අක්ෂර එදිනෙදා විස්තර..

Thursday, July 14, 2011

cold සුසුම් හෙලමින් උන්නෝය..
cold  චැට් එකෙ ### ව සෙව්වෝය..
cold  චැට් එකේ අනික් උන්ට බැන්නෝය..
cold අද හම්බානෙක නොන්ඩි විය..
cold චැට් එකේ ### ආවෝදයි ඇසුවෝය
අපි නැ කිවොය
cold අපිට බැන වැදිනි..
අපිද බැන්නාහුය..
කවුරුවත් පොස්ට් දැම්මෙ නැත..!
cold ෆොන් එකෙන් ලොග් විය..
අක්ෂරේ හැමොගෙන්ම ### ගැන අසුවොය.
මගෙනුත් ඇසුවෝය..
මං සිංහලෙන් කෙටුවෝය..
cold  මං යකෝ ෆොන් එකෙන් යැයි මට බැන්නෝය..
මං මොන මගුලක්දැයි ඇසුවෝය..!
මං සියල්ලම සිංග්ලිශ් වලිං කෙටුවෝය..
ආ එහෙමදැයි cold ඇසිය..
මං හේමයි කීවෝය..

නැවතත් cold සුසුම් හෙලමිං ඉන්නා හැටි දුටුවෝය..
නමුත් ### අවේ නැත..!

7 ප්‍රතිචාර:

  • කිඩෝ says:
    July 14, 2011 at 8:24 PM

    මොන ### ද යකෝ

  • Bunny says:
    July 14, 2011 at 8:30 PM

    @කිඩෝ.. උඹ පොඩි එකා.. උඹට තෙරෙන්නැ :P

  • Prabhath says:
    July 15, 2011 at 8:25 AM

    හිකිස්.... COLD මගෙනුත් හැමදාම අහනවා, සමහරදාට කෝල් කරලම අහනව ### ඉන්නවද? ආවාද? කාලද? බීලද? හත්වලාමේ මූ තාම දන්නෑ මං ### දන්නෑ කියල

  • චේ උන්නැහේ... says:
    July 15, 2011 at 8:13 PM

    සිකේ සිකේ COLD මෙහෙම නෝන්ඩියක්නම් කවදාවත් වෙලා නැතිව ඇති. මමනම් බෙල්ල කපා ගන්නවා... ලොල් ලොලෙත් ලොල්...

  • නඟා says:
    July 15, 2011 at 11:16 PM

    ඛෝල්ඩ් දනිමි.. #### නොදනිමි...

  • ශානි says:
    July 16, 2011 at 11:37 AM

    දෙදෙනාවම දනිමි

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:32 PM

    ආ මම දන්නවා කවුද කියලා ........

Post a Comment