බලාපොරොත්තුව

Saturday, April 21, 2012






සැප  දුක් විමසන්න
නෙත් අයා බලා සිටියේ
දකින තුරු නුඹේ රුව
අද්දරින් පිය මනින තෙක්,,,,


දිනක් නිමාවුනේ
සුසුමින් පොදි බැඳගෙන
ඒ හැම සුසුමකම රැඳුනේ
ආදරණීය ඔබේ මතකය,,,,,


දිනකට අවැසි නම්
මගේ හුස්ම පොද
මවෙතින් ගිලිහෙනතුරු
පණ සේම
ආදරෙයි මා,,,,,,,

3 ප්‍රතිචාර:

  • බුවා ගේ ජීවන කළාව.... says:
    April 21, 2012 at 10:10 PM

    විශිෂ්ටයි සොහොයුරා... :)

  • Anonymous says:
    April 21, 2012 at 10:15 PM

    ෂා මරු ආ....!! මම කොත්තුවා

  • ගොළු හදවත says:
    April 21, 2012 at 11:18 PM

    හ්ම්ම්ම්,,,, ලස්සන නිර්මාණයක් ,,,,,,,
    :::::::::::::::::::::::::::::::: :) ::::::::::::::::::::::::::::::::

Post a Comment