Sunday, March 30, 2025

Sunday, January 29, 2012

ගුරුත්වා කර්ශණයට හසුවූ උල්කාවක්

1 ප්‍රතිචාර | Read more...
බ්‍රහස්පති අසලින් ගියඋල්කාවක් වූ මාඑහි බලපෑමට හසුවීඑදෙසටම ඇදීගිය යුරුකෙසේ නම් පවසම්ද???ප. සු. - බ්‍රහස්පතිගේ ගුරුත්වා කර්ශණය ආසන්න වශයෙන් පෘතුවියේ ගුරුත්වා කර්ශණය මෙන් 2.5 ස් ගුණ [...]

Friday, January 13, 2012

අක්ෂරය අපේ මෙහෙවර

21 ප්‍රතිචාර | Read more...
අක්ෂරය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයට එක්වී වසරක් ගතවිය. ඒ නිමිත්තෙන් සමාජ මෙහෙවරක් උදෙසා උර දීමට අප කණ්ඩායම කලක පටන් සැලසුම් සකසන්නට විය. එනයින් පසුගිය ජනවාරි 8 වන ඉරුදින අප කණ්ඩායම එක්වූයේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ විජයරාම මංසන්ධිය අසල වූ ජයන්ති ළමා නිවාසයේ පොඩිත්තන් වෙනුවෙන් කාලය ගත කිරීමටය. හිස් අතින්ම නොවේ, අපේ කණ්ඩායමේ දායකත්වයෙන් [...]

Wednesday, January 11, 2012

අනේ සමාව දෙන්නකො.

6 ප්‍රතිචාර | Read more...
බොඳව ගිය දෑස් මායිම, ඉකි ගසන හද ගැස්ම අභියස සිදුවූ වරද සිත සිත නොදිය යුතු සමාවක්  පසුතැවි තැවී ඉල්ලන මේ අසරණ පෙම්වතාට සමාව දෙන්නකෝ මගේ රත්තරං.... [...]