~WheN uM joBLesS ~

Monday, April 25, 2011

-~way to heaven~-
අනියත ජීවිතේ තවත් එක පැතිකඩක්

~ සබ්බ පාපස්ස අකරනං ~
~ Life has taught us that love does not consist in gazing at each other, but in looking outward together in the same direction ~
“Thousands of candles can be lit from a single candle, and the life of the candle will not be shortened. Happiness never decreases by being shared.” ~ budhdha~ 

පොලොන්නරුව ගල් විහාර සමාධි බුද්ධ ප්‍රතිමාව...
දලදා මාලිගාව
The moment a child is born,the mother is also born.she never existed before....but she dies every second after her childs death....
ථුපාරාමය
ෆොටෝග්‍රැෆි කියන්නෙ කලාවක්,මම් හිතන්නෙ ඒක  ගොඩක් අයට හොද විනෝදාංශයක්.මේ තියෙන්නෙ මම් ජොබ්ලස්ව ඉද්දි ගත්ත පින්තූර ටිකක්,හොද නරක කියල කොමෙන්ට් එකක් දාලම යන්නකො.

12 ප්‍රතිචාර:

  • Bunny says:
    April 25, 2011 at 7:08 AM

    වාවු.. පට්ට කලර් ටොන්.. සිරා.. මං හෙන ලයික් කලර්ස් වලට :D

  • නදී says:
    April 25, 2011 at 7:11 AM

    ලස්සන පිංතූර එකතුවක් මනි.

  • සෝරෝ says:
    April 25, 2011 at 1:15 PM

    පළවෙනි එකට මම ලැයික් හොඳේ....... :D

  • සීතල අයියා says:
    April 25, 2011 at 3:44 PM

    එල කොල්ලා.ලස්සනයි.

  • චේ උන්නැහේ... says:
    April 25, 2011 at 4:01 PM

    මැක්සා...... එලකිරි පින්තූර එකතුවක් මනියෝ....

  • Unknown says:
    April 25, 2011 at 5:35 PM

    @bunny,සීතල අයිය,චේ උන්නහේ:අඩේ...බොහොම ස්තුති...:ඩී:
    @nadee akka:බොහොම ස්තුති අක්කෙ...අනිත් ටිකත් වෙලවක් බලල දාන්නකො..:)
    @සෝරෝ :තැන්කූ මචන්..ඕක ඇත්තටම කිව්වොත් කනා ශොට් එකක්.:දිව දොට්ට:

  • ඔයයිමමයි says:
    April 25, 2011 at 9:31 PM

    මනියෝ.... එලකිරි මචන්.... දිගටම ගනින් ෆොටෝස්.... ජොබ් කරන්න එපා......

  • සංකල්ප says:
    April 26, 2011 at 12:09 AM

    ඇත්තටම මාරම ගති පින්තූර ටික

  • චතුවා says:
    April 26, 2011 at 9:59 PM

    ආහ්.. පට්ටයි මචං... "way to heaven" & දළඳා මාලිගාව පික්ස් දෙකට මම පට්ට ලයික්!

  • Unknown says:
    April 28, 2011 at 9:59 PM

    @ඔයයිමමයි :එතකොට මට කන්න දෙන්නෙ උබ ද?? හෙහෙහෙ
    @මධුරංග :ස්තුති යලුවා..:):)
    @චතුවා (ළමයා):එලකිරි..තැන්ක්ස් මචන්

  • Prabhath says:
    April 28, 2011 at 10:27 PM

    අඩේ මනී බණ්ඩාරට කලාත්මක ඇහැක් නොවැ තියෙන්නේ....
    බොහෝම අගෙයි....
    මාත් බොහෝම කැමති විනෝදාංශයක් නොවැ පිංතූර ගැනිල්ල... :) :) :) 

  • Unknown says:
    April 30, 2011 at 11:18 PM

    @ Prabhath :සන්තොසඉ යාලුව ඔහොම කියනකොට....මොකක්ද මොකක්ද වගෙ :):)
    මුහුනු පොතේ 4ටෝ දාල නැහැනේ...අපිටටත් පේන්න දාපන්කෝ..:):)

Post a Comment