ප්‍රොජෙක්ට්ස් !!!

Wednesday, April 27, 2011


ප්‍රොජෙක්ට්ස් කරන අයට ඔන්න පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා.බලන්නකො මේ සයිට් එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියල හිතෙනවා.ගොඩක් ප්‍රොජෙක්ට්ස් තියනව,අපිට කෝඩ් වවුන්ලෝඩ් කරල බලන්නත් පුලුවන්.ඔයාලම ගිහින් බලන්නකො මෙන්න ලින්ක් එක

6 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    April 27, 2011 at 3:46 PM

    බොහොම ස්තූතියි අක්කේ අපට ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් වලට මේක උදව්වක් කරගන්න බලමු.

  • Anonymous says:
    April 27, 2011 at 6:42 PM

    godak isthuthi

  • Prabhath says:
    April 27, 2011 at 7:14 PM

    අඩේ මරුනෙ....

  • නදී says:
    April 27, 2011 at 7:23 PM

    @මදුරංග- ආ ඔයාලට ගොඩක් දේවල් තියෙයි එකේ බලන්නකො

  • නදී says:
    April 27, 2011 at 7:25 PM

    @ මෝල්ඩර් ෆයිල්ස්-
    @ ප්‍රභාත් දර්ශන-
    හ්ම්...මරු තමා...බලන්නකො

  • සෝරෝ says:
    April 27, 2011 at 9:40 PM

    සා සා සා........... මරු සයිට් එකක් නේ... මීට කලින් හොයල දුන්න නම්......... :D

Post a Comment