යහලුවා

Friday, July 22, 2011


සතුට බෙදා ගැන්මට
වටිනා තැනක්
දුක නිවා ගන්නට
සැනසිලි වචන පොදක්
ත‍රහවෙන් පිරි වතට
සිනහ මල් පොකුරක්
කදුලු ගලන දෙනෙතට
වියළි රෙදි කඩක්



වූ
මගේ සෑම තත්පරයකදීම
එකසේ ලගම හිටි
මගේ

හොදම යහලුවා

ප.ලි- මම අද වෙනස්ම විදියෙ නිසදසක් ලිව්වා.මේකට නිසදසක් කියලා කියන්න පුලුවන්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.මෙහෙම එකක් ලියන්න හිතුනෙ මගේ හොදම යාලුවෙක්වන නිමේශ්ගෙ උපන්දිනය 20/07/2011 තිබ්බා.මේක එයා වෙනුවෙන්...

12 ප්‍රතිචාර:

  • නදී says:
    July 22, 2011 at 11:26 AM

    සුබ උපන්දිනයක් නිමේශ් යාලුවා!!

  • Bunny says:
    July 22, 2011 at 11:30 AM

    මේක එයාට පේනවද ?

  • සංකල්ප says:
    July 22, 2011 at 11:34 AM

    ඔන්න එහෙනම් නිමේෂ් ගේ උපන්දිනයට මගෙනුත් සුබ පැතුම් !!!!

  • රත්ගමයා says:
    July 22, 2011 at 11:39 AM

    උඹලා දෙන්නා අතරේ වෙන මුකුත් සම්භන්දයක් නෑ නේද?

  • ගේ says:
    July 22, 2011 at 1:00 PM

    that picture is so gay isnt it?

  • නිශා says:
    July 22, 2011 at 6:18 PM

    real friendship never dies

  • දිල් says:
    July 22, 2011 at 6:23 PM

    තමන්ගෙ හිතේ තියෙන අදහස් වචන වලට පෙරලන්න රීතියක් නැත්තම් රටාවක් ඕනෙම නෑ කියලයි මට හිතෙන්නේ. ඒව නිදහසේ ලිව්වම මෙන්න මේ වගේ නිර්මාණ බිහිවෙනවා...

    යාළුවාට මගෙනුත් සුබ පැතුම් !

  • චතුවා says:
    July 22, 2011 at 7:53 PM

    @ගේ

    as you say, this pic also a gay one?

  • සීතල අයියා says:
    July 22, 2011 at 8:21 PM

    @නදී,මදූ- ස්තූතියි යාලුවා

    @හාවා- සමහරවිට.

    @රතා- අනේ නෑ.උඹ වගේ නෙමෙයි බං අපි. =))

    @ගේ යාලුවා- no machan.it isn't.in this picture shows the real friendship.

    @නිෂා- yap sis. real friendship never dies.

    @දිල්- ස්තූතියි සහෝ.

    @ළමයා- thanks buddy.

  • හිස් අහස says:
    July 22, 2011 at 10:31 PM

    සීතලගේ යාලුවට සුබ උපන්දිනයක්!!! ..

  • නදුන් උයන says:
    July 23, 2011 at 2:01 AM

    සෑම මොහොතෙම ලඟින් ඉන්න යාලුවෝ ලබන්නත් පින් කරල තියෙන්න ඔනේ...

    යාලුවට සුභ උපන් දිනයක් වේවා!!!

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:39 PM

    ඔන්න මගෙනුත් පරක්කු වෙලා හරි සුබ පැතුමක් .....

Post a Comment