මං අමතක කලා ( by චේ උන්නැහේ )

Tuesday, June 28, 2011

කම්පිත අකම්පිත බවේ,
වෙනස අද්දර......
රුධිරය පීරා,
ජය සොයා......


බියකරු උණ්ඩ,                   
ගිණි පුපුරු,
ඔබේ නෙතට
ගෙනෙන නිලංකාරය.....


කදුළු කැට කැට,
සේ මගේ නෙතින්.....
වැටි වැටී ,
අකුරක් අකුරක් ගානේ......
බොද කලා......


ඉතින්,
කෙසේ ලියම්ද, 
කෙසේ බලම්ද....
විභාගය මං........
අමතක කලා......



                  ඔව් ඔව් මේකත් මිසිස් චේ ලිව්ව එකක් තමා, :)   මේ දවස් වල මට වැඩ වැඩි නිසා මිසිස් චේට කියලා ලියවගෙන පෝස්ට් කරනවා. ඕං බලන්ට ලියන්න දන්න මිසිස් කෙනෙක් ඉන්න එකේ වාසිය...... :D :D :D

5 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    June 28, 2011 at 6:24 PM

    ඇයි විභාගය අමතක කරලා ඉන්නේ ? මොකෝ පාඩම් වැඩ අමාරු යෑ.

    හරි යන්නේ නෑ. මිසී චේ ට එන්න කියන්න වෙනවා අක්ෂරේ නවතම සාමාජිකයා විදිහට.

    අක්ෂරේ ඇඩ්මින්වරුනි මිසිස් චේ ගේ බඳවා ගැනීම වහා සිදුකර අක්ෂරයේ ඉදිරි ගමන සුරක්ෂිත කරනු !!!!!

    බදවා ගනු !!! වහා බදවා ගනු !!!

    මෙවැනි ලස්සන නිර්මාණකරනයේ යෙදෙන කෙනෙක් බදවා ගනු !!!! :)

    ඇත්තටම ගොඩක් ලස්සනයි මේ කවි සෙට් එකම.

  • චතුවා says:
    June 28, 2011 at 6:53 PM

    මධුරංග: මිසිස් චේ ගත්තොත් මිස්ටර් චේට ලියන්න දෙයක් නැති වෙනවානේ.. ඒ නිසා මිසිස් චේ නොගෙන ඉන්නේ.. නැත්තං මේකා වගේද මිසිස් චේ.. ෆට්ට නිර්මාණකාරියක්නේ.. :)

  • නදී says:
    June 28, 2011 at 7:37 PM

    මිසිස් චේ කෝ අපිට මුනගස්සලා වත් නෑ මෙයා.මොනා තිබ්බත් කරගනු විභාගේ

  • පන්සල් හංදිය says:
    June 28, 2011 at 10:00 PM

    පිස්සු කෙලින්න එපා බොල ........

  • සීතල අයියා says:
    July 3, 2011 at 9:00 PM

    ආ ඔව් ඔව්.අනික මුගෙ ඔක්කොම හොර සීන් හව් වෙනවනෙ..

Post a Comment