බ්‍රහස්පති අසලින් ගියඋල්කාවක් වූ මාඑහි බලපෑමට හසුවීඑදෙසටම ඇදීගිය යුරුකෙසේ නම් පවසම්ද???ප. සු. - බ්‍රහස්පතිගේ ගුරුත්වා කර්ශණය ආසන්න වශයෙන් පෘතුවියේ ගුරුත්වා කර්ශණය මෙන් 2.5 ස් ගුණ [...]
Home » Archives for January 2012
Sunday, January 29, 2012
Friday, January 13, 2012
අක්ෂරය අපේ මෙහෙවර
අක්ෂරය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයට එක්වී වසරක් ගතවිය. ඒ නිමිත්තෙන් සමාජ මෙහෙවරක් උදෙසා උර දීමට අප කණ්ඩායම කලක පටන් සැලසුම් සකසන්නට විය. එනයින් පසුගිය ජනවාරි 8 වන ඉරුදින අප කණ්ඩායම එක්වූයේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ විජයරාම මංසන්ධිය අසල වූ ජයන්ති ළමා නිවාසයේ පොඩිත්තන් වෙනුවෙන් කාලය ගත කිරීමටය. හිස් අතින්ම නොවේ, අපේ කණ්ඩායමේ දායකත්වයෙන් [...]
Wednesday, January 11, 2012
අනේ සමාව දෙන්නකො.
බොඳව ගිය දෑස් මායිම,
ඉකි ගසන හද ගැස්ම අභියස
සිදුවූ වරද සිත සිත
නොදිය යුතු සමාවක්
පසුතැවි තැවී ඉල්ලන
මේ අසරණ පෙම්වතාට සමාව දෙන්නකෝ
මගේ රත්තරං.... [...]
Subscribe to:
Posts (Atom)