ජිවිතේ සුවද මත

Monday, July 16, 2012


දෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්...
සිතක් පුරා ආදරේ පවසන්නම් මා  මේ ලෙසින්..
පද පුරා තාල යොදා ගිතයක් වි හිදින්නම් මා ඉතින්..
නෙත් පුරා ඔබේ රුව දැකගන්නම් දෙව් රුවක් මවමින්..

දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්..
ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්..
සිහින බොදවි සැබැවක් වි එය මල් බර වි කාලයෙන්..
අපි අපේ වුවා සෙනෙහසින් තරු කතාවක් වි සැබැවෙන්..

නෙතේ කඳුලැල් පිසදමන්නට මගේ නෙතු ලග තනියට..
නුඹව මට දැනෙනවා මගේ සුසුමක් වි මගේ වත අද්දර..
කාලයේ සිහිනයන් සැබැවක් වි නුඹේ උණුසුම් පපුතුර ලග..
මෙලෙස ම හිනැහෙන්නම් හෙට දිනත් එ ජිවිතේ සුවද මත..

14 ප්‍රතිචාර:

  • Skyman125 says:
    July 16, 2012 at 6:47 AM

    හැඟුම් ගොන්නක් මැදින් ගෙවුනු කාලය අහවරයි
    …සැබෑව ඉතින් කොයි කාටත් මහමෙරක් සේ බරයි
    …එදාමෙන් හැමදාමත් ඔබ මගේ හිතලඟ දඟ කරයි
    …හැඟුමකට නොව ඒ දඟයට මං තාමත් ආදරෙයි

  • Anonymous says:
    July 16, 2012 at 7:07 AM

    හරිම ලස්සනයි!

  • රාජ් says:
    July 16, 2012 at 8:11 AM

    එහෙනං කමක් නෑ. :)

  • සංකල්ප says:
    July 16, 2012 at 12:13 PM

    හ්ම්... මරු මරු !
    කාලෙකට පස්සේ තමා අක්සරේ ලිපියක් කියෙව්වේ !

  • The තරුවා says:
    July 16, 2012 at 4:54 PM

    ම්ම්ම්මම්ම්ම්මම්...ලස්සනයි...

  • රෙහානි says:
    July 16, 2012 at 5:38 PM

    ලස්සන පද වැලක්...

  • රොබින් says:
    July 17, 2012 at 5:21 PM

    ලස්සනයි නොවැ ..

  • Unknown says:
    July 18, 2012 at 10:38 PM

    ඒ කියන්නේ මෙයා පදිංචිය වෙනස් කරලා. හ්ම් හ්ම් මීට පස්සේ මෙහෙට එන්නම්කෝ.. ජය...!

  • Anonymous says:
    July 19, 2012 at 12:53 AM

    @sky : මමත් ...මමත් ආදරෙයි එ දගයට..

    තැන්කු හිරු...

  • Anonymous says:
    July 19, 2012 at 1:04 AM

    රාජ් : :)

    මධු : තැන්කු

  • Anonymous says:
    July 19, 2012 at 1:05 AM

    තරුවා : :)

    රෙහානි : තැන්කු රෙහානි

  • Anonymous says:
    July 19, 2012 at 1:07 AM

    රොබින් : :)

    සරත් : :)

  • Red Riding Hood says:
    August 22, 2012 at 8:43 PM

    ලස්සනයි යාළු..

  • Yasith Gamage says:
    December 1, 2012 at 3:52 PM

    "දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්..
    ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්.."

    ඒ කාලෙදි එයා වෙන කෙනෙක්ට අයිති උනොත් ???????//

Post a Comment