20, 2011
මගෙ කොම්පීතරේ

අනේ හපොයි මට වුන වියෝයාPC එකේ මව් පුවරුව පිච්චී ගියෝයාඑය
සාදන්නට වොරන්ටි ක්ලේම් කලෝයාඑහි පින් දෙකක් ඩැමේජ් වී ඇති බව එතනිං
කියෝයාකොහොම වුනත් එතන අයියා හොඳ එකායබලමු මල්ලි මොනාහරි කරන්න
ඔහු කීවේය
මම ඌට පිං දී ගෙදර ආවේය
ගෙදර තිබුන පරණ මැසිමක් සාදා ගත්තේය
7 වලින් XP බහින්න සිදු උනානේ
සසර කළකිරී හොල්මං උනානේ
දවසක් මා turn off බොත්තම ඔබා [...]
Saturday, September 17, 2011
Thursday, September 15, 2011
මම සහ වැරැද්ද
පරාජය වූ කලී
විජයග්‍රහණයේ පාඩමයි....කලකට ඉහත එසේ අරථකතනය කල
මම
පරාජය යනු හුදෙක් පරාජයම බව
සත්‍යාපනය කර ඇත.
කලකට ඉහත විද්‍යාවට ඇලුම්කල
මම
අවිද්‍යාව පෙම් බඳිමින්...
ජීවිතය සොඳුරු නවාතැන්පලක්...වැරදි තේරුමක් දුන් මම
මරණයට ආවඩමින්...
&nb [...]
Wednesday, September 14, 2011
රාමුවට එපිට....
ඔවුන්ට සාපේක්ෂව අප නිදහස් වන්නෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
ඔවුන්ට සාපේක්ෂව අප බුද්ධිමතුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
ඔවුන්ට සාපේක්ෂව අප මිනිසුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???
-මට සාපේක්ෂව මා කවුරුදැයි නොදද් මා තවමත් ජීවිතය ගැන අනවබෝධයෙන්....
-හැමදේටම සමුද්දෙෂ රාමුවක්.... එතකොට රාමුවෙන් පිටදි???
ප.ලි: මෙහි ඔවුන් කවුරු [...]
Saturday, September 10, 2011
උඹේ කටෙත් කේක්, මගේ කටෙත් කේක්

.මේ දවස් වල අක්සරේ කෑම රෙසිපි ගැන වැඩි අවදානයක් තියෙන එකේ මටත් හිතුනා
ගෙදරදිම කෑමක් හදා ගන්න හැටි දාන්න.ඇයි බොලේ ගෑණුන්ට විතරද කෑම හදන්න
පුලුවං. හ...මම හදන්න යන්නෙ අවන් එකක් නැතුව කේක් එකක් කොහොමද හදා ගන්නෙ
කියලා. සමහර අය ඉන්නවනෙ අවන් එකක් නැති නිසා ගෙදරදි කේක් එකක් හදා ගන්න
බැරි අය. හරිම ලේසියි අනේ.. :) දැන් බලමුකො කොහොමද හදාගන්නෙ [...]
Subscribe to:
Posts (Atom)