අපෙ සෙකට්ට්‍ර අක්කා

Saturday, December 31, 2011


මා ඉදිරියේ
තිරයෙන් එහා
දබරැගිල්ල හප හප
තිරය දෙස බල බල
වැඩක් ඇතා හෝ නැතා
G චැට් කරනා
අපෙ සෙකට්ට්‍ර අක්කා
අයිස් ගසයි..

4 ප්‍රතිචාර:

  • මාතරේ says:
    January 2, 2012 at 12:38 PM

    තේරුන් නෑ!!! :(

  • සංකල්ප says:
    January 2, 2012 at 9:19 PM

    අපේ සෙකට්‍රි අක්කා වගේමයි. මෙලෝ වැඩක් නෑ චැට් විතරමයි !!!

  • සංකල්ප says:
    January 2, 2012 at 9:19 PM

    අපේ සෙකට්‍රි අක්කා වගේමයි. මෙලෝ වැඩක් නෑ චැට් විතරමයි !!!

  • දිල් says:
    January 2, 2012 at 10:21 PM

    අපේ එකාට නම් අම්බානකට වැඩ...වෙලාවකට දුකේ බැරුවා....වයසත් අපේ අම්මගෙ වයස විතර...හැබැයි එයත් චැට් දෙයියා....

Post a Comment