Reference: http://9gag.com/gag/359428
Dennis Ritchie who created C programming language. That mean who given birth to everything programmed in C. such as Linux.
He died yesterday(14/10/2011)....
we lost very worthiest person in Computer world...
We missed you Mr.Dennis
මොලර්ට කට්ටියම පොලිමේ යනවද මන්ද! :(
අනේ අපොය්. අද හවසත් මේ පින්තුරේ බුකියෙදි දැක්කට කියවන්න වෙලා තිබුනෙ නැහැ. අපොයි මේ මොකද? ජොබ්ස් මහත්තය ගිහින් සතියයි. ඩෙනිස් මහත්තයත් ගිහිල්ලා. මෙතුමා කරපු සේවයනං අමරණියයි. සමාදානයේ සැතපේවා!!!
අනේ වැඩක් කරන,කරපු මිනිස්සුන්ට මේකාලෙ හරි නෑ වගේ.ඔක්කොම යන්න යනව.
හයියෝ.. මුලින්ම ජෝ සීයා ආයෙ ස්ටිව්.. ආයෙ මෙයා.. අද ටයි මාමා :(
අඩේ මේ මොකද මේ? මොලේ තියෙන අය දිගට හරහට මේ ලෝකේ යනවනෙ. :(