මා ඉදිරියේතිරයෙන් එහාදබරැගිල්ල හප හපතිරය දෙස බල බලවැඩක් ඇතා හෝ නැතාG චැට් කරනාඅපෙ සෙකට්ට්‍ර අක්කාඅයිස් ගසයි.. Normal 0 false false false MicrosoftInternetExplorer4 Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions [...]
Home » Archives for December 2011
Saturday, December 31, 2011
Friday, December 30, 2011
How can I
You telling me 'stop it!' But how can I stop it like that. You telling me 'forget' But how can I forget like that You telling me 'it's over' But I was just getting started. You telling me 'it won't work' But I already planed my life with you. You telling me 'leave me' But how can I live without my heart. You telling me 'just a friend' But [...]
Monday, December 26, 2011
I can't explain

What is this feeling? Is it something bad?What am I thinking? Is it only for me?I don't know hw it started,I don't know hw it will end,But I know i like it,And I know where it is.Am I going crazy? Or it's just a dream?Do I need to do something? Or wait in silence?Every day it keep growing and growing,Now I can't stop my feeling for it,But [...]
Sunday, December 25, 2011
X-mas cake
සීතලේගෙන් ඔන්න තවත් කෑමක්. අද හදන්න යන්නෙ X-mas cake එකක්. පරක්කුදත් මංදා. කමක් නෑ. ඊලඟ නත්තලටවත් හදන්නකො ;) මේක හදලා තියෙන්නෙ කෑලි 40 කට. රු.1600 ක් වගේ යයි.හදපු එකෙන් මට ලැබුන පංගුව. :( අවශ්‍ය ද්‍රව්‍ය :- චව් චව්- 225gස්ට්‍රෝබෙරි ජෑම්- 100gජින්ජර් ප්‍රිසව්- 125gකජු- 75gපලම්ස්- 225gරේසින්ස්- 100gඇස්ට්‍රා මාගරින්- 12gසීනි- 100gරුලං- 100gපුහුල් [...]
Friday, December 23, 2011
කාටද ඕනි පුඩින්?ඕනි නම් මෙහෙට එන්න..

ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ අදත් ආඩම්බරකාරි ආව චූටි කෑමකුත් උස්සගෙන.කෑමක් කියුවට,කෑමක් හදන හැටි හොදේ....මේක ගොඩක් ලේසි වගේම අඩු වියදමක් යන පුංචි පහේ අතුරු පසක්..මේ නත්තල් කාලෙ නිවාඩු පාඩුවෙ ලේසියෙන් හදන්න පුළුවනි.ඉතින් මොකක්ද දැන් මේකේ නම..?බ්‍රෙඩ් පුඩින්,සිංහලෙන් පාන් පුඩිම..හිහී..
එහෙනම් [...]
Tuesday, December 20, 2011
ඔබ , ඔබේ පෙම්වතිය හෝ බිරිඳ ත් මේ වගේ ආදරේ කරනවාද..

ඔබේ විහිලුවලට කාට නැතත් මට මහ හයියෙන් සිනාසිය හැක.ඔබේ හැම විහිලුවක්ම මකත තබාගන්නිය මම වෙමි.ඔබ ගැන මිතුරියන් අතරේ පුරසාරමි දොඩන්නිය මම වෙමිඔබ කියනා හැම දෙයක් අසා සිටින ඔබේ හොඳම අසන්නිය මම වෙමි. පුංචිම හේතුවකට පවා සෙනෙහසින් ඔබ මා වැළඳ ගන්නවාට පෙම් කරන්නිය මම වෙමි.මා පිටුපසින් පැමින මා වැලඳ ගන්නවාටත් නලල් තලය සිප ගන්නවාටත් කැමති ඔබේ පෙම්වතිය [...]
Monday, December 19, 2011
පළවෙනි සැමරුම

දින 365ක් ඇවෑමෙන්පළමු සැමරුම සමරනඅක්ෂරකරන අපිටත්බලන ඔබටත්සිය ප්‍රණාමය මෙසේ දක්වයි....
කාලය ඉගිල ගිය ඉක්මන...අපි අපේ නොදුටු මිතුදම් සොයාගත් අපූරුවඅද අපට අපි නැතුවම බැරිවී දො සිතෙන තරමටජාලයෙන් හමුව යථාලොව අත්දුටුවෙමු.අක්ෂර කරන අපි.....
තවත් බ්ලොගයක්ව අවකාශයට එක්වසිංහල අකුරු අමුනා නැවුම් වදන් පෙල ගැසුනු කලඅක්ෂරයට ගොඩ වැදුනු ඔබ සැමවදන් [...]
Wednesday, December 14, 2011
මතක සටහන්

හිමිදිරි උදයේ දෙනෙත් ආලෝකයෙන් පිබිදෙන්නට මත්තෙන් ඔබේ රුව සිතෙන් ඇඳ ඔබට ආදරෙයි කියා නැගිටින මා... තරු කැට දිලෙන රෑ යාමේ යහනේ සැතපී නිදි කුමරී මා වැලඳ ගන්නට මත්තෙන් සිතේ තැන්පත්ව ඇති ඔබේ රුව මතක්කර සුබ රාත්‍රියක් කියන මා.. කෙසේ නම් අමතක කරම්ද නුඹව..ප.ලි- පිලිතුරු අදහස් ලියන්න බැරි වුනොත් සමා වෙන්න ඕන හො [...]
Friday, December 9, 2011
ආදරය = ලිංගිකත්වයද????? :O
කට්ටිය මට ගල් ගහයිද දන්නෙ නෑ මේ මාතෘකව දැකලා.මම මේ කියන්න යන්නෙ යාලුවො සෙට් එකක් කතාඋන මාතෘකාවක් ගැන.කට්ටිය කියන විදියට කෙල්ලෙක් එක්ක විවහ වීමේ ප්‍රධානතම අරමුණ සංවාසයේ යෙදීමලු.එතකොට එකිනෙකාගෙ අවශ්‍යතා සලකා බලමින් එකිනෙකාට උදව් කරමින් ජීවිතයේ ඉදිරි කාලය තනිකඩව නොසිට සතුටින් ජීවත් වීම නෙමෙයිද? :-\ ලිංගිකත්වය කියන්නෙ පවුල් ජීවිතයට අවශ්‍ය එහෙත් ප්‍රධානම අරමුණ නෙමෙයි නේද??????අවශ්‍යතාවලින් එකක් පමණයි නේද? තව දෙයක්, පොඩි හේතුවකටත් [...]
Wednesday, December 7, 2011
මාතෟකාවක් නොදනී
සුවඳ දෙනසඳුන් උයනකඇවිද ගිය මා,කෝටුවක් ගෙනගෙදර ගිය මටඇයි පෙරදි මෙන්සුවඳ නොදැනුනෙ??:( :(ප.ලි- මම මේ කියලා තියෙන්නෙ අන්තඃ පුරයක් තියන් හිටපු කොල්ලෙක්ට කසාඳ බැන්ඳම වෙන ආනිසංසෙ. ආයෙත් පාරක් එහෙනම් කියවලා බලන්නකො [...]
Sunday, December 4, 2011
සුනාමි අනතුරු ඇඟවීම් ඔබේ දුරකථනෙට
අද මම කියන්න යන්නෙ මුහුදු බඩ ප්‍රදේශවල ජීවත් වෙන අයට ඉතාමත් වැදගත් තොරතුරක්. මේ ඊයෙ පෙරේදත් සුනාමිය තත්වයක් තියෙනවයි කියලා කට කතා ගියානෙ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයලුනෙ. මට කෝල් එක ආපු ගමං යාලුවෙක්ට කතා කරලා විස්තරේ ඇහුවා. එයාටත් ඒ පිලිබඳව තොරතුරක් ලැබිලා නෑ. පස්සෙ නෙට් සර්ච් කරාමත් සුනාමි තත්වයක් ගැන තොරතුරු තිබ්බෙ [...]
Thursday, December 1, 2011
සිතුවිලි නිහඬයි

සිතුවිලි සමුදුරේ
චන්ඩ මාරුත මැද
ජයග්‍රාහී ජයඝෝසා මැද
තොටුපල කරා මා රැගෙන ගිය
කප්පිත්තා,
අද මා, රුදුරු මහ මූද මැද
හොර රහසේම
දමා ගොසින්...
ඔබ නැතිව
අබලන් වූ මේ නැව
හෙට දිනවන විට
මසුනට පාරාදීසයක් වනවා සේ
ඔබ හා ගෙවුනු
සුලු මතකය
සදහටම මා හට
පාරාදීසයක් මවනු ඇ [...]
Subscribe to:
Posts (Atom)