රාමුවට එපිට....

Wednesday, September 14, 2011



ඔවුන්ට සාපේක්ෂව අප නිදහස් වන්නෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???


ඔවුන්ට සාපේක්ෂව අප බුද්ධිමතුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???


ඔවුන්ට සාපේක්ෂව අප මිනිසුන් වෙමු.
නමුත් අපට සාපේක්ෂව අප???

-මට සාපේක්ෂව මා කවුරුදැයි නොදද් මා තවමත් ජීවිතය ගැන අනවබෝධයෙන්....
-හැමදේටම සමුද්දෙෂ රාමුවක්.... එතකොට රාමුවෙන් පිටදි???

ප.ලි: මෙහි ඔවුන් කවුරු දැයි රචකයා නොදනී.

8 ප්‍රතිචාර:

  • Anonymous says:
    September 14, 2011 at 6:42 PM

    අනේ මන්ද! මමනම් අද උදෙත් කල්පනා කලේ... මම එක එක රාමු අතරෙ අතරමං වෙලා! :(

  • නදී says:
    September 14, 2011 at 6:43 PM

    මට මේක තේරුනේ නෑ.

  • සංකල්ප says:
    September 14, 2011 at 7:24 PM

    නිරපේක්ෂව කෝමද සාපේක්ෂතාවයක් හොයන්නේ. මාව හොල්ලලා හොල්ලලා අතෑරියා වගේ. වයර් උනා. :)

  • Asanka Udayanga says:
    September 14, 2011 at 8:17 PM

    සෑහෙන්න බොන්න වෙන පුරශ්නයක්..

  • Anonymous says:
    September 14, 2011 at 8:44 PM

    අන්න ඒක හොඳ අදහසක් ;) :D

  • චතුවා says:
    September 14, 2011 at 9:13 PM

    බොන්න කලින් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.. "රචකයා බීලාද?" :D

  • Unknown says:
    September 15, 2011 at 7:35 AM

    රචකයා අමධ්‍යපයි මයෙ හිතෙ...

  • Anonymous says:
    September 15, 2011 at 5:01 PM

    සාපේක්ෂ, නිරපේක්ෂ බව රඳා පවතින්නේ රාමුව තුළදී පමණක් යැයි මට හැඟේ. රාමුවෙන් පිට පැන්න විට සියළුදෙනා ම තම තමන්ගේ ගති පැවතුම් සහ ක්‍රමෝපායන්වල ට අනුගත් වනු ඇත.........

Post a Comment