අනේ සමාව දෙන්නකො.

Wednesday, January 11, 2012





බොඳව ගිය දෑස් මායිම,
ඉකි ගසන හද ගැස්ම අභියස
සිදුවූ වරද සිත සිත
නොදිය යුතු සමාවක් 
පසුතැවි තැවී ඉල්ලන
මේ අසරණ පෙම්වතාට සමාව දෙන්නකෝ
මගේ රත්තරං....

6 ප්‍රතිචාර:

  • නදී says:
    January 11, 2012 at 6:33 PM

    මොනාද මේ ලියල තියෙන්නෙ???

  • දිල් says:
    January 11, 2012 at 7:27 PM

    පව් අප්පා...බොක්කෙන්ම සමාව ඉල්ලන එකේ දෙන්න වටිනවා....චුට්ටක් ඉවසලා උන්නොත් ලැබේවී

  • සංකල්ප says:
    January 11, 2012 at 9:10 PM

    මේ කවිය මම කොපි කර ගත්තට කමක් නැද්ද මලේ ?
    මටත් වටින කියන කවියක් ය.

  • වර්ණා says:
    January 11, 2012 at 10:11 PM

    අනේ දුකයි..

  • ජංජාල චාමර says:
    January 11, 2012 at 11:05 PM

    හම්බුනාද සමාව?කවියේ හැටියටනං සමාව හම්බෙන්නම ඕනි!!

  • ruwan kumara maddage says:
    June 28, 2012 at 2:59 PM

    mage blog eke matadiriyak deela yana oyalata punchi idakwath wenkaranna mata nathiwunaata,,math kiyanna aawe mata samawa dennao kiyala..mans.koreawala inne..karyabahuala jeewityak..ekai pluwanwelawata face bk eke inne..kohoma unath man udin pallen wage me kawi nirmana sankalapana kiyawala baluwa..ketiyenma kiyanawanam apuurui..eth eka commet ekkata podi wadi...harima apuurui..magen suba p[athum..digatama liyanna

Post a Comment