"අම්මා"

Tuesday, October 4, 2011

මගේ යලුවෙක් ලියපු නිසදැස් 2ක් තියෙනව...එයාගෙනුත් අවසර අරගෙන පෝස්ට් කරන්නේ...මෙව්වා තේරෙන්නේ නැති මටත් මොකක්ද මොකක්ද උනා ඒවා කියවල...

හිතට දැනෙන...
පුන්චිම පුන්චි දේකට......
පුලුවන්නම්....
ඇහැට කදුලක් ගේන්න...
හිතේ මැවෙන දේකට පුලුවන්නම්...
... ඇහැට කදුලක් ගේන්න...
ඇහැට පේන දේකට පුලුවන්නම් ...
ඇහැට කදුලක් ගේන්න.....
මට පුලුවන්නම් ..
වදපු අම්මට ..
සතුටට කදුලක් දෙන්න....
මට ඒ ඇති සතුටු වෙන්න.....


----------------------------------------------

සිනහවකට කදුලක් එකතු වෙනකොට...
ජීවිතේට දුකක් එකතු වෙනකොට....
කදුලට සිනහවක් එකතු කරන්න...
දුකට සතුටක් එකතු කරන්න...
පුලුවන් උන කෙනෙක් හිටිය....
"අම්මා'..

---------------------------------------

11 ප්‍රතිචාර:

  • Anonymous says:
    October 4, 2011 at 11:35 AM

    හ්ම් හ්ම්....ඇත්ත..

    සීතලේ...

  • Anonymous says:
    October 4, 2011 at 11:35 AM

    හ්ම් හ්ම්....ඇත්ත..

    සීතලේ...

  • lakmal says:
    October 4, 2011 at 11:50 AM

    ප්‍රතිචාර නැත... (චතුවී)

  • lakmal says:
    October 4, 2011 at 11:51 AM

    උබට මම දාන්න කිව්ව ටික දාල නෑනෙ බන්....

  • Unknown says:
    October 4, 2011 at 11:53 AM

    hehe..ube ප්‍රතිචාර one na..moko ubane liwwe :D:D

  • නදී says:
    October 4, 2011 at 6:07 PM

    අම්මා ගැන කියන්නට හෝඩියෙ අකුරු මදිය.

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    October 5, 2011 at 1:31 AM

    කියලා වැඩක් නෑ... එළ......

  • සිත්රූ සිහින says:
    October 5, 2011 at 9:23 AM

    මට පුලුවන්නම් ..
    වදපු අම්මට ..
    සතුටට කදුලක් දෙන්න....
    මට ඒ ඇති සතුටු වෙන්න.....


    හ්ම්..අර්ථවත්..ලස්සනයි.. :)

  • Unknown says:
    October 6, 2011 at 7:51 PM

    bohoma sthuthi prathichara walata :)

  • පොඩි ටීචර් says:
    October 7, 2011 at 10:13 PM

    බොහොම අරුත් බරයි පැදි පෙල

Post a Comment