කම්මැලි කම..

Saturday, July 30, 2011

මේ දවස් වල ටිකක් හිතේ හා කයේ අප්සට් එකකිං ඉන්නෙ.. ප්‍රදාණම හේතුව මේ අපේ ප්‍රවීන සූපවේදීනියං හා වේදකයංද මංදා, කොම හරි හදන කෑම ජාති අත්හදාබැලීම් කරලා.. පොඩි පොඩි බඩේ කචල් නිසා තමා අවුල් ගහලා ඉන්නෙ..! :D :D


ලියන්න කියලා කිසිම හෝම්කමිං එකක් මතක් වෙන්නෙම නැහැ.. නොලියත් හිතට මොකදෝ වගේ නිසා.. ඔන්න ඔහේ ලියලා දානවා...

මේ මේකේ තෙරුම නම් මගෙන් අහන්න එපා මං දන්නෙත් නැ


අනේ මට බැහැ කම්මැලියි අෆ්ෆා :-/

පේනවානේ ?
ඔන්න ඕක තමා කම්මැලි කම කියන්නෙ.. ඕක ලෙඩක්ලු.. යකඩ අඩු උනාමත් ඕක වෙනවා.. සෝ මං එහෙම කිවා කියලා.. ගෙදර ග්‍රිල් ගේට්ටු එහෙම කන්න ගිහින්... දත් අඩු කරගෙන මට මුකුත් කියන්න එපා හරිද.. ඔය මොනා හරි යකඩ අඩංගූ කෑම ටිකක් කන්න.. යකඩ කඩයක් පැත්තෙ ගියා නම් ගන්න හැකි..
නැනැ මං කියන්නෙ යකඩ ගෙට්ටු එහෙම ගහලා තියෙන ඩොකෙක් ගාවට ගිහින්.. ලියා ගන්න බෙහෙතක්.. මං කිවා කියලා නම් කියන්න එපා.. මොකද මං අත්දැකිමෙන් කිවාට.. ශුවර් නැනේ..


ඉතිං මට දැන් කම්මැලියි.. මං නවත්තනවා..


ගිහින් එන්නම් හරිද.. ටටා..!


මේක ලියපු එකා = වල් හාවා
රට හාවා
සුදු හාවා
මුහුදු මංකොල්ල කාර හාවා
රැඩිකල් හාවා

(කැමති එකක් දාගන්න මං මුකුත් කියන්නැනේ)
.



5 ප්‍රතිචාර:

  • Anonymous says:
    July 30, 2011 at 3:35 PM

    apo maka waga kammaliyek.....apo maka waga kammaliyek.....

    Seethala ayya

  • Anonymous says:
    July 30, 2011 at 3:43 PM

    කන එකේ සීමාවක් තියනවැයි ඉතින් බඩේ කචල් නොවී තියෙයියැ.නරකද විරේකයක් ගත්තොත්.

  • සංකල්ප says:
    July 30, 2011 at 4:31 PM

    කම්මැලි හා තඩියා !!!!
    හික්ස්. අන්න එහෙම තමයි කියන්න ඕනේ. :)
    මොකෝ අප්පා ඔච්චර කම්මැලි වෙන්නේ.
    අර ඇනෝ කිව්වත් වගේ බඩ විරේක කර ගත්තොත් නරකද

  • චතුවා says:
    July 30, 2011 at 8:13 PM

    උඹට කම්මැලිකම, මහන්සිය වැඩි වුනාම තමා නේද අක්ෂරය මතක් වෙන්නේ.. හොහ් හොහ්.. :)) :))

  • සීතල අයියා says:
    July 30, 2011 at 9:02 PM

    ඇයි බං උඹ මේකක් හැදුවෙ අහවල් එකටද?

Post a Comment