නුඹ සතුටින් නම්

Monday, June 25, 2012



එක ප්‍රමාදෙන් නුඹ  මට රිද්දන තරම්..
ඇයි ඔය හැටි නුඹේන් මට අහංකාර කම්..
කිසි හිතක් පපුවක් නැති නුඹ  ලග මෙතරම්..
ආදරය කියා රැවටෙමි කිසි දුකක් නැති තරම්..

එදා ආ ගිය මාවත් කියන වදන අහන් ඉදින්..
නුඹ ලග මා දමා ආ එ හිත මටම ගරහමින්..
ඇයි හිතන්නේ නුඹෙන්  දුරස් කරන්නට හිතින්..
අනේ ආදරය කරන් නුඹෙන් මා අයදිමි හදින්..

හති වැටෙමින් මේ රැ මා හඩන සෝ  සුසුම්..
නුඹට ඇහෙන් නැති බව මම දනිමි මේ හැඩුම්..
ගව් ගණනක් නුඹ දුර ගොස් මම දනිම් මේ සිතුම්..
හිත හැඩුවත් කම් නැ ඉතින්  නුඹ සතුටින් නම්..



26 ප්‍රතිචාර:

  • Anonymous says:
    June 25, 2012 at 7:57 PM

    ammo kalekin akshare post ekak adala. hugak sathutui. jaya wewa

    seethala ayya

  • සංකල්ප says:
    June 25, 2012 at 9:28 PM

    ඒක තමා !!!!
    කාලෙකින් මෙහෙම පෝස්ට් එකක් කියෙව්වේ !!!
    කෝ මේ අක්ෂරේ කරවන ඈයෝ ??

  • රොබින් says:
    June 25, 2012 at 10:33 PM

    ලස්සන පදවැල් ටික ...

  • චතුවා says:
    June 25, 2012 at 10:37 PM

    සීතල අයියා & මධුරංග අයියා.. අක්ෂරයේ බලධාරීන් මර නින්නේදේ.. බ්ලොග් එක අයාලේ.. :D

  • Anonymous says:
    June 26, 2012 at 12:08 AM

    ඇත්තටම මේ අක්ශරේ නම් මෙහෙම තියලා බැ අප්පා...

  • චූටි බටපොලයා says:
    June 26, 2012 at 11:20 AM

    අක්කියො මේ කවි මෙව්ව කොහෙන්ද අනෙ එන්නෙ? :/

  • Anonymous says:
    June 26, 2012 at 7:03 PM

    හිතින් නේ ලමයෝ..

  • A.Wickz says:
    June 26, 2012 at 8:42 PM

    ඒක දැනුණා......ගොඩක්.....

    ජය!

  • Anonymous says:
    June 28, 2012 at 1:53 AM

    thanku

  • රොසෑන්ගේ ලෝකය says:
    June 28, 2012 at 12:42 PM

    හිත හැඩුවත් කම් නැ ඉතින් නුඹ සතුටින් නම්..
    හරිම ලස්සනයි..

  • Anonymous says:
    June 30, 2012 at 2:27 PM

    thanku rozan :)

  • Anonymous says:
    June 30, 2012 at 3:06 PM

    :) lassanai akki.

    A.Wickz kiwwa wage

    "ඒක දැනුණා......ගොඩක්....."

    jayawewa

    ගාල්ලේ වකා

  • Anonymous says:
    July 3, 2012 at 1:05 PM

    :) thank u...

  • යසියා says:
    July 5, 2012 at 1:43 AM

    ඇයි නොලැබෙන පෙමක් වෙනුවෙන් කෙල්ලෝ මේ තරම් මැරෙන්නේ? ආදරේ වෙනුවෙන් පනදෙන්න සූදානම් කොල්ලෙක්ගෙ ජීවිතය වෙන එක ඊට වඩා අපූරුයි නේද??

  • This comment has been removed by the author.
    dinithi says:
    July 6, 2012 at 2:34 AM

    This comment has been removed by the author.

  • dinithi says:
    July 6, 2012 at 2:36 AM

    ලස්නයි නිම්ශා...දැනුන ගොඩක්...

  • A.Wickz says:
    July 8, 2012 at 6:48 PM

    "හිත හැඩුවත් කම් නැ ඉතින් නුඹ සතුටින් නම්"

    ඇත්තටම ආදරය කරන අය අන්තිමට කියනදේ....ලස්සන නිර්මාණයක්.ජය!!!

  • Lancelot says:
    July 8, 2012 at 7:23 PM

    හිතන පතන හැම දේම ලැබෙන්නෙ වාසනාවන්තයින්ට නම් , නොලැබෙන දේවල් බලාපොරොත්තු නොවෙන්නෙත් වාසනාවන්තයොම තමයි ........... ඒ නිසා නොලැබෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා .......

  • Anonymous says:
    July 9, 2012 at 5:33 PM

    @යසියා : සමහර මතක අමතක කරන්න බැනේ එක වෙන්න ඇති..

  • Anonymous says:
    July 9, 2012 at 5:34 PM

    @දීනිති : තැන්කු දිනිති..

    @A wikz : එහෙම තමා එයා සතුටින් නම් අපිත් සතුටින් නේ ..

  • Anonymous says:
    July 9, 2012 at 5:35 PM

    @දිනෙල්ක : ඔව් ඔයා හරි ... නොලැබෙන දේකට හඬන එක පලක් නැ...

    @ගාල්ලේ වකා : ඔයාටත් ගොඩක් ස්තුතියි ප්‍රතිචාර්යට.

  • සිරාගෙ කාමරේ says:
    July 10, 2012 at 4:51 PM

    මේ පදවැල් ගීතයක් කරන්නට අවසරද ?

  • Anonymous says:
    July 11, 2012 at 3:14 PM

    @සිරාගේ කාමරේ : අවසරයි..:)

  • රෙහානි says:
    July 12, 2012 at 9:50 AM

    හිත හැඩුවත් කම් නැ ඉතින් නුඹ සතුටින් නම්..
    හ්ම්...

  • ලහිරු says:
    July 13, 2012 at 8:15 PM

    // හිත හැඩුවත් කම් නැ ඉතින් නුඹ සතුටින් නම්.. වෙලාවකට මටත් ඔහොම හිතෙනවා. ලස්සන දුක හිතෙන පඩහ්වැල් ටිකක්!

  • Anonymous says:
    July 15, 2012 at 4:03 PM

    @රෙහානි :)

    @ලහිරු: සමහර දේවල් අපිට නිකම්ම හිතෙන් නැ..හේතු ත් තියෙනවා. :)

Post a Comment