
බ්‍රහස්පති අසලින් ගිය
උල්කාවක් වූ මා
එහි බලපෑමට හසුවී
එදෙසටම ඇදීගිය යුරු
කෙසේ නම් පවසම්ද???
ප. සු. - බ්‍රහස්පතිගේ ගුරුත්වා කර්ශණය ආසන්න වශයෙන් පෘතුවියේ ගුරුත්වා කර්ශණය මෙන් 2.5 ස් ගුණයකි
Wednesday, April 02, 2025
You are here: Home » සීතල සිතුවිලි » ගුරුත්වා කර්ශණයට හසුවූ උල්කාවක්
කඩා වැටියං..