Sunday, March 30, 2025

Sunday, April 22, 2012

ඇයි නොදනි..

12 ප්‍රතිචාර | Read more...
තරුවක් වුවත් ආකසේ දිලෙන්නට.. මලක් වුවත් අතු අතරේ රැදෙන්නට.. කවියක් වෙලා තනුවක් හොයන්නට.. කිසිවෙක් රිසි නැ හිමි වු දේ විදින්නට.. නිල් අහසේ තනිකම විදින්නට.. අතු අතරේ තනිකම හුරුකමට.. තනු අතරේ පද අතරේ රැදෙන්නට.. හිමි වුනත් අහිමිකම දැනෙයි මා හටම.. තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි.. දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී.. පද අතරේ ඔබේ [...]

Saturday, April 21, 2012

බලාපොරොත්තුව

3 ප්‍රතිචාර | Read more...
සැප  දුක් විමසන්න නෙත් අයා බලා සිටියේ දකින තුරු නුඹේ රුව අද්දරින් පිය මනින තෙක්,,,, දිනක් නිමාවුනේ සුසුමින් පොදි බැඳගෙන ඒ හැම සුසුමකම රැඳුනේ ආදරණීය ඔබේ මතකය,,,,, දිනකට අවැසි නම් මගේ හුස්ම පොද මවෙතින් ගිලිහෙනතුරු පණ සේම ආදරෙයි මා,,,, [...]