හිමිදිරි උදයේ
දෙනෙත් ආලෝකයෙන්
පිබිදෙන්නට මත්තෙන්
ඔබේ රුව සිතෙන් ඇඳ
ඔබට ආදරෙයි කියා නැගිටින මා...
තරු කැට දිලෙන
රෑ යාමේ
යහනේ සැතපී
නිදි කුමරී
මා වැලඳ ගන්නට මත්තෙන්
සිතේ තැන්පත්ව ඇති
ඔබේ රුව මතක්කර
සුබ රාත්‍රියක් කියන මා..
කෙසේ නම්
අමතක කරම්ද නුඹව..
ප.ලි- පිලිතුරු අදහස් ලියන්න බැරි වුනොත් සමා වෙන්න ඕන හොඳේ.
හරිම ලස්සනයි...
ලස්සන පද වැලක් ......
ලස්සන කවියක් මල්ලි. පට්ට