Sunday, March 30, 2025

Monday, July 16, 2012

ජිවිතේ සුවද මත

14 ප්‍රතිචාර | Read more...
දෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්... සිතක් පුරා ආදරේ පවසන්නම් මා  මේ ලෙසින්.. පද පුරා තාල යොදා ගිතයක් වි හිදින්නම් මා ඉතින්.. නෙත් පුරා ඔබේ රුව දැකගන්නම් දෙව් රුවක් මවමින්.. දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්.. ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්.. සිහින බොදවි සැබැවක් වි එය මල් බර වි කාලයෙන්.. අපි අපේ වුවා [...]

Sunday, July 1, 2012

හිනාවෙන් මැණික......(by රත්ගමයා)

10 ප්‍රතිචාර | Read more...
ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා වෙර දරමි හිනැහෙන්න [...]